කහන ප්‍රශ්නයක්

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    නෑවට පස්සෙ මගේ ඇග කහන්න ගන්නවනේ. ගොඩ්ක්ම කැසිල්ල එන්නෙ කකුල් දෙකෙන්. දනහිසෙන් පහල වැඩී. හැමදාම නානවත් එක්ක. මේකට හේතුව මොකක්ද දන්නවද? මේක නිසා නාන්නවත් හිතෙන්නෑ පට්ට වදයක් :sorry:
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    නෑවට පස්සෙ මගේ ඇග කහන්න ගන්නවනේ. ගොඩ්ක්ම කැසිල්ල එන්නෙ කකුල් දෙකෙන්. දනහිසෙන් පහල වැඩී. හැමදාම නානවත් එක්ක. මේකට හේතුව මොකක්ද දන්නවද? මේක නිසා නාන්නවත් හිතෙන්නෑ පට්ට වදයක් :sorry:
    සබන් ගාපන් ලෝභ නොවී
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    තියන ලෙඩ වලට දැන්ම බෙහෙත් ගනින් පුතේ. දවසක් වත් පරක්කු වෙන්න එපා

    සබන් ගාල පතුරු යන්න මදිනවත් එක්ක:baffled:
    එහෙම හොඳ නැහැ මචන්.
    ------ Post added on Apr 25, 2022 at 9:48 AM
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,870
    10,104
    113
    නෑවට පස්සෙ මගේ ඇග කහන්න ගන්නවනේ. ගොඩ්ක්ම කැසිල්ල එන්නෙ කකුල් දෙකෙන්. දනහිසෙන් පහල වැඩී. හැමදාම නානවත් එක්ක. මේකට හේතුව මොකක්ද දන්නවද? මේක නිසා නාන්නවත් හිතෙන්නෑ පට්ට වදයක් :sorry:
    සැර සබන් ගාන්න එපා. බේබි සබන් ගාන්න. Lacto Calamine Lotion එකක් අරන් ගාන්න.
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    සැර සබන් ගාන්න එපා. බේබි සබන් ගාන්න. Lacto Calamine Lotion එකක් අරන් ගාන්න.
    ගොඩක්ම පාවිච්චි කරන්නෙත් බේබි සබන් තමයි. Lotion එක ගාල බලන්න ඕනා. Tnx for the info :love:

    Visit a dermatologist
    :love:
    ------ Post added on Apr 25, 2022 at 9:54 AM

    man hithanne ekama thamai aula. podda docek meet weyan. okaskin eke aulk wenna th puluwan nathnm nala iwara wela une towel ekakain hiita pihidapn athullanne nathuwa.very slowely
    :love:
    ------ Post added on Apr 25, 2022 at 9:55 AM

    වතුර කොහෙන්ද එන්නෙ?
    මෝටර් කරලා ගන්නේ ලිදකින්
    ------ Post added on Apr 25, 2022 at 9:55 AM
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සබන් වර්ගය වෙනස් කරන්න, සොෆ්ට් සබන් එකක් ලික්විඩ් සබන් එකක් පාවිච්චි කරන්න. (සෝඩියම් හයිඩ්රොක්සයිඩ් සබන් වෙනුවට පොටෑසියම් හයිඩ්රොක්සයිඩ් තියෙන සබන් එකක් ට්‍රයි කරන්න). නෑවට පස්සේ තෙත පිසදාපු ගමන් වැස්ලීන් හරි වෙනත් මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ගාන්න. ඒවා කරලා හරි ගියේ නැත්නම් dermatologist කෙනෙක්ගේන් බෙහෙත් ගන්න.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    නෑවට පස්සෙ මගේ ඇග කහන්න ගන්නවනේ. ගොඩ්ක්ම කැසිල්ල එන්නෙ කකුල් දෙකෙන්. දනහිසෙන් පහල වැඩී. හැමදාම නානවත් එක්ක. මේකට හේතුව මොකක්ද දන්නවද? මේක නිසා නාන්නවත් හිතෙන්නෑ පට්ට වදයක් :sorry:
    adeee mageth ohma thibba.patta wadayak.
    Le th check kara.eth aulak thibbe na
    Dan nikanma hoda wela.eth hitapu gaman enwa ekparata
     
    • Like
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    තියන ලෙඩ වලට දැන්ම බෙහෙත් ගනින් පුතේ. දවසක් වත් පරක්කු වෙන්න එපා

    එහෙම හොඳ නැහැ මචන්.
    ------ Post added on Apr 25, 2022 at 9:48 AM
    ඒකත් ඇත්ත :confused:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ගොඩක්ම පාවිච්චි කරන්නෙත් බේබි සබන් තමයි. Lotion එක ගාල බලන්න ඕනා. Tnx for the info :love:

    :love:
    ------ Post added on Apr 25, 2022 at 9:54 AM

    :love:
    ------ Post added on Apr 25, 2022 at 9:55 AM

    මෝටර් කරලා ගන්නේ ලිදකින්
    ------ Post added on Apr 25, 2022 at 9:55 AM

    ළිඳ චෙක් කරපන්. කාගෙ හරි ගූ වලක් එනවද දන්නෑ අලුතින්. නැත්තම් ටැංකිය බලපන් සත්තු එහෙම වැටිලද කියල.
     
    • Like
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    adeee mageth ohma thibba.patta wadayak.
    Le th check kara.eth aulak thibbe na
    Dan nikanma hoda wela.eth hitapu gaman enwa ekparata
    මගෙත් හිටපු ගමන් නැතිවෙලා ආයේ එනවා. පට්ට කරුමයක්:sorry:

    වතුරේ ප්‍රශ්නයක් වෙන්ඩ බැරිද?
    වෙන්න පුලුවන් නේ. හැබැයි මේ ලෙඩේ තියෙන්නේ පව්ලෙන් මට විතරයි.
    ------ Post added on Apr 25, 2022 at 10:01 AM

    ළිඳ චෙක් කරපන්. කාගෙ හරි ගූ වලක් එනවද දන්නෑ අලුතින්. නැත්තම් ටැංකිය බලපන් සත්තු එහෙම වැටිලද කියල.
    ලගපාත toilet වලවල්නම් නෑ. ටැන්කිය ඇතුලේ අව්ලකුත් නෑ එහෙම :no:
    ------ Post added on Apr 25, 2022 at 10:02 AM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    සබන් ගාල පතුරු යන්න මදිනවත් එක්ක:baffled:
    උබ O/L වලවත් හරියට science ඉගෙන ගත්තේ නැද්ද
    ඔහොම අතුල්ලන්න තියා හයියෙන් පිහිදන්නවත් හොද නැහැ

    තුවායකින් හිමීට තිය තිය තෙතමනය අයින් කරන්න ඕන
    (ඕකට ලස්සන සිංහල වචනයක් තියෙනවා. මට අමතකයි) :-(
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    සබන් වර්ගය වෙනස් කරන්න, සොෆ්ට් සබන් එකක් ලික්විඩ් සබන් එකක් පාවිච්චි කරන්න. (සෝඩියම් හයිඩ්රොක්සයිඩ් සබන් වෙනුවට පොටෑසියම් හයිඩ්රොක්සයිඩ් තියෙන සබන් එකක් ට්‍රයි කරන්න). නෑවට පස්සේ තෙත පිසදාපු ගමන් වැස්ලීන් හරි වෙනත් මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ගාන්න. ඒවා කරලා හරි ගියේ නැත්නම් dermatologist කෙනෙක්ගේන් බෙහෙත් ගන්න.
    ඔය කියපු විදිහට නාපු ගමන් vasline ගෑවම ටිකක් අඩු උනා. හැබැයි vaseline එක ගාන එක නැවැත්තුවම ආයෙ දවස් දෙකකින් වගේ කහාන්න ගන්නවා:baffled: tnx for the info :love: