කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ...

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පොරත් කොරියාවෙන් ගෙනාපු මගුල් වගයක් තමා මේ :sorry::sorry:
සද්දෙ නම් තියනව බං.. එක කට්ටයයි.. ගෙදර කට්ටිය ජාතිය අමතනව බං..
2.gif
මේ ව අත ඇරලා වනගත වෙලා ඉන්න ඕනෙ බං තනියෙන්.. සින්දුවක් වත් අහන්න නිදහසක් නෑ මගුල :dull:
වනගත වෙනවනං බපල් සැට් එක මට දීලා පල... :P
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
එක අතකට හින්දි තනු කොපි කරලා ගායකයො පොරවල් වුන හැටියට කසුන් පොරක්ම තමයි
 

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එක අතකට හින්දි තනු කොපි කරලා ගායකයො පොරවල් වුන හැටියට කසුන් පොරක්ම තමයි

    ජෝති ගෙ ඉදන්ම අපි කරේ හින්දි කොපි කරපු එක...
    අද සුරෙන්ද්රලා ජෝතිව කොපි කරනවා.. English විදිහට Movie එකක් කර මම හිතුව සිර ඇති කියල බැලුවම හින්දි එකක් ගෙඩිය පිටින්ම copy....


    ඇරබුමම කදුලක් වෙලා මා බල ඉද්දි එදිහා අදුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඇ ගිය... :love::love:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලංකාවේ දැන් ඉන්න අලුත් උන්ගෙන් සිංදුවක් ලයිව් කිසි වෙනසක් නැතුව කියන්න පුලුවන් එකම ගායකයා. මගේ ආසම බුවා :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කසුන් ගේ අති විශිෂ්ඨතම ගීත වලින් එකක් මේ..........
    තනුව සිම්ෆයි ඔකෙස්ටුල්........
    අනික හාදය මේක ගායනා කරන්නේ මුළු මනින් ම ආවේග සහ ඉමෝෂන්ස් වලින්...........
    අහන්න, රසවිදින්න නම් ආයෙ පට්ටම ගීතයක්...............
    පිස්සු පීකුදුයි!!!!!!

    අනික රොමේන් මෙන්ඩිස් ගේ තනුව සහ සංගීතය......
    ඇහුවම උඩුකුරුඥඥං ඕයි!!!!!!!
     
    Last edited:

    udayangasuj

    Junior member
  • Sep 19, 2008
    172
    6
    18
    මගෙත් ලංකාවේ ඉන්න අසම අස ගායකයා කසුන් සින්දුනම් මාරම ලස්සනඉ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක කොහොමද?:oo:






    මේකට Becoming Jane ෆිල්ම් එකේ කෑලි ටිකක් දාල හදපු එකක් තිබ්බා youtube එකේ.
    මාර විදියට මැච් වෙනවා සින්දුවට. ඒත් ඒක දැන් හොයගන්න නෑනේ.:baffled::baffled::baffled: හම්බවුනොත් දානවද කවුරුහරි.:confused:
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මෙන්න ගායකයෝ
    දැන් අඩනවට වඩා දෙයක් නැනේ
    ඇඩුවත් එක කලාත්මක වෙන්න ඔනි
    මෙන්න පොර
    RESPECT
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කසුන් කල්හාර ජයවර්ධන.....
    අපට දැනට සිටින විශිෂ්ඨතම නව පරපුරේ සංගීතඥයා ඔහුයි.......
    හතු පිපින්නාක් මෙන් බිහිවන වර්තමාන ඊනියා ගායකයන්/ගායිකාවන් ගැන සලකන කල්හි ඔහු සිටින්නේ මහාභද්‍ර කල්පයකටත් තව ඩිංගක් ඉදිරියෙන්..............
    Patta Machan..