තෙත මාත්තු කරන්න කියන්නේ උබඋබ O/L වලවත් හරියට science ඉගෙන ගත්තේ නැද්ද
ඔහොම අතුල්ලන්න තියා හයියෙන් පිහිදන්නවත් හොද නැහැ
තුවායකින් හිමීට තිය තිය තෙතමනය අයින් කරන්න ඕන
(ඕකට ලස්සන සිංහල වචනයක් තියෙනවා. මට අමතකයි)![]()

අහාල පහාල උන් කිව්ව ඇගේ තියෙන කුනු පෙගෙන නිසාලු ඔහොම කාහන්නේ කියලා. ඒක නිසා තමා ඉතින් තද කරලා මැද්දේඋබ O/L වලවත් හරියට science ඉගෙන ගත්තේ නැද්ද
ඔහොම අතුල්ලන්න තියා හයියෙන් පිහිදන්නවත් හොද නැහැ
තුවායකින් හිමීට තිය තිය තෙතමනය අයින් කරන්න ඕන
(ඕකට ලස්සන සිංහල වචනයක් තියෙනවා. මට අමතකයි)![]()

මෙහෙමයි බන් උබ ඉස්සෙල්ලම හොයා ගන්ඩ ඕන ඕක එන්නේ ගාන සබන් වලින්ද වතුරෙන්ද කියලාමගෙත් හිටපු ගමන් නැතිවෙලා ආයේ එනවා. පට්ට කරුමයක්
වෙන්න පුලුවන් නේ. හැබැයි මේ ලෙඩේ තියෙන්නේ පව්ලෙන් මට විතරයි.
------ Post added on Apr 25, 2022 at 10:01 AM
ලගපාත toilet වලවල්නම් නෑ. ටැන්කිය ඇතුලේ අව්ලකුත් නෑ එහෙම
------ Post added on Apr 25, 2022 at 10:02 AM
මට මේකද මතක නැති වුණේතෙත මාත්තු කරන්න කියන්නේ උබ

ඔව්නේ. සබන් ගාන්නෙ නැතුව ඉදලා බලන්න ඕන ටික දවසක්මෙහෙමයි බන් උබ ඉස්සෙල්ලම හොයා ගන්ඩ ඕන ඕක එන්නේ ගාන සබන් වලින්ද වතුරෙන්ද කියලා
සබන් ගන්නේ නැතුව ටික දවසක් නාලා බලන්ඩ,
එක එක්කෙනාගෙ ස්කින් වෙනස් නේ බන් උබට ඇලජික් වෙන එක ගෙදර වෙන කෙනෙක්ට ඇලජික් නොවෙන්ඩ පුළුවන්.
සමහර අයට ක්ලෝරීන් වැඩි උනහමත් කසන්ඩ ගන්නවා.

තෙත මාත්තු කරනවා කියල කියන්නේ නේද?උබ O/L වලවත් හරියට science ඉගෙන ගත්තේ නැද්ද
ඔහොම අතුල්ලන්න තියා හයියෙන් පිහිදන්නවත් හොද නැහැ
තුවායකින් හිමීට තිය තිය තෙතමනය අයින් කරන්න ඕන
(ඕකට ලස්සන සිංහල වචනයක් තියෙනවා. මට අමතකයි)![]()
සැර සබන් ගාන්න එපා. බේබි සබන් ගාන්න. Lacto Calamine Lotion එකක් අරන් ගාන්න.
ඔව් බන්, ෂික් ඒකත් අමතක වුණානේතෙත මාත්තු කරනවා කියල කියන්නේ නේද?

Baby soap තමා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේbaby sop gaapan sinhalayo
ube hama sensitive athi
kunu athullana gadjet eke dalabuwo innwada danneth na. poddak balapan

... කලවේ හෝ ගොඩක් වෙලේ හැදෙන්නේ දනිස්සෙන් පහල ...කරන්න දෙයක් නෑ ඒ වෙලේට ඉකමනින් නාගෙන වතුර පිහිදා ගෙන වරෙන් ...වතුරේ ඉන්න , ඉන්න තමයි ඔය අමාරුව.. මටත් ඩේලි හැදෙන්නේ නෑ... බේබි සබන් ගෑවා කියලා මට නම් වෙනසක් නෑ... වතුර මට එන්නේ බෝඩ් එකේ ලයින් එකෙන්...ක්ලෝරීන්නෑවට පස්සෙ මගේ ඇග කහන්න ගන්නවනේ. ගොඩ්ක්ම කැසිල්ල එන්නෙ කකුල් දෙකෙන්. දනහිසෙන් පහල වැඩී. හැමදාම නානවත් එක්ක. මේකට හේතුව මොකක්ද දන්නවද? මේක නිසා නාන්නවත් හිතෙන්නෑ පට්ට වදයක්![]()
ලින් වතුරවල chlorine තියෙන්න විදිහක් නෑ නේද ?ක්ලෝරීන්

සැරට කන්නෙම නැති තරම්.වතුරත් minimum 4l wath bonawa dawasataසැරට කන එක අඩු කරල ඇඟ නිවෙන කෑම කන්න. වතුර බොන්න. හරි යයි.
මගෙත් දවසක් දෙකක් කසන්න ගත්තා. ඕව කරාම හරි ගියා.
සැරට කන්නෙම නැති තරම්.වතුරත් minimum 4l wath bonawa dawasata
------ Post added on Apr 25, 2022 at 11:01 AM
ඔය symptoms ටිකම තමා මටත් තියෙන්නෙ. පීනසත් ලාවට වගේ තියෙනවා මට. Tnx for the infoඋබට සෙම හෝ පිනසද බලන්න... සෙම කිව්වේ හොටු වැක්කෙරෙන කිබුහුන් යන එක ම නෙමෙයි...
මටත් ඕක තියෙනවා... පොඩි පිහි තුඩකින් අනිනවා වගේ කකුල් දෙකට... කලවේ හෝ ගොඩක් වෙලේ හැදෙන්නේ දනිස්සෙන් පහල ...කරන්න දෙයක් නෑ ඒ වෙලේට ඉකමනින් නාගෙන වතුර පිහිදා ගෙන වරෙන් ...වතුරේ ඉන්න , ඉන්න තමයි ඔය අමාරුව.. මටත් ඩේලි හැදෙන්නේ නෑ... බේබි සබන් ගෑවා කියලා මට නම් වෙනසක් නෑ... වතුර මට එන්නේ බෝඩ් එකේ ලයින් එකෙන්...
වතුරේ ඉන්නකොට කසන කොට ඒ හරියට ෂැම්පු චුට්ටක් දාලා හොදපන්.. ටිකක් අඩු වෙනවා.... සෙම අඩු කර ගන්න ....

දවසක් හැර දවසක් නාන්න සෙට් වෙන දවස් වලට පොඩ්ඩක් කැසීමේ අඩුවක් නෝට් වෙලා තියෙනවා . කට්ටිය කිව්ව වගේ ඩොකෙක් meet වෙලා බලන්න ඕනා. Tnx for the infoනිතර නානවා නම් හමේ සමහර කොටස්වල ස්වභාවික oil ගතිය නැතිවෙලා කසන්න ගන්න පුලුවන්.. දවසක් ඇර දවසක් නාල බලපං..
වැඩිහිටි හමකට baby soap හරියන්නේ නැහැ.. ඩොකෙක් ගෙන් හොඳ සබන් වර්ගයක් recommend කරගන්න.. මගේ මල්ලිගේ මුණ කසන්න අරන් පොරටත් වෙනම සබන් එකක් දුන්නා.. හමේ රෝග ඩොකා ල දෙනවා ඕවා..

එනම් මොනා හරි ලවණයක් උබේ හමට ගැලෙපෙන් නැතුව ඇති ඇල්ගී වගේ දෙයක්ලින් වතුරවල chlorine තියෙන්න විදිහක් නෑ නේද ?
සැරට කන්නෙම නැති තරම්.වතුරත් minimum 4l wath bonawa dawasata
------ Post added on Apr 25, 2022 at 11:01 AM