කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තමන් සිතින් ආදරය කරන ඇය ඔබ අසලින් ගමන් කළ විට ඇය හෙලූ සුසුමක සුවද පවා ඔබට දැනුනා නේද...

    එළ මචං.....
    :)
    පාසල් ප්‍රේමය සුන්දර දෙයක්.මගේ ජීවිතේ පාසල් ප්‍රේමය සරසවි ප්‍රේමයක් වෙනකන් අපු ඒක ගැන සතුටුයි.:D:love:
    :):)
    :)

    TFS BRO......
    +8...

    :)
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    හ්ම්.............
    මං ඉස්කොලේ ගිහිං ඉවරවෙලා ජොබ්එක කරන්න පටන් ගත්තකාලේ කෙල්ලෙකුට ආදරේ කලා.එයත් මට ආදරේ කලා කියල මං දැනගෙන උන්නා ඒත් ඒවා වචන වලට පෙරලන්න මට බැරි වුනේ ඇයි කියල මම අදත් සමහර විට කල්පනා කරනවා...................
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    Language proficiency අවුලක් . . . .

    ජෝක් හොඳේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පට්ටයි මචෝ.නියමෙට ලියලා තියෙනවා.
    අවංකවම කිවුවොත් මම තාම කෙල්ලෙකුට අදාරය කරලා නෑ.ඒක නිසා ඔය ෆීලින්ග් එක මම අත් විඳලා නෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇසෙන්නේ මේ ඔබ මුමුණනා වදනයි
    දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි
    වෙලෙන්නේ මා වටා ඔබේ මුදු දෑතයි
    සැලෙන්නේ සිත අවදිවේ යයි බියටයි

    මන් හිත්න්නෙ මෙතන කියන්නෙ මච්න් කෙල්ල ලගින් ඉන්න්කොට එයාට දැනෙන සිතුවිල්ල. ඉන්වටෙ අතදාලා තුරුල් කරගත්තාම සිත් ඉන් එහාට යාමට හැගුම් ආසක්ත වෙ යැයි සිත්න බිය එනම් සබකොලය
    මුමුනන වදන් ඇසෙන්න්ට නම් හෙලන සුසුම් පවන් වෙන්නටන්ම් ලගින් ම ඉන්න ඔනි නෙද ?? එ ආලින්ගනය නිසා සිතෙ ඇතිව හැගුම් පිබිදිම
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ . . .
    විදගන්න ඒ සිසිල මා සිත්සේ . . .
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ . . .
    පිනි බින්දු මල් වැහි අරන් . . .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හ්ම්.............
    මං ඉස්කොලේ ගිහිං ඉවරවෙලා ජොබ්එක කරන්න පටන් ගත්තකාලේ කෙල්ලෙකුට ආදරේ කලා.එයත් මට ආදරේ කලා කියල මං දැනගෙන උන්නා ඒත් ඒවා වචන වලට පෙරලන්න මට බැරි වුනේ ඇයි කියල මම අදත් සමහර විට කල්පනා කරනවා...................

    ඒක මචං ආදරයත් එක්ක එන හැගිමක් තමයි. ඒක ඒ වයසෙදි යටපත් කරන්න බෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පට්ටයි මචෝ.නියමෙට ලියලා තියෙනවා.
    අවංකවම කිවුවොත් මම තාම කෙල්ලෙකුට අදාරය කරලා නෑ.ඒක නිසා ඔය ෆීලින්ග් එක මම අත් විඳලා නෑ.

    :shocked: ඒක නම් ලෙඩක් පුතෝ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කියෙව්ව මචං... හොදයි... ඒත් තව ලියපං මචං... මීටත් වඩා උබේ අදහස් එළියට ගන්න පුළුවනි එතකොට ... ලියපන් පුතා

    ඔව් මචං තව ටිකක් ලියන්න තිබුනා තමයි. තාම විචාර ලිවීම අතින් මම ආදුනිකයිනේ. ඉස්සරහට මීට වඩා හොදට ලියන්න බලනවා. :):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇසෙන්නේ මේ ඔබ මුමුණනා වදනයි
    දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි
    වෙලෙන්නේ මා වටා ඔබේ මුදු දෑතයි
    සැලෙන්නේ සිත අවදිවේ යයි බියටයි

    මන් හිත්න්නෙ මෙතන කියන්නෙ මච්න් කෙල්ල ලගින් ඉන්න්කොට එයාට දැනෙන සිතුවිල්ල. ඉන්වටෙ අතදාලා තුරුල් කරගත්තාම සිත් ඉන් එහාට යාමට හැගුම් ආසක්ත වෙ යැයි සිත්න බිය එනම් සබකොලය
    මුමුනන වදන් ඇසෙන්න්ට නම් හෙලන සුසුම් පවන් වෙන්නටන්ම් ලගින් ම ඉන්න ඔනි නෙද ?? එ ආලින්ගනය නිසා සිතෙ ඇතිව හැගුම් පිබිදිම

    සිංදුවේ අනිත් පද වල අර්ථයත් එක්ක ‍එතන අන්තිමට තියන 'සැලෙන්නේ සිත අවදිවේ යයි බියටයි' කියන පදයත් නිසා තමයි මචං මම අර තේරුම ගත්තේ. නමුත් උඹ කියන අදහසත් තියෙන්න පුලුවන්. වෙලාවට උඹ, මම ඇතුළු පිරිස වැඩිය සිංදු වල විෂුවල් බලන්නේ නැති නිසා තාම හිතිං සිංදුව මවාගන්න රටාවක් තියනවනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ . . .
    විදගන්න ඒ සිසිල මා සිත්සේ . . .
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ . . .
    පිනි බින්දු මල් වැහි අරන් . . .

    සද මිතුරි:love: