කහ බතක් හදමු..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    apita koinda kaha bath amma nane owa hadala denna laga:sorry:
    අපේ අම්මා ගෙදර හිටියෙ නැති හින්දා තමා බොලං ඕක හැදුවෙ. හවස ඇවිත් ඇමතුවා ඇමතිල්ලක්..
    කුස්සිය හැඩි වෙලා කියලා :baffled::baffled::rofl::rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අපේ අම්මා ගෙදර හිටියෙ නැති හින්දා තමා බොලං ඕක හැදුවෙ. හවස ඇවිත් ඇමතුවා ඇමතිල්ලක්..
    කුස්සිය හැඩි වෙලා කියලා :baffled::baffled::rofl::rofl:

    අපි බෝඩිම් වාසී නොවැ :(:(
    ඇයි උඹ ඕව හදල කුස්සිය අස් කොලේ නැතෙයි :lol::lol:
    මං එක දවසක් උයලා පහුවදා අක්ක ගෙදර ඇවිත් ඇහුවා මල්ලි පරිප්පු එකට කහ වැඩි උනා නේද කියලා.:oo: මං ඇහුවා කොහොමද දන්නෙ කියල. ඒ පාර හැන්ද පෙන්වලා කියනවා මේ තියෙන්නෙ කියලා. හැන්ද නිකන් කොස් කොලේ වගේ කහම කහ පාට
    යි හිතා ගනිං මගේ පරිප්පුව :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි බෝඩිම් වාසී නොවැ :(:(
    ඇයි උඹ ඕව හදල කුස්සිය අස් කොලේ නැතෙයි :lol::lol:
    මං එක දවසක් උයලා පහුවදා අක්ක ගෙදර ඇවිත් ඇහුවා මල්ලි පරිප්පු එකට කහ වැඩි උනා නේද කියලා.:oo: මං ඇහුවා කොහොමද දන්නෙ කියල. ඒ පාර හැන්ද පෙන්වලා කියනවා මේ තියෙන්නෙ කියලා. හැන්ද නිකන් කොස් කොලේ වගේ කහම කහ පාට
    යි හිතා ගනිං මගේ පරිප්පුව :lol::lol:

    ]Ane pinsidda Wei maye puthe...Ayi nan kussiya palaathe yanna epaa.....:lol:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    39.gif