කසුන් කල්හාරගෙ "සද සද වගෙයි" - ශුද්ධ ගණිතය&#3545

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අඩෝ මරු නේ උඹේ පැහැදිලි කිරීම... ^_^

    ඔය වගේ තේරුමක් හිතේ ඕක ගැන තිබුනා..
    ඒත් ඔච්චර පැහැදිලි එකක් තිබුනේ නෑ..

    rep+
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    සිරාවටම මෙහෙමයි කියල අද තමයි තේරුනේ
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මචෝ උබ හිතනවද මේක ලිව්ව එකා මෙච්චර දේවල් හිතලා ලිව්වේ කියලා ????


    Oka haiku kawiyakin hadapu song ekak kiyala kasun kalhara kiyala thibba
     

    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    මේ සිංදුව තමයි ලෝකේ දිගම සිංදුව..... වෙලා නැති හින්දා මගදි නවත්තලා
    නැත්නම් මෙහෙම වෙන්න තිබුණා
    පෑන් - පෑන් වගේ........ පැන්සල් - පැන්සල් වගේ ......ලැප්ටොප් - ලැප්ටොප් වගේ ........ කැල්කියුලේටර් - කැල්කියුලේටර් වගේ .......පොත් - පොත් වගේ ..... ජනෙල් - ජනෙල් වගේ .....................................