කළුවනි උදව්වක් ?

thomian

Well-known member
  • May 20, 2011
    12,509
    17,628
    113
    අපේ නංගි සහ මස්සිනා රට යන්න ට්‍රයි කරනවා. දෙන්නටම වයස 28යි..මේ දෙන්න බලන්නේ student visa දාලා යන්න UK/Australia. දෙන්නම IT නෙවෙයි නිසා මට ලොකු අදහසක් නැහැ හොඳම විදිය මොකක් ද කියලා. මේක ගැන පොඩි උපදෙසක් දෙන්න.. ට්‍රයි කරන්න හොඳම රටවල් සහ හොඳම විදිය මොකක් ද කියලා.

    නංගි Quantity surveyor කෙනෙක්.. පහුගිය කාලේ company එක වහලා job එක නැති උනා. :( දැන් මෙහෙ ජොබ් නෑ. :dull:

    මෙයාගේ qualifications.
    - Bac(Hons) quantity Surveying with second upper division (Liverpool John Moore's university)
    - 2 1/2 yr training experience

    මල්ලි ට තියෙන්නේ මේ වගේ qualification

    - Production Engineer: currently working.
    - Around 3yrs work experience.
    - NDES in mechanical engineering.
    - Postgraduate Dip. in Marketing - SLIM.


    1684001509605.jpeg
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මං දන්න දෙන්නෙක් ඔසී ගියා ලාස්ට් මන්ත්. කෙල්ල හෑස් ඒ ඩිග්‍රි ඉන් ජර්නලිස්ම් (අයි තින්ක්). කොල්ලා ඉස් ඒ සිවිල් ඉන්ජිනිය (එච්.එන්.ඩි ග්‍රැජුවේට්).
     
    • Love
    • Like
    Reactions: NRTG and thomian

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113

    මං දන්න දෙන්නෙක් ඔසී ගියා ලාස්ට් මන්ත්. කෙල්ල හෑස් ඒ ඩිග්‍රි ඉන් ජර්නලිස්ම් (අයි තින්ක්). කොල්ලා ඉස් ඒ සිවිල් ඉන්ජිනිය (එච්.එන්.ඩි ග්‍රැජුවේට්).
    :shocked::shocked:
    ------ Post added on May 14, 2023 at 10:45 AM
     
    • Like
    Reactions: thomian

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    QS පැත්ත අයට ඩුබායි හොදයි කියනවා නේද ?එහේ ගිහින් ඊට පස්සෙ බැලුවෙත් මොකො

    මං දන්න දෙන්නෙක් ඔසී ගියා ලාස්ට් මන්ත්. කෙල්ල හෑස් ඒ ඩිග්‍රි ඉන් ජර්නලිස්ම් (අයි තින්ක්). කොල්ලා ඉස් ඒ සිවිල් ඉන්ජිනිය (එච්.එන්.ඩි ග්‍රැජුවේට්).
    ස්‍ටුඩන්ට් ද ගියේ
    ------ Post added on May 14, 2023 at 10:48 AM
     
    • Love
    • Like
    Reactions: NRTG and thomian