ඔය කිට්ටුව නම් ගිහින් බලහන් පුළුවන් නම් ඔය වගේ තැනක් තියද කියල. පින්තුරයක් ගවන් දාපන්කෝ මේකේ.
රිච්මන්ඩ් කාසල් එකට ගඟ පේන්නේ නෑ ... කාසල් එක තියෙන්නේ උඩට වෙන්න .. පහල ගඟ . වත්තේ ඉදන් බලනකොට ගස් අතරින් ගඟ පේනවා .. පාලම වත් බෝධිය වත් පේන්නේ නෑ .. සරලව කිව්වොත් වත්තේ ඉදන් ගඟ ලගට යන පාරක් වත් නෑ ..... වත්තේ එක මායිමක් තමා ගඟ ..ඉස්සරනම් පාලම උඩට රිච්මන්ඩ් කාසල් එක පෙනුනා .. දැන් එහෙම පේන්නෙත් නෑ ..එච්චරට ගස් .. මං හිතන්නේ රබර් ගස් ..ඒවා අයිති මහා භාරකාර දෙපාර්තමේන්තුවට ...ඔය කිට්ටුව නම් ගිහින් බලහන් පුළුවන් නම් ඔය වගේ තැනක් තියද කියල. පින්තුරයක් ගවන් දාපන්කෝ මේකේ.
ඔය ච්ට්‍රේ මිනිහ ඉන්න පහල වෙල් යායක් තියෙන්නේ පේනවද? ඔය හරියේ නැද්ද එහෙම පෝට් එකක්. ටනිතල බිමක් හරි වගුරු බිමක් හරි..රිච්මන්ඩ් කාසල් එකට ගඟ පේන්නේ නෑ ... කාසල් එක තියෙන්නේ උඩට වෙන්න .. පහල ගඟ . වත්තේ ඉදන් බලනකොට ගස් අතරින් ගඟ පේනවා .. පාලම වත් බෝධිය වත් පේන්නේ නෑ .. සරලව කිව්වොත් වත්තේ ඉදන් ගඟ ලගට යන පාරක් වත් නෑ ..... වත්තේ එක මායිමක් තමා ගඟ ..ඉස්සරනම් පාලම උඩට රිච්මන්ඩ් කාසල් එක පෙනුනා .. දැන් එහෙම පේන්නෙත් නෑ ..එච්චරට ගස් .. මං හිතන්නේ රබර් ගස් ..ඒවා අයිති මහා භාරකාර දෙපාර්තමේන්තුවට ...
A kale railway kohenda bn. 1916n passe udarata marge haduwethඇත්තටම හරිම ලස්සනයි මචන්..
Train එකේ යද්දි කළුතර පාලමේදි පේන කඳු ටිකක් තියෙන හරියේ ඉඳල ගත්ත එකක් වෙන්න ඕනේ නේ ද?
මේකෙ තියෙනව (මේරියන් නෙමෙයි මට හිතෙන්නෙ මේරිඈන් වෙන්න ඕනේ නේද?) එතුමියගෙ චිත්‍ර ගොඩාක්.. ලංකාවෙ තව ඇඳපු ඒව තියෙනව මෙතන.
https://artuk.org/discover/artworks/search/actor:north-marianne-18301890-64887/page/15
2MP 1706x1200 එකකුත් හම්බුනා..
View attachment 189180
Edit-
මේකෙයි පාරවල් දෙක තියෙන විදිහෙයි, (මහ පාරෙයි, රේල් පාරෙයි), දැන් ඇත්තටම තියෙන වෙනසක් තියෙනවා නේද?
චිත්‍රෙ මහ පාර මූදට ළඟිනුත්, රේල් පාර ඇතුළට වෙන්නත් තමයි තියෙන්නෙ..
ඒත් දැන් රේල් පාර මූද ළඟ, මහ පාර රට ඇතුළට වෙන්න තමයි තියෙන්නෙ..
රේල් පාර වෙනස් උනාද?
View attachment 189182
පහල ෆොටෝ එක දැක්කේ නැද්ද ? කුඹුරු එහෙම තියෙනවා .ඔය ච්ට්‍රේ මිනිහ ඉන්න පහල වෙල් යායක් තියෙන්නේ පේනවද? ඔය හරියේ නැද්ද එහෙම පෝට් එකක්. ටනිතල බිමක් හරි වගුරු බිමක් හරි..
කළුතරට කෝච්චි පාර හදලා තියෙන්නේ 1879 දී.A kale railway kohenda bn. 1916n passe udarata marge haduweth
![]()
පහල ෆොටෝ එක දැක්කේ නැද්ද ? කුඹුරු එහෙම තියෙනවා .
------ Post added on Nov 10, 2022 at 4:24 PM
Eka danne na. Kohomath oya art eke railway ekak penne na matanam. Oya dan thiyena palama aluthin hadapu ekakකළුතරට කෝච්චි පාර හදලා තියෙන්නේ 1879 දී.
අඩේ මෙන්න මේ මම රතු පාටට රුම් කරලා තියන තමයි චිත්රෙයි පොඩ්ඩක් බලපන්. මම නම් හිටන්නේ ඔය රවුම් කරලා තියන පෝට් එකේ ඉඳල චිත්‍ර ඇදල තියෙන්නේ.
අපෝ තිබ්බ මචන්. 1800 ගැන වල ඉඳන් තිබ්බ.A kale railway kohenda bn. 1916n passe udarata marge haduweth
ඔය ආර්ට් එකේ රිල් වේ එක පෙන්නේ නැත්තේ ඒ කලේ ඔය පාලම කොච්චි පාලම හදාගෙන එන කාලේ වෙන්න ඕන. මම පින්තුර දැකල තියනව 1880 කළුතර පාලමේ.. ඔය චිත්රේ අදාල තියෙන්නේ 1877.Eka danne na. Kohomath oya art eke railway ekak penne na matanam. Oya dan thiyena palama aluthin hadapu ekak
මගේ ගාව තව ඇති මේ වගේ කළුතර පාලමේ පින්තුර.. හොයල දානම්.TFS
මේ තියෙන්නේ පරණ කළුතර පාලම් දෙක.
අර චිත්‍රයේ ස්වභාවික සෞන්දර්යය ගැන මිසක් පාලම් වල ටෙක්නිකල් පැත්ත ගැන එතරම් සලකලා නැහැ වෙන්න ඇති.
View attachment 189220
View attachment 189221
View attachment 189222
හැබැයි මචන් මම කියන තැනඔය චිට්‍රෙත් එක්ක සැසදුවම ගැලපෙනවා. පාලම එක්ක දුරත් ඒ සමානව වගේ කියන්න පුළුවන්.kalegana kiyanne K kiyana place1.. mama kiwe N kiyana place..
mama kiyana N place1 issara kuburak or pahath bimak nathnam kalegaana kiyana plc1 thama hari.. otherwise mama hari.. K or N walin ekak thama exact place1...
https://ibb.co/YhjXkZS
හැබැයි මචන් මම කියන තැනඔය චිට්‍රෙත් එක්ක සැසදුවම ගැලපෙනවා. පාලම එක්ක දුරත් ඒ සමානව වගේ කියන්න පුළුවන්.
අඩෝ මරුනේ. උඹ ඇදපු ච්ත්‍ර නැද්ද?? එකක් දාපන් බලන්න අපිටත්.පට්ට මචන්...
මටත් චිත්‍ර අදින්න පුළුවන් සුපිරියටම....
අසරණ කරන්න එපා බන්...අඩෝ මරුනේ. උඹ ඇදපු ච්ත්‍ර නැද්ද?? එකක් දාපන් බලන්න අපිටත්.