
අඩෝ අර සද මිතුරි එකත් tamil copyak..තව තියෙනව කසුන් කල්හාර අර ජැක් සහ බෝංචි වැලෙන් copy යක් ගහපු එකකුත් සින්දුවේ නම නම් මතක න මම උගේ සින්දු එච්චර අහන්නේ නැති නිසා...පොඩ්ඩක් හොයල බලපාන් තව ඇති ඕන තරම්♪~*RuZza*~♫;13887456 said:Kasun kalharata godak aya asai...mageth favorite ma musician kenek.Oya kasun kalhara copy karanava kiyana kenek puluwan nam methana prove karala pennanna balanna...![]()
අඩෝ අර සද මිතුරි එකත් tamil copyak..තව තියෙනව කසුන් කල්හාර අර ජැක් සහ බෝංචි වැලෙන් copy යක් ගහපු එකකුත් සින්දුවේ නම නම් මතක න මම උගේ සින්දු එච්චර අහන්නේ නැති නිසා...පොඩ්ඩක් හොයල බලපාන් තව ඇති ඕන තරම්
සද මිතුරි එක මචන් දෙමල එක මියුසික් කරපු කෙනාමයි කසුන්ගේ සිංහල එකෙත් මියුසික් කරේ රාජ් තමයි



අඩෝ අර සද මිතුරි එකත් tamil copyak..තව තියෙනව කසුන් කල්හාර අර ජැක් සහ බෝංචි වැලෙන් copy යක් ගහපු එකකුත් සින්දුවේ නම නම් මතක න මම උගේ සින්දු එච්චර අහන්නේ නැති නිසා...පොඩ්ඩක් හොයල බලපාන් තව ඇති ඕන තරම්
ඇයි බන් ඉන්ද්‍රචාප ලියනගේ,නදීක ගුරුගේ?? කසුන් කල්හාරගේ ගොඩක් සින්දු වෙන කොහෙන් හරි copy..
මන් අහලා තියනවා බන්, උන් දෙන්න්ත් වෙන්සක් කරන්න උත්සහා කලාතමයි, නදික් ගුරුගේ ගොඩක් වෙලාවට ඉදිරියෙන්න් ඉන්න්වා. එත් මච්න් නදීකගෙ අලුත් නිර්මාන(කර්ම චිත්‍රපටි ගීතයා ලොකු සාර්තක්ත්වයක් නැහැ, දරුවෙක් කුස පිලිසිද ගැනීමේ ක්‍රියාව විද්‍යාත්මක වචන දාලා, නිකම් අපබ්‍රන්ශයක් කරලා, හරියට ජී එල් පීරිස් ගේ කතාවක් වගේ
නදිකයාගේ හොද නිර්මාණ අඩුයි ගොඩක්
ඉන්ද්රචපගේත් හොද ඒවා නෑ දකින්න
කසුන්ගේත් අලුත් ඒවා එච්චර අල්ලලා ගියේ නෑ



ඕක ගැන EK කලින් එකේ කතා කලා
Scottish folk music වලින් තමයි කසුන් & බෝංචි කට්ටිය ඔක්කොම අරං තියෙන්නෙ
copy කිරීමක් වෙලා නැහැ
....සිනාසෙනු හැර වෙන කුමක් කරන්නෙම්ද අඩෝ අර සද මිතුරි එකත් tamil copyak..තව තියෙනව කසුන් කල්හාර අර ජැක් සහ බෝංචි වැලෙන් copy යක් ගහපු එකකුත් සින්දුවේ නම නම් මතක න මම උගේ සින්දු එච්චර අහන්නේ නැති නිසා...පොඩ්ඩක් හොයල බලපාන් තව ඇති ඕන තරම්

