දැන් අනිත් පැත්තට හිතලා බලමු,
බැරි වෙලාවත් ඔබ මා වුනොත්, මම ඔබ වුනොත් ( ඒ කියන්නෙ අපි දෙන්නට එක් වෙන්න පුළුවන් නම් ) එදාට සද සද වගේ වෙන්නෙ නෑ, තරු තරු වගේ වෙන්නෙ නෑ, මල් මල් වගේ වෙන්නෙ නෑ, අපි අපි වගේ වෙන්නෙ නෑ.
අනිත් පැත්ත වෙන්න බැ මචන්
"p implies q" is not gives us " not p implies not q"
බැරි වෙලාවත් ඔබ මා වුනොත්, මම ඔබ වුනොත් ( ඒ කියන්නෙ අපි දෙන්නට එක් වෙන්න පුළුවන් නම් ) එදාට සද සද වගේ, තරු තරු වගේ, මල් මල් වගේ, අපි අපි වගේ වීම නොවීම දෙකම වෙන්න පුළුවන් ....
හැබැයි සද කවදාවත් සද වගේ නොවෙන්නෙ නෑ, තරු කවදාවත් තරු වගේ නොවෙන්නෙ නෑ, මල් කවදාවත් මල් වගේ නොවෙන්නෙ නෑ, අපි කවදාවත් අපි වගේ නොවෙන්නෙ නෑ. ඒ කියන්නෙ වෙන්න පුලුවන් එකම දේ ( විසංවාද ක්‍රමයට ) ඔබ මා නොවීමත් මා ඔබ නොවීමත් ( ඒ කියන්නෙ අපි දෙන්නා එක් නොවීමත් )
ඒක වෙන්න පුළුවන්
"p implies q" is gives us " not q implies not p"
තේරුණේ නැත්නම් එච්චර හිතන්නෙ එපා. මෙන්න මේකත් අහලා අමතක කරලා දාපං 


Last edited: