අපේ නංගි සහ මස්සිනා රට යන්න ට්රයි කරනවා. දෙන්නටම වයස 28යි..මේ දෙන්න බලන්නේ student visa දාලා යන්න UK/Australia. දෙන්නම IT නෙවෙයි නිසා මට ලොකු අදහසක් නැහැ හොඳම විදිය මොකක් ද කියලා. මේක ගැන පොඩි උපදෙසක් දෙන්න.. ට්රයි කරන්න හොඳම රටවල් සහ හොඳම විදිය මොකක් ද කියලා.
නංගි Quantity surveyor කෙනෙක්.. පහුගිය කාලේ company එක වහලා job එක නැති උනා.
දැන් මෙහෙ ජොබ් නෑ. 
මෙයාගේ qualifications.
- Bac(Hons) quantity Surveying with second upper division (Liverpool John Moore's university)
- 2 1/2 yr training experience
මල්ලි ට තියෙන්නේ මේ වගේ qualification
- Production Engineer: currently working.
- Around 3yrs work experience.
- NDES in mechanical engineering.
- Postgraduate Dip. in Marketing - SLIM.