වනගත වෙනවනං බපල් සැට් එක මට දීලා පල...පොරත් කොරියාවෙන් ගෙනාපු මගුල් වගයක් තමා මේ
සද්දෙ නම් තියනව බං.. එක කට්ටයයි.. ගෙදර කට්ටිය ජාතිය අමතනව බං..මේ ව අත ඇරලා වනගත වෙලා ඉන්න ඕනෙ බං තනියෙන්.. සින්දුවක් වත් අහන්න නිදහසක් නෑ මගුල![]()
![]()

එක අතකට හින්දි තනු කොපි කරලා ගායකයො පොරවල් වුන හැටියට කසුන් පොරක්ම තමයි

කසුන් ගේ අති විශිෂ්ඨතම ගීත වලින් එකක් මේ..........



හම්බවුනොත් දානවද කවුරුහරි.
Patta Machan..කසුන් කල්හාර ජයවර්ධන.....
අපට දැනට සිටින විශිෂ්ඨතම නව පරපුරේ සංගීතඥයා ඔහුයි.......
හතු පිපින්නාක් මෙන් බිහිවන වර්තමාන ඊනියා ගායකයන්/ගායිකාවන් ගැන සලකන කල්හි ඔහු සිටින්නේ මහාභද්‍ර කල්පයකටත් තව ඩිංගක් ඉදිරියෙන්..............