awrudu hathak atak passata giya....
ඒ හැගීම් ජීවිතේටම දැනෙන්නේ එ් කාලෙදී තමයි මචං.
awrudu hathak atak passata giya....
තමන් සිතින් ආදරය කරන ඇය ඔබ අසලින් ගමන් කළ විට ඇය හෙලූ සුසුමක සුවද පවා ඔබට දැනුනා නේද...
එළ මචං.....

පාසල් ප්‍රේමය සුන්දර දෙයක්.මගේ ජීවිතේ පාසල් ප්‍රේමය සරසවි ප්‍රේමයක් වෙනකන් අපු ඒක ගැන සතුටුයි.![]()



TFS BRO......
+8...

හ්ම්.............
මං ඉස්කොලේ ගිහිං ඉවරවෙලා ජොබ්එක කරන්න පටන් ගත්තකාලේ කෙල්ලෙකුට ආදරේ කලා.එයත් මට ආදරේ කලා කියල මං දැනගෙන උන්නා ඒත් ඒවා වචන වලට පෙරලන්න මට බැරි වුනේ ඇයි කියල මම අදත් සමහර විට කල්පනා කරනවා...................
හ්ම්.............
මං ඉස්කොලේ ගිහිං ඉවරවෙලා ජොබ්එක කරන්න පටන් ගත්තකාලේ කෙල්ලෙකුට ආදරේ කලා.එයත් මට ආදරේ කලා කියල මං දැනගෙන උන්නා ඒත් ඒවා වචන වලට පෙරලන්න මට බැරි වුනේ ඇයි කියල මම අදත් සමහර විට කල්පනා කරනවා...................
අනන්තයට යන පාර දිගේ . . . .
ඇය එනවා . . . ප්‍රාර්ථනාවේ . . .

පට්ටයි මචෝ.නියමෙට ලියලා තියෙනවා.
අවංකවම කිවුවොත් මම තාම කෙල්ලෙකුට අදාරය කරලා නෑ.ඒක නිසා ඔය ෆීලින්ග් එක මම අත් විඳලා නෑ.
ඒක නම් ලෙඩක් පුතෝකියෙව්ව මචං... හොදයි... ඒත් තව ලියපං මචං... මීටත් වඩා උබේ අදහස් එළියට ගන්න පුළුවනි එතකොට ... ලියපන් පුතා


ඇසෙන්නේ මේ ඔබ මුමුණනා වදනයි
දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි
වෙලෙන්නේ මා වටා ඔබේ මුදු දෑතයි
සැලෙන්නේ සිත අවදිවේ යයි බියටයි
මන් හිත්න්නෙ මෙතන කියන්නෙ මච්න් කෙල්ල ලගින් ඉන්න්කොට එයාට දැනෙන සිතුවිල්ල. ඉන්වටෙ අතදාලා තුරුල් කරගත්තාම සිත් ඉන් එහාට යාමට හැගුම් ආසක්ත වෙ යැයි සිත්න බිය එනම් සබකොලය
මුමුනන වදන් ඇසෙන්න්ට නම් හෙලන සුසුම් පවන් වෙන්නටන්ම් ලගින් ම ඉන්න ඔනි නෙද ?? එ ආලින්ගනය නිසා සිතෙ ඇතිව හැගුම් පිබිදිම
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ . . .
විදගන්න ඒ සිසිල මා සිත්සේ . . .
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ . . .
පිනි බින්දු මල් වැහි අරන් . . .
