කහන ප්‍රශ්නයක්

blue_in_rio

Well-known member
  • උබ O/L වලවත් හරියට science ඉගෙන ගත්තේ නැද්ද
    ඔහොම අතුල්ලන්න තියා හයියෙන් පිහිදන්නවත් හොද නැහැ

    තුවායකින් හිමීට තිය තිය තෙතමනය අයින් කරන්න ඕන
    (ඕකට ලස්සන සිංහල වචනයක් තියෙනවා. මට අමතකයි) :-(
    තෙත මාත්තු කරන්න කියන්නේ උබ
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    උබ O/L වලවත් හරියට science ඉගෙන ගත්තේ නැද්ද
    ඔහොම අතුල්ලන්න තියා හයියෙන් පිහිදන්නවත් හොද නැහැ

    තුවායකින් හිමීට තිය තිය තෙතමනය අයින් කරන්න ඕන
    (ඕකට ලස්සන සිංහල වචනයක් තියෙනවා. මට අමතකයි) :-(
    අහාල පහාල උන් කිව්ව ඇගේ තියෙන කුනු පෙගෙන නිසාලු ඔහොම කාහන්නේ කියලා. ඒක නිසා තමා ඉතින් තද කරලා මැද්දේ:baffled:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මගෙත් හිටපු ගමන් නැතිවෙලා ආයේ එනවා. පට්ට කරුමයක්:sorry:

    වෙන්න පුලුවන් නේ. හැබැයි මේ ලෙඩේ තියෙන්නේ පව්ලෙන් මට විතරයි.
    ------ Post added on Apr 25, 2022 at 10:01 AM

    ලගපාත toilet වලවල්නම් නෑ. ටැන්කිය ඇතුලේ අව්ලකුත් නෑ එහෙම :no:
    ------ Post added on Apr 25, 2022 at 10:02 AM
    මෙහෙමයි බන් උබ ඉස්සෙල්ලම හොයා ගන්ඩ ඕන ඕක එන්නේ ගාන සබන් වලින්ද වතුරෙන්ද කියලා
    සබන් ගන්නේ නැතුව ටික දවසක් නාලා බලන්ඩ,
    එක එක්කෙනාගෙ ස්කින් වෙනස් නේ බන් උබට ඇලජික් වෙන එක ගෙදර වෙන කෙනෙක්ට ඇලජික් නොවෙන්ඩ පුළුවන්.
    සමහර අයට ක්ලෝරීන් වැඩි උනහමත් කසන්ඩ ගන්නවා.
     
    • Like
    Reactions: Lessar

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    තෙත මාත්තු කරන්න කියන්නේ උබ
    මට මේකද මතක නැති වුණේ
    ඒක ලස්සන වචනයක් නෙමෙයිනේ
    ළගදි ඉදන් පොඩ්ඩක් අවුල්, ගණන් ගන්න එපා:sorry:
     
    • Haha
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    මෙහෙමයි බන් උබ ඉස්සෙල්ලම හොයා ගන්ඩ ඕන ඕක එන්නේ ගාන සබන් වලින්ද වතුරෙන්ද කියලා
    සබන් ගන්නේ නැතුව ටික දවසක් නාලා බලන්ඩ,
    එක එක්කෙනාගෙ ස්කින් වෙනස් නේ බන් උබට ඇලජික් වෙන එක ගෙදර වෙන කෙනෙක්ට ඇලජික් නොවෙන්ඩ පුළුවන්.
    සමහර අයට ක්ලෝරීන් වැඩි උනහමත් කසන්ඩ ගන්නවා.
    ඔව්නේ. සබන් ගාන්නෙ නැතුව ඉදලා බලන්න ඕන ටික දවසක්:love:
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උබ O/L වලවත් හරියට science ඉගෙන ගත්තේ නැද්ද
    ඔහොම අතුල්ලන්න තියා හයියෙන් පිහිදන්නවත් හොද නැහැ

    තුවායකින් හිමීට තිය තිය තෙතමනය අයින් කරන්න ඕන
    (ඕකට ලස්සන සිංහල වචනයක් තියෙනවා. මට අමතකයි) :-(
    තෙත මාත්තු කරනවා කියල කියන්නේ නේද?
     
    • Like
    Reactions: Lessar

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    baby sop gaapan sinhalayo
    ube hama sensitive athi
    kunu athullana gadjet eke dalabuwo innwada danneth na. poddak balapan
     
    • Haha
    Reactions: Lessar

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නිතර නානවා නම් හමේ සමහර කොටස්වල ස්වභාවික oil ගතිය නැතිවෙලා කසන්න ගන්න පුලුවන්.. දවසක්‌ ඇර දවසක් නාල බලපං..

    වැඩිහිටි හමකට baby soap හරියන්නේ නැහැ.. ඩොකෙක් ගෙන් හොඳ සබන් වර්ගයක් recommend කරගන්න.. මගේ මල්ලිගේ මුණ කසන්න අරන් පොරටත් වෙනම සබන් එකක් දුන්නා.. හමේ රෝග ඩොකා ල දෙනවා ඕවා..
     
    • Like
    Reactions: Lessar

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උබට සෙම හෝ පිනසද බලන්න... සෙම කිව්වේ හොටු වැක්කෙරෙන කිබුහුන් යන එක ම නෙමෙයි...

    මටත් ඕක තියෙනවා... පොඩි පිහි තුඩකින් අනිනවා වගේ කකුල් දෙකට:dull::(... කලවේ හෝ ගොඩක් වෙලේ හැදෙන්නේ දනිස්සෙන් පහල ...කරන්න දෙයක් නෑ ඒ වෙලේට ඉකමනින් නාගෙන වතුර පිහිදා ගෙන වරෙන් ...වතුරේ ඉන්න , ඉන්න තමයි ඔය අමාරුව.. මටත් ඩේලි හැදෙන්නේ නෑ... බේබි සබන් ගෑවා කියලා මට නම් වෙනසක් නෑ... වතුර මට එන්නේ බෝඩ් එකේ ලයින් එකෙන්...

    වතුරේ ඉන්නකොට කසන කොට ඒ හරියට ෂැම්පු චුට්ටක් දාලා හොදපන්.. ටිකක් අඩු වෙනවා.... සෙම අඩු කර ගන්න ....
     
    • Like
    Reactions: Lessar

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    නෑවට පස්සෙ මගේ ඇග කහන්න ගන්නවනේ. ගොඩ්ක්ම කැසිල්ල එන්නෙ කකුල් දෙකෙන්. දනහිසෙන් පහල වැඩී. හැමදාම නානවත් එක්ක. මේකට හේතුව මොකක්ද දන්නවද? මේක නිසා නාන්නවත් හිතෙන්නෑ පට්ට වදයක් :sorry:
    ක්ලෝරීන්
     
    • Like
    Reactions: Lessar

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,784
    9,891
    113
    සැරට කන එක අඩු කරල ඇඟ නිවෙන කෑම කන්න. වතුර බොන්න. හරි යයි.
     
    • Like
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    ක්ලෝරීන්
    ලින් වතුරවල chlorine තියෙන්න විදිහක් නෑ නේද ? :eek:

    සැරට කන එක අඩු කරල ඇඟ නිවෙන කෑම කන්න. වතුර බොන්න. හරි යයි.
    සැරට කන්නෙම නැති තරම්.වතුරත් minimum 4l wath bonawa dawasata
    ------ Post added on Apr 25, 2022 at 11:01 AM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,784
    9,891
    113

    සැරට කන්නෙම නැති තරම්.වතුරත් minimum 4l wath bonawa dawasata
    ------ Post added on Apr 25, 2022 at 11:01 AM
    මගෙත් දවසක් දෙකක් කසන්න ගත්තා. ඕව කරාම හරි ගියා.
     
    • Like
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    උබට සෙම හෝ පිනසද බලන්න... සෙම කිව්වේ හොටු වැක්කෙරෙන කිබුහුන් යන එක ම නෙමෙයි...

    මටත් ඕක තියෙනවා... පොඩි පිහි තුඩකින් අනිනවා වගේ කකුල් දෙකට:dull::(... කලවේ හෝ ගොඩක් වෙලේ හැදෙන්නේ දනිස්සෙන් පහල ...කරන්න දෙයක් නෑ ඒ වෙලේට ඉකමනින් නාගෙන වතුර පිහිදා ගෙන වරෙන් ...වතුරේ ඉන්න , ඉන්න තමයි ඔය අමාරුව.. මටත් ඩේලි හැදෙන්නේ නෑ... බේබි සබන් ගෑවා කියලා මට නම් වෙනසක් නෑ... වතුර මට එන්නේ බෝඩ් එකේ ලයින් එකෙන්...

    වතුරේ ඉන්නකොට කසන කොට ඒ හරියට ෂැම්පු චුට්ටක් දාලා හොදපන්.. ටිකක් අඩු වෙනවා.... සෙම අඩු කර ගන්න ....
    ඔය symptoms ටිකම තමා මටත් තියෙන්නෙ. පීනසත් ලාවට වගේ තියෙනවා මට. Tnx for the info :love:

    නිතර නානවා නම් හමේ සමහර කොටස්වල ස්වභාවික oil ගතිය නැතිවෙලා කසන්න ගන්න පුලුවන්.. දවසක්‌ ඇර දවසක් නාල බලපං..

    වැඩිහිටි හමකට baby soap හරියන්නේ නැහැ.. ඩොකෙක් ගෙන් හොඳ සබන් වර්ගයක් recommend කරගන්න.. මගේ මල්ලිගේ මුණ කසන්න අරන් පොරටත් වෙනම සබන් එකක් දුන්නා.. හමේ රෝග ඩොකා ල දෙනවා ඕවා..
    දවසක් හැර දවසක් නාන්න සෙට් වෙන දවස් වලට පොඩ්ඩක් කැසීමේ අඩුවක් නෝට් වෙලා තියෙනවා . කට්ටිය කිව්ව වගේ ඩොකෙක් meet වෙලා බලන්න ඕනා. Tnx for the info:love:
    ------ Post added on Apr 25, 2022 at 11:06 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    ලින් වතුරවල chlorine තියෙන්න විදිහක් නෑ නේද ? :eek:

    සැරට කන්නෙම නැති තරම්.වතුරත් minimum 4l wath bonawa dawasata
    ------ Post added on Apr 25, 2022 at 11:01 AM
    එනම් මොනා හරි ලවණයක් උබේ හමට ගැලෙපෙන් නැතුව ඇති ඇල්ගී වගේ දෙයක්
     
    • Wow
    Reactions: Lessar