කහ බතක් හදමු..

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    elakiri එකේ ඉන්න 90% විතර කහබත් කාල නැහැ වගේ. අපි නම් කරන්නෙ බත බැදලා අරන් තෙලේ පොල් කිරි වලින් බත උයන එක අර දාන ඒවා ඔක්කොම දාල . fried rice වගේ නෙමෙයි පට්ට සුවදයි . දුන්තෙල් බත් වගේ. ඒ වගේමයි රසත්.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    elakiri එකේ ඉන්න 90% විතර කහබත් කාල නැහැ වගේ. අපි නම් කරන්නෙ බත බැදලා අරන් තෙලේ පොල් කිරි වලින් බත උයන එක අර දාන ඒවා ඔක්කොම දාල . fried rice වගේ නෙමෙයි පට්ට සුවදයි . දුන්තෙල් බත් වගේ. ඒ වගේමයි රසත්.
    එහෙනම් ඔබ තුමාගේ ක්‍රමෙත් දාන්න :rolleyes:
    එක එකකනගේ ට්‍රික්ස් වෙනස් මේ විදිහ පට්ට :love:
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    00020534.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියො සුදු ඔච්චර ඔනෙ නැ,මෙහෙමයි කහබත් හදන්නෙ.:love::love::love:

    කහ බතක් හදමු..

    අවශ්‍ය ද්‍රව්‍ය,
    කීරි සම්බා කිලෝ 1,
    කහ කුඩු තේ හඳි 4 ක් පමණ,
    ලුනු කුඩු ස්වල්පයක්.

    මුලින්ම හාල් ටික හොඳට සෝදා ගෙන වතුර බේරෙන්න තියන්න.දැන් කහ කුඩු ටික දාන්න හාල් ටික දමන්න,
    .සියල්ල හොඳින් කලවන් කර,දැන් සාමාන්‍ය වතුර තියන ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් වතුර දමා බත ඉදෙන්න තියන්න,හොඳින් කූරු ගාන්න.දැන් අවශ්‍ය පමණ ලුනු දමා හොඳින් කලවන් කරන්න.:D

    ඔන්න ඔහොමයි පැටියො කහ බත් හදන්නෙ
    :love::love::love::love:
     
    ඔව් බන් මරාගෙ අය-වැයත් එක්ක ashmi ගෙ recipe එක ඔය ගානට අඩු කරල තමයි හදන්න වෙන්නෙ...:angry:
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    එලකිරි මචන් තව දාපන්.... මේ රෙසිපි එකේ අකුරක් වත් අඩු නෑ එලටම කියල දීලා තියෙනව ... ඔරිජිනල් කහ බත ඔහොම තමයි එන්නේ...

    එක එක පලාත් වල පොඩි පොඩි වෙනස් කම් ඇති නමුත් මූලික වශයෙන් ඕක තමයි රෙසිපිය ...

    සමහරු කහ දාලා බත උයලා කැරට් ලීක්ස් මුද්දරස්පලම් වගෙ එවා දාලා කහ බත කියනවා....
    ස්මහරු කහ දාලා බත උයලා ලූනු බැදලා දාලා කජු බැදල දාලා කහ බත කියනව .... :lol::lol:

    මමත් ඉවුම් පිහුම් ගැන ටිකක් දන්න කෙනෙක් හැටියට කියන්නෙ මේක තමයි ඔරිජිනල් කහ බත :)
     
    • Like
    Reactions: ashmi