මටත් ඕකම තමයි තින්නේ බන් හොයලා බලනවා වැඩි බන් ගෙදරින්වෙලාවකට එපා වෙනවා බන්...
හරියට මම කෙල්ලෙක්/ඉස්කෝලෙ යන එකෙක් වගේ..
මම කිව්වා මම දැන් ලොකුයි ජොබ් එකක් කරන කෙනෙක්,සමාජයේ දේවල් හොදට දන්නවා කියලා...
එතකොට කියන්නේ උබ බැන්දාම උබට ඕනෙ විදියට හිටපන්.
දැන් ඉන්නෙ අපි ගාව , අපි කියන විදියට හිටපන්...
මේව තමයි ඇහෙන්නේ...
මම ඇර ගන්නත් ගියා කාලයක් ..
ඒත් හැමදාමත් ඇරගන්න බෑ මචන්..
ගෙදර වටේ ඉන්න උන් හිතාගෙන ඉන්නෙ මම හොදයි කියලා උන්ගෙ ලමයිට කියලා දෙන්නෙ "ආන් අර පුතා වගේ හැදියන්කො" කියලා
ඒ ලෝයලිටි එකත් කඩන්න බෑනෙ බන්








mama nam okama tama use karanne.. ehema nathnam pirithak kiyanna..



