මක් කිව්වා...?![]()

තෙරුනෙ නැද්ද සහො මම කිවුවෙ හදලා බලන්න කියලා කහ/ දුන්/ ද කියලා නොබලා
තෙරුනෙ නැද්ද සහො මම කිවුවෙ හදලා බලන්න කියලා කහ/ දුන්/ ද කියලා නොබලා
![]()

මු කසිප්පු පෙරනවා ආශ්මි කහ බත් හදනවා තරගයක්ද කොහෙද?![]()
.pics tika pm karannan hode....මේ රෙසිපි එක තමයි හදන්නේ... හදලා මේකේම දාන්නම්කෝ....
දිගටම cooking ත්රෙඩ් දාන්න...දැන් කිඹුලයි, sriboysl දෙන්නම මේවා දන්නේ නැහැනේ...
![]()
Mamat hadala balanna oni thanks sis

තැපෑලෙන් එවනවා බං මාත් ඕඩර් කොලා
මොකටත් අසමෝදගම් එකකුත් ගේන්න කීව
order ekath ekka bombekuth ewannan,,,,කන්න කලින් ටැස්ට් කොරන්න වෙයිදබල්ලෙක් නම් ඉන්නවා පහල
මේව දැකල අශිමි අක්කට සසර එපා වෙයිද දන් නෑ

samba tikak kaha kudu+vanilla essance ekka lipe thiyala gaththama hari oowa onna![]()

haduwa dan kanna yanne.but ape bathroom ekata signal ne net yanna so reply late unoth sorry![]()
