අපේ අම්මා ගෙදර හිටියෙ නැති හින්දා තමා බොලං ඕක හැදුවෙ. හවස ඇවිත් ඇමතුවා ඇමතිල්ලක්..apita koinda kaha bath amma nane owa hadala denna laga
කුස්සිය හැඩි වෙලා කියලා




අපේ අම්මා ගෙදර හිටියෙ නැති හින්දා තමා බොලං ඕක හැදුවෙ. හවස ඇවිත් ඇමතුවා ඇමතිල්ලක්..apita koinda kaha bath amma nane owa hadala denna laga




අපේ අම්මා ගෙදර හිටියෙ නැති හින්දා තමා බොලං ඕක හැදුවෙ. හවස ඇවිත් ඇමතුවා ඇමතිල්ලක්..
කුස්සිය හැඩි වෙලා කියලා![]()




මං ඇහුවා කොහොමද දන්නෙ කියල. ඒ පාර හැන්ද පෙන්වලා කියනවා මේ තියෙන්නෙ කියලා. හැන්ද නිකන් කොස් කොලේ වගේ කහම කහ පාටයි හිතා ගනිං මගේ පරිප්පුව 

අපි බෝඩිම් වාසී නොවැ
ඇයි උඹ ඕව හදල කුස්සිය අස් කොලේ නැතෙයි
මං එක දවසක් උයලා පහුවදා අක්ක ගෙදර ඇවිත් ඇහුවා මල්ලි පරිප්පු එකට කහ වැඩි උනා නේද කියලා.මං ඇහුවා කොහොමද දන්නෙ කියල. ඒ පාර හැන්ද පෙන්වලා කියනවා මේ තියෙන්නෙ කියලා. හැන්ද නිකන් කොස් කොලේ වගේ කහම කහ පාටයි හිතා ගනිං මගේ පරිප්පුව

]Ane pinsidda Wei maye puthe...Ayi nan kussiya palaathe yanna epaa.....![]()

එහෙම තමයි ඉඳ හිට වරදිනවා
බඳිනකම් බලන් ඉන්නේ අරයා මාව කුස්සියට ගන්න![]()

geta aa kala tikiri liya...Nuba wewilu kabaragoya....lindata giyath awasarayak gannata wewi....![]()




දැම්මම කියනවා මැරි කලාට පස්සේ එයාලු ලොක්කා 



Ane pinsidda Wei maye puthe...Ayi nan kussiya palaathe yanna epaa.....![]()

