කහ කැම්පේන් එක පිටිපස්සේ ඉන්නේ අනාගත ජනාධිපතිවරයෙක්.
ඊලගට එල් පී එල් තියෙනවා ඔන්න. සිංගලයා මෝඩයා කැවුම් කන්ඩ තමා යෝදයා.
ඊලගට එල් පී එල් තියෙනවා ඔන්න. සිංගලයා මෝඩයා කැවුම් කන්ඩ තමා යෝදයා.
ඊලගට එල් පී එල් තියෙනවා ඔන්න. සිංගලයා මෝඩයා කැවුම් කන්ඩ තමා යෝදයා.
@erozan goo ponnaya ගෙ රනිල් සර් වෙන්නැතිකහ කැම්පේන් එක පිටිපස්සේ ඉන්නේ අනාගත ජනාධිපතිවරයෙක්.ඊලගට එල් පී එල් තියෙනවා ඔන්න.
#kahaderana#2024නාමල් #කහවණුපුරවනකුරහන්සාටක
#කහවන්යුගයක් #කහපාටටඑකයායට #කහපාටයිබැල්ලිගේපුතා
#කහවන්නාමල්
පිටිපස්සේ ඉන්නේ BnS, ඉරාජ් සහ ටුමුරෝලන්ඩ් තෝර්ස්.
1,5,6,8![]()
gon ponnayo![]()
ඔව් ඔව් සින්හලු ඕනෙ දේකට පුප දෙන්න ලෑස්ති පිට ඉන්නෙකහපාටෙ එල්ලිලා බැන බැනා ඉන්න උන්ට නම් ජනාධිපතිවරණ දිනා ගන්ඩ වෙන්නෙ නැ ඔහොම ගෝත්‍රික අදහස් තියෙන උන්ට දිනන්ඩ බැ 3% තමයි..
උබට ඒ ටික විතරද පේන්නේ බැල්ලිගෙ පුතෝ?1,5,6,8
මෙන්න මේ ටිකේ තියෙන වැරැද්ද මොකක්ද කියල පොඩ්ඩක් කියන්න පුලුවන් නම්?
තාප්ප වල චිත්‍ර ඇදපු එක අත ඇරපන්කෝ..අපි මොකටද වගා කරන්නේ යකෝ..අපිට ඒවා කලින් සල්ලී දීලා ගන්න පුලුවන් කම තිබ්බා..උන් හොරා කාලා ගොවියටත් කෙලියම අපි වවන් කන එකද කරන්න ඕනේ? තෙල් තිබ්බානම් බයික් එකේ යනවා..උන් හොරා කාලා පෙට්‍රල් ටිකටත් දෙන්න ඩොලර නැතිඋනාම..අපි පුක ඉරන් බයික් පදින එකද කරන්න ඕනේ?1,5,6,8
මෙන්න මේ ටිකේ තියෙන වැරැද්ද මොකක්ද කියල පොඩ්ඩක් කියන්න පුලුවන් නම්?
උඹ කියන කතාවෙ කොටසක් ඇත්ත. උන් තමයි මේ ඔක්කොම නැති කරේ. ඒක හරි. එහෙමයි කියල අපි නොකා නොබී ඉන්නවට වැඩිය ගෙදර මොනවහරි ටිකක් වවල කෑමට ගන්න එක හොඳ නැද්ද? මේ වගේ ක්‍රයිසිස් එකකට කළිනුත් මිනිස්සු ගෙවල් වල වැව්ව. ඒව ඉස්සර ඉඳල ප්‍රමෝට් කරන්න තිබුණ දේවල් දැන් උනත් පරක්කු නෑ මේ වගේ වැටුණම තමයි ඔහොම දෙවල් පුරුද්දක් විදියට පටන් ගන්න ලේසි. ඊට පස්සෙ බයිසිකල් පදින සිද්දිය. ඒකටත් ක්‍රයිසිස් එකකිදි නැතත් ඇත්තටම මිනිස්සු පුරුදු උනොත් හොඳයි ඇඟටත් හොඳයි. ඔහොම හැම හොඳ දෙයක්ගැනම දේශපාලන ඇහැකින් බලල හරියන්නෙ නෑ.තාප්ප වල චිත්‍ර ඇදපු එක අත ඇරපන්කෝ..අපි මොකටද වගා කරන්නේ යකෝ..අපිට ඒවා කලින් සල්ලී දීලා ගන්න පුලුවන් කම තිබ්බා..උන් හොරා කාලා ගොවියටත් කෙලියම අපි වවන් කන එකද කරන්න ඕනේ? තෙල් තිබ්බානම් බයික් එකේ යනවා..උන් හොරා කාලා පෙට්‍රල් ටිකටත් දෙන්න ඩොලර නැතිඋනාම..අපි පුක ඉරන් බයික් පදින එකද කරන්න ඕනේ?