කහවත්ත යළි රත්වේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    කහවත්ත යළි රත්වේ

    අභිරහස්‌ ලෙස මව - දුව ඝාතනයෙන් කහවත්ත යළි රත්වේ

    twewwo.jpg

    දූෂණය කර අහිරහස්‌ ලෙස ඝාතනයට ලක්‌වූ බවට සැක කෙරෙන මවකගේ හා දියණියකගේ මළ සිරුරු දෙකක්‌ කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ තිබී ඊයේ (3 දා) කහවත්ත පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙසේ ඝාතනයට ලක්‌වී ඇත්තේ 46 හැවිරිදි පී.ජී. නයනා නිල්මිණි හා 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන කවීන්ධ්‍යා චතුරංගි සෙල්ලහේවා යන දෙදෙනාය.

    ශිෂ්‍යාව රත්නපුර පර්ගියුසන් බාලිකා විද්‍යාලයේ උසස්‌ පෙළ හදාරමින් සිට ඇත.

    මවගේ මළ සිරුර ඔවුන් පදිංචිව සිටි නිවසේ තිබී සොයා ගන්නා ලදී. ශිෂ්‍යාවගේ මළ සිරුර සොයා ගන්නා ලද්දේ නිවසේ සිට සැතපුම් තුනක්‌ පමණ දුරින් පිහිටි ඕපාත වත්තේ සඟවා තිබියදීය.

    මවගේ බෙල්ල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී තිබේ.

    මෙම ඝාතන දෙක සිදුවීමෙන් කහවත්ත හා අවට ප්‍රදේශයන්හි ජනතාව දැඩි කැළඹීමට ලක්‌වී සිටිති. පසුගිය කාලය තුළදී කහවත්ත අවට ප්‍රදේශයන්හි අභිරහස්‌ ඝාතන 10 ක්‌ සිදුවී තිබේ.

    ඊයේ (03 දා) වනවිට කහවත්ත අවට ප්‍රදේශයට විශේෂ පොලිස්‌ ආරක්‌ෂාව හා පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ ආරක්‌ෂාව සපයා තිබිණි.

    රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විජයපත්ම මහතා සහ පැල්මඩුල්ල මහෙස්‌ත්‍රාත්වරිය සිද්ධිය වූ නිවස තුළදී පරීක්‌ෂණ කටයුතු සිදු කළහ.

    රත්නපුර නියෝජ්‍ය පොලිස්‌පති කුමාරසිරි ස.පො.අ. අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත කහවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති නිමල් වික්‍රමනායක මහතා විසින් පරීක්‌ෂණ සිදු කිරීමට නියමිතය.

    Divaina News Paper
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සමන් දෙවියන්ගේ අඩවියේ මෙතරමි පොලොව නුහුලන අපරාදයක් කර නිදැල්ලේ සිටිය නොහැක ...
    කාවින්ද්‍යාට හා ඇගේ මවට මෙම අපරාධය කල බලු හැත්ත ඉක්මනින්ම මැරී කුනුවී යනවා නිසැකය.

    කාවින්ද්‍යා නංගිට හා ඇගේ මවට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර මෙවන් අපරාදයක් කවදාවත් සිද්ධ නොවේවා යැයි සැමදෙනා ප්‍රාර්ථනා කරයි.
    :(:(:(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    සමන් දෙවියන්ගේ අඩවියේ මෙතරමි පොලොව නුහුලන අපරාදයක් කර නිදැල්ලේ සිටිය නොහැක ...
    කාවින්ද්‍යාට හා ඇගේ මවට මෙම අපරාධය කල බලු හැත්ත ඉක්මනින්ම මැරී කුනුවී යනවා නිසැකය.

    කාවින්ද්‍යා නංගිට හා ඇගේ මවට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර මෙවන් අපරාදයක් කවදාවත් සිද්ධ නොවේවා යැයි සැමදෙනා ප්‍රාර්ථනා කරයි.
    :(:(:(

    කලු පූසා;12003163 said:
    hmmmm moka unath mewa karana eun allala hama gahanna one

    :yes:
     
    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    සමන් දෙවියන්ගේ අඩවියේ මෙතරමි පොලොව නුහුලන අපරාදයක් කර නිදැල්ලේ සිටිය නොහැක ...
    කාවින්ද්‍යාට හා ඇගේ මවට මෙම අපරාධය කල බලු හැත්ත ඉක්මනින්ම මැරී කුනුවී යනවා නිසැකය.

    කාවින්ද්‍යා නංගිට හා ඇගේ මවට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර මෙවන් අපරාදයක් කවදාවත් සිද්ධ නොවේවා යැයි සැමදෙනා ප්‍රාර්ථනා කරයි.
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    අනේ බන් ඔකේ සැක කරු විදියට අල්ලාගෙන තියෙන්නේ මෙහෙ ගනේගම කොල්ලෙක්, උ ඕකිට ටෝක් කරන්න මාසෙකට විතර කලින් පොන් නො එක දීල එකී ඒකිගේ ඩයරියේ ලියාගෙන පොලිසියෙන් ඩයරිය දැකල අර යකව උස්සගෙන ගිහිල්ල ගෙදරටම ඇවිල්ල, උව අදලු බන් නිදහස් කරන්නේ, කොහෙවත් යන එකක් නිකන් චාටෙර් වෙනවා අන්තිමට
     
    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    have to catch those bastards and giv them punishments .seeying that others shudnt even think of doing it again.....