කසුන් කල්හාරගේ අලුත් සින්දු

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ඇයි බන් ඉන්ද්‍රචාප ලියනගේ,නදීක ගුරුගේ?? කසුන් කල්හාරගේ ගොඩක් සින්දු වෙන කොහෙන් හරි copy..

    Last edited:

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    Kasun kalharata godak aya asai...mageth favorite ma musician kenek.Oya kasun kalhara copy karanava kiyana kenek puluwan nam methana prove karala pennanna balanna...:)
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ♪~*RuZza*~♫;13887456 said:
    Kasun kalharata godak aya asai...mageth favorite ma musician kenek.Oya kasun kalhara copy karanava kiyana kenek puluwan nam methana prove karala pennanna balanna...:)
    අඩෝ අර සද මිතුරි එකත් tamil copyak..තව තියෙනව කසුන් කල්හාර අර ජැක් සහ බෝංචි වැලෙන් copy යක් ගහපු එකකුත් සින්දුවේ නම නම් මතක න මම උගේ සින්දු එච්චර අහන්නේ නැති නිසා...පොඩ්ඩක් හොයල බලපාන් තව ඇති ඕන තරම්
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ අර සද මිතුරි එකත් tamil copyak..තව තියෙනව කසුන් කල්හාර අර ජැක් සහ බෝංචි වැලෙන් copy යක් ගහපු එකකුත් සින්දුවේ නම නම් මතක න මම උගේ සින්දු එච්චර අහන්නේ නැති නිසා...පොඩ්ඩක් හොයල බලපාන් තව ඇති ඕන තරම්

    සද මිතුරි එක මචන් දෙමල එක මියුසික් කරපු කෙනාමයි කසුන්ගේ සිංහල එකෙත් මියුසික් කරේ රාජ් තමයි
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අඩෝ අර සද මිතුරි එකත් tamil copyak..තව තියෙනව කසුන් කල්හාර අර ජැක් සහ බෝංචි වැලෙන් copy යක් ගහපු එකකුත් සින්දුවේ නම නම් මතක න මම උගේ සින්දු එච්චර අහන්නේ නැති නිසා...පොඩ්ඩක් හොයල බලපාන් තව ඇති ඕන තරම්

    ඕක ගැන EK කලින් එකේ කතා කලා
    Scottish folk music වලින් තමයි කසුන් & බෝංචි කට්ටිය ඔක්කොම අරං තියෙන්නෙ
    copy කිරීමක් වෙලා නැහැ
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි බන් ඉන්ද්‍රචාප ලියනගේ,නදීක ගුරුගේ?? කසුන් කල්හාරගේ ගොඩක් සින්දු වෙන කොහෙන් හරි copy..

    මන් අහලා තියනවා බන්, උන් දෙන්න්ත් වෙන්සක් කරන්න උත්සහා කලාතමයි, නදික් ගුරුගේ ගොඩක් වෙලාවට ඉදිරියෙන්න් ඉන්න්වා. එත් මච්න් නදීකගෙ අලුත් නිර්මාන(කර්ම චිත්‍රපටි ගීතයා ලොකු සාර්තක්ත්වයක් නැහැ, දරුවෙක් කුස පිලිසිද ගැනීමේ ක්‍රියාව විද්යාත්මක වචන දාලා, නිකම් අපබ්‍රන්ශයක් කරලා, හරියට ජී එල් පීරිස් ගේ කතාවක් වගේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සද මිතුරි,කසුන් ගේ කටහඩ පමනයි, ගී තනු එයාගෙ නෙමේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොහොම ස්තුතියි, සන්ගීතය පිලිබද ඔබලාගෙ අදහස් වලට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මන් අහලා තියනවා බන්, උන් දෙන්න්ත් වෙන්සක් කරන්න උත්සහා කලාතමයි, නදික් ගුරුගේ ගොඩක් වෙලාවට ඉදිරියෙන්න් ඉන්න්වා. එත් මච්න් නදීකගෙ අලුත් නිර්මාන(කර්ම චිත්‍රපටි ගීතයා ලොකු සාර්තක්ත්වයක් නැහැ, දරුවෙක් කුස පිලිසිද ගැනීමේ ක්‍රියාව විද්යාත්මක වචන දාලා, නිකම් අපබ්‍රන්ශයක් කරලා, හරියට ජී එල් පීරිස් ගේ කතාවක් වගේ

    නදිකයාගේ හොද නිර්මාණ අඩුයි ගොඩක්
    ඉන්ද්‍රචපගේත් හොද ඒවා නෑ දකින්න
    කසුන්ගේත් අලුත් ඒවා එච්චර අල්ලලා ගියේ නෑ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නදිකගේ නිර්මාන හොදයි බන්, එත් පොර ඔනිවට වඩා රැඩිකල් වෙන්න යෑමෙන් වෙන්නේ සන්ගීතය නිකම් අච්චාරුවක් වීමයි.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඕක ගැන EK කලින් එකේ කතා කලා
    Scottish folk music වලින් තමයි කසුන් & බෝංචි කට්ටිය ඔක්කොම අරං තියෙන්නෙ
    copy කිරීමක් වෙලා නැහැ

    :lol: :lol: ....සිනාසෙනු හැර වෙන කුමක් කරන්නෙම්ද
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අඩෝ අර සද මිතුරි එකත් tamil copyak..තව තියෙනව කසුන් කල්හාර අර ජැක් සහ බෝංචි වැලෙන් copy යක් ගහපු එකකුත් සින්දුවේ නම නම් මතක න මම උගේ සින්දු එච්චර අහන්නේ නැති නිසා...පොඩ්ඩක් හොයල බලපාන් තව ඇති ඕන තරම්

    sanda mithuri copy 1k newei... both songs are composed by Raj
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අවසානයට පෙර ඈ ගියා .....

    (My Favorite)

    ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා...
    ආ දුරත් දුර වැඩි නිසා....
    අවසානයට පෙර ඈ ගියා ...
    ..

    264383383_Arabumma_Kandulak_Wela_Ma_Bala_Iddi_A_Diha_Kasun_Kalhara..jpg

    ගොඩ දෙනෙක් හිතන් ඉන්නෙ මෙ සින්දුව
    කොල්ලෙක් තමන් දාල ගිය කෙල්ලට කියන එකක් කියලයි....
    නමුත් හොදින් සවන් දීලා බලුවොත් තේරෙවි
    මේක කසුන් එයාගෙ අම්මටම ලියපු එකක් ලු .......

    අවසානයට පෙර ඈ ගියා .....

    මෙ කියන්නෙ කසුන් ගායකයෙක් විදියට ආ හැටියෙම එයාගෙ අම්මා මෙලොවින් සමුගත්ත නෙ එක ගැනයි........
    :no::no:

    Last edited: