අපි කොච්චර අගය කලත් කසුන් තමන් ගේ තාත්ත වන එච්.එම්. සර් ගැන බලන්නේ නැති එක නං කුජීතම තමා.......
ඕකේ තව පැත්තක් තියෙනවලු මචන්. කසුන්ගේ අම්මව දාල ගිහිල්ල වෙන ගෑනුත් එක්ක ජීවත් වෙලා දරුවෝ ගැන ඇහැක් ඇරලා බලන්නේ නැතුව පස්සේ අන්තිමට හොම්බ බිම ඇනුනහම තමයි දරුවෝ මතක් වෙන්නේ.
හරියට විස්තරේ දන්නේ නෑ. මටත් එකෙක් කිව්වේ. එහෙම නැතුව ඇත්තටම නියම පියෙක් නම් ඔහොම කරපු එක සම්පූර්ණ වැරදියි.

මචං මම දන්න තරමින් එච්.එම් සර් සෑහෙන්න බිව්වා.ඕකේ තව පැත්තක් තියෙනවලු මචන්. කසුන්ගේ අම්මව දාල ගිහිල්ල වෙන ගෑනුත් එක්ක ජීවත් වෙලා දරුවෝ ගැන ඇහැක් ඇරලා බලන්නේ නැතුව පස්සේ අන්තිමට හොම්බ බිම ඇනුනහම තමයි දරුවෝ මතක් වෙන්නේ.
හරියට විස්තරේ දන්නේ නෑ. මටත් එකෙක් කිව්වේ. එහෙම නැතුව ඇත්තටම නියම පියෙක් නම් ඔහොම කරපු එක සම්පූර්ණ වැරදියි.

බිරිදගේ වියෝවෙන් පසු ඔබේ තනි නොතනියට ඉන්නේ කවුද? : මගේ හැම දෙයක් ගනම හොයා බලන්නේ නාලනී පතිරණ. ඇය මාලනීගේ මිතුරියක්.
මේක නිකං මොකද්දමොකද්ද වගේ නෙහ්?![]()
මචං මම දන්න තරමින් එච්.එම් සර් සෑහෙන්න බිව්වා.
හැබැයි වල්කමේ ගියා කියල නං කිසිම ආරංචියක් නෑ.
හැබැයි මනුස්සයා හරි කෙයා ෆ්‍රී මනුස්සයෙක්....අර ඔහේ ඉන්න බුවෙක්....
මොන වැරදි තිබ්බත්, ඒ තාත්ත මචං....
මගේ තාත්තත් ෆැමිලි මෑන් කෙනෙක් නෙවෙයි. තාත්ත සේවය කලේ රටට, ජාතියට. තාත්ත පුරාවිද්‍යාඥයෙක්, ලේඛකයෙක්, පත්තරකාරයෙක්, ගීත රචකයෙක්. ඒ නිසා තාත්ත අතින් ගෙදර වැඩ අතපසු වෙන්න ඇති. අපේ පවුලේ දේවල් ඔක්කොම කලේ අම්මා. නමුත්, තාත්ත කියන්නේ මහා හෙවනැල්ලක් මචං මගේ ජීවිතේ. තාත්ත එක්ක ඇරගෙන තියන වාර ඉහේ කෙස් ගානට. විශේෂයෙන් දේශපාලන සහ සමාජීය මතවාද මත. නමුත් දැන් තේරෙනව තාත්ත හරි කියලා....
දෙයියනේ කියල මගේ තාත්ත තාම නිදුකින් ඉන්නවා. කොච්චර ඇරගත්තත්, තාත්ත නැති දවසක් ගැන හිතනකොට හිත කීරි ගැහෙනවා බං.........![]()

එහෙම වුනත් මචං.....ඒ ඔක්කොම තාත්තා කලේ පවුල ගොඩ දාන්න නේ බන්. උඹලා වෙනුවෙන්. ඒක නෙමෙයි මම කියන්න උත්සාහ කලේ. තොපිට ඕනේ දෙයක් කර ගනින් මගේ ආතල් එක මම ගන්නවා කියන මානසිකත්වයෙන් ඉන්න නමට තාත්තලා ගැන.
රට වටේම ඉන්න ගෑනුත් එක්ක නටලා, හම්බ කරන තුට්ටු දෙකත් උන්ට වියදම් කරලා, බීල නාස්ති වෙලා අන්තිමට හොම්බ බිම ඇනිලා හතර ගාතේ පණ නැතිවුනාම දරුවෝ ගැන මතක් වෙන එවුන් ගැන. එහෙම එවුන්ට තාත්තා කියන එක දුක් මහන්සියෙන් දරු පවුල වෙනුවෙන් හැමදේම කරලා තමන්ගේ ජීවිත කාලෙම දරුවෝ වෙනුවෙන් කැප කරපු තාත්තලාට කරන අගෞරවයක්...
![]()
එහෙම වුනත් මචං.....
ඒ තාත්තා......
තාත්තලගේ පරම්පරාව එහෙම වුනා කියල අපේ පරම්පරාව එහෙම වෙන්න ඕන නෑ නේද?????

පදයක් හදන්න නේද යන්නෙ![]()

මචං මම දන්න තරමින් එච්.එම් සර් සෑහෙන්න බිව්වා.
හැබැයි වල්කමේ ගියා කියල නං කිසිම ආරංචියක් නෑ.
හැබැයි මනුස්සයා හරි කෙයා ෆ්‍රී මනුස්සයෙක්....අර ඔහේ ඉන්න බුවෙක්....
මොන වැරදි තිබ්බත්, ඒ තාත්ත මචං....
මගේ තාත්තත් ෆැමිලි මෑන් කෙනෙක් නෙවෙයි. තාත්ත සේවය කලේ රටට, ජාතියට. තාත්ත පුරාවිද්‍යාඥයෙක්, ලේඛකයෙක්, පත්තරකාරයෙක්, ගීත රචකයෙක්. ඒ නිසා තාත්ත අතින් ගෙදර වැඩ අතපසු වෙන්න ඇති. අපේ පවුලේ දේවල් ඔක්කොම කලේ අම්මා. නමුත්, තාත්ත කියන්නේ මහා හෙවනැල්ලක් මචං මගේ ජීවිතේ. තාත්ත එක්ක ඇරගෙන තියන වාර ඉහේ කෙස් ගානට. විශේෂයෙන් දේශපාලන සහ සමාජීය මතවාද මත. නමුත් දැන් තේරෙනව තාත්ත හරි කියලා....
දෙයියනේ කියල මගේ තාත්ත තාම නිදුකින් ඉන්නවා. කොච්චර ඇරගත්තත්, තාත්ත නැති දවසක් ගැන හිතනකොට හිත කීරි ගැහෙනවා බං.........![]()
අලුතෙන් හදන්න දෙයක් තියෙනවද බන් ඔහොමත් එකක් කිව්වට පස්සේ..
නිකමට හිතල බලපන් උඹේ තාත්තා අම්මගේ යාලුවෙක් එක්ක හිටියොත් උඹ කොහොමද සලකන්නේ? ඒ වගේ තමා![]()

අනික මාලිනි දැන් නැතිවෙලත් අවුරුදු ගානක් වෙනව නෙ.
මොකක්හරි කේස් එකක් ඇති නැත්තන් නිකන්ම තාත්තව අතාරින්න හේතුවක් නෑ නෙ.නෑ මට ඒ ටෝක් එකේ හෙන කුජීත ගතියක් දැනුනා.![]()
ඔව් ඔව් කුජිත ගතියක් තියෙනව තමා