ක්ලබ් එකකට යන්න ආසයි.............

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
මෙහෙමයි මම ex ටි‍ක‍ක්‍ කි‍ය‍න්‍න‍ම්‍...
.
.
.

*යා‍ලු‍වෙ‍ක්ගේ‍ අ‍යි‍යා‍ගේ‍ වෙ‍ඩි‍න්‍ එ‍ක‍..
____-ඒ‍ක‍ට‍ ද‍ව‍ල්‍ ගි‍හි‍න්‍ වැ‍ඩ‍ක‍ර‍ලා‍ දී‍ලා‍ රෑ‍ ෆ‍න්‍ශ‍න්‍ එ‍ක‍ට‍ ඉ‍ද‍ලා‍ ප‍හු‍ව‍දා‍ ____ එ‍න‍වා‍..:P

*ඔ‍ෆී‍ස්‍ එ‍කෙ‍ training එ‍ක‍ක්‍ ද‍ව‍ස්‍ දෙ‍ක‍ක්‍ ති‍යෙ‍න‍වා‍..
____-එ‍හෙ‍ න‍ව‍ති‍න‍වා‍..රෑ‍ එ‍න්‍න‍ බෑ‍
_____-මේ‍ක‍යි‍ සී‍න්‍ එ‍ක‍ මෙ‍හෙ‍ම‍ කි‍ව්වො‍ත්‍ අ‍නි‍වා‍ තා‍ත්‍තා‍ බො‍සා‍ට‍ ක‍තා‍ක‍ර‍ල‍ හ‍රි‍ ප‍ස්සෙ‍ _____-හ‍ම්‍බ‍වෙ‍ලා‍ හ‍රි‍ ඇ‍හු‍වො‍ත්‍ ම‍ට‍ ගෙ‍ද‍ර‍ත්‍ නෑ‍ .. ඔ‍ෆි‍ස්‍ එ‍ක‍ත්‍ නෑ‍ :confused:

*ඔ‍ෆි‍ස්‍ එ‍කෙ‍ යා‍ලු‍වෙ‍ක්ගේ‍ අ‍ම්‍මා‍/තා‍ත්‍තා‍ මැ‍රි‍ලා‍
____-න‍යි‍ට‍ ඇ‍ද‍ලා‍ම‍ එ‍න‍වා‍..
______-කො‍හෙ‍ද‍ ති‍යෙ‍න්නේ‍ ම‍ම‍ත්‍ එ‍න්‍න‍ම්‍,රෑ‍ වෙ‍ලා‍... :confused:

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
ඔයා ජනපති තුමාගේ නෑදෑයෙක් ගේ birthday party එකකට එයාගේ ගෙදර යනවා කියල කියන්න . ඒකට ජනපති තුමාත් එනවා කියල කියන්න . එතකොට ඔයාගේ අම්මයි තාත්තයි එතුමාගේ ගුණස්කන්ධයට ඇති ගෞරවය නිසාම ඔයාට යන්න දෙයි. :yes:
හු‍ටා‍ ත‍මා‍ .. ම‍හි‍න්‍ද‍ වි‍රෝ‍දී‍ න‍ම්‍ :confused::confused::confused:
 
<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    උබ කෙලින්ම කියපන් ක්ලබ්එකකට යනවා කියල යාලුවෙකුගේ පර්ටිකට ...
    එතකොට ගෙදර මිනිස්සුන්ගේ ප්‍රතිචාරය බලල අපහු කියපන් නෑ නෑ මමකිව්වේ බොරුවට කියල...
    පස්සේ කියපන් මම යාලුවෙකුගේ ගෙදර යනවා එනකොට ටිකක් පරක්කු වෙඉ කියල...
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    වෙ‍ලා‍ව‍ක‍ට‍ එ‍පා‍ වෙ‍න‍වා‍ බ‍න්‍...
    හ‍රි‍ය‍ට‍ ම‍ම‍ කෙ‍ල්‍ලෙ‍ක්‍/ඉ‍ස්කෝ‍ලෙ‍ ය‍න‍ එ‍කෙ‍ක්‍ ව‍ගේ‍..
    ම‍ම‍ කි‍ව්‍වා‍ ම‍ම‍ දැ‍න්‍ ලො‍කු‍යි‍ ජො‍බ්‍ එ‍ක‍ක්‍ ක‍ර‍න‍ කෙ‍නෙ‍ක්‍,ස‍මා‍ජ‍යේ‍ දේ‍ව‍ල්‍ හො‍ද‍ට‍ ද‍න්‍න‍වා‍ කි‍ය‍ලා‍...
    එ‍ත‍කො‍ට‍ කි‍ය‍න්නේ‍ උ‍බ‍ බැ‍න්දා‍ම‍ උ‍බ‍ට‍ ඕ‍නෙ‍ වි‍දි‍ය‍ට‍ හි‍ට‍ප‍න්‍.
    දැ‍න්‍ ඉ‍න්නෙ‍ අ‍පි‍ ගා‍ව‍ , අ‍පි‍ කි‍ය‍න‍ වි‍දි‍ය‍ට‍ හි‍ට‍ප‍න්‍...
    මේ‍ව‍ ත‍ම‍යි‍ ඇ‍හෙ‍න්නේ‍...
    ම‍ම‍ ඇ‍ර‍ ග‍න්‍න‍ත්‍ ගි‍යා‍ කා‍ල‍ය‍ක්‍ ..
    ඒ‍ත්‍ හැ‍ම‍දා‍ම‍ත්‍ ඇ‍ර‍ග‍න්‍න‍ බෑ‍ ම‍ච‍න්‍..
    ගෙ‍ද‍ර‍ ව‍ටේ‍ ඉ‍න්‍න‍ උ‍න්‍ හි‍තා‍ගෙ‍න‍ ඉ‍න්නෙ‍ ම‍ම‍ හො‍ද‍යි‍ කි‍ය‍ලා‍ උ‍න්ගෙ‍ ල‍ම‍යි‍ට‍ කි‍ය‍ලා‍ දෙ‍න්නෙ‍ "ආ‍න්‍ අ‍ර‍ පු‍තා‍ ව‍ගේ‍ හැ‍දි‍ය‍න්‍කො‍" කි‍ය‍ලා‍ :P
    ඒ‍ ලෝ‍ය‍ලි‍ටි‍ එ‍ක‍ත්‍ ක‍ඩ‍න්‍න‍ බෑ‍නෙ‍ බ‍න්‍ :yes::yes:
     
    මෙ‍හෙ‍ම‍ කි‍ව්වො‍ත්‍ - වෙ‍ඩි‍න්‍ එ‍කේ‍ ක‍තා‍ව‍ කි‍ය‍ලා‍ ය‍න‍වා‍ .. ප‍ස්සේ‍ කෝ‍ල්‍ ක‍ර‍ලා‍ කි‍ය‍න‍වා‍ රෑ‍ එ‍න්‍න‍ බෑ‍ හෙ‍ට‍ එ‍න්‍න‍ම්‍ කි‍ය‍ල‍ ;)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙහෙමයි මම ex ටි‍ක‍ක්‍ කි‍ය‍න්‍න‍ම්‍...
    .
    .
    .

    *යා‍ලු‍වෙ‍ක්ගේ‍ අ‍යි‍යා‍ගේ‍ වෙ‍ඩි‍න්‍ එ‍ක‍..
    ____-ඒ‍ක‍ට‍ ද‍ව‍ල්‍ ගි‍හි‍න්‍ වැ‍ඩ‍ක‍ර‍ලා‍ දී‍ලා‍ රෑ‍ ෆ‍න්‍ශ‍න්‍ එ‍ක‍ට‍ ඉ‍ද‍ලා‍ ප‍හු‍ව‍දා‍ ____ එ‍න‍වා‍..:P

    *ඔ‍ෆී‍ස්‍ එ‍කෙ‍ training එ‍ක‍ක්‍ ද‍ව‍ස්‍ දෙ‍ක‍ක්‍ ති‍යෙ‍න‍වා‍..
    ____-එ‍හෙ‍ න‍ව‍ති‍න‍වා‍..රෑ‍ එ‍න්‍න‍ බෑ‍
    _____-මේ‍ක‍යි‍ සී‍න්‍ එ‍ක‍ මෙ‍හෙ‍ම‍ කි‍ව්වො‍ත්‍ අ‍නි‍වා‍ තා‍ත්‍තා‍ බො‍සා‍ට‍ ක‍තා‍ක‍ර‍ල‍ හ‍රි‍ ප‍ස්සෙ‍ _____-හ‍ම්‍බ‍වෙ‍ලා‍ හ‍රි‍ ඇ‍හු‍වො‍ත්‍ ම‍ට‍ ගෙ‍ද‍ර‍ත්‍ නෑ‍ .. ඔ‍ෆි‍ස්‍ එ‍ක‍ත්‍ නෑ‍ :confused:

    *ඔ‍ෆි‍ස්‍ එ‍කෙ‍ යා‍ලු‍වෙ‍ක්ගේ‍ අ‍ම්‍මා‍/තා‍ත්‍තා‍ මැ‍රි‍ලා‍
    ____-න‍යි‍ට‍ ඇ‍ද‍ලා‍ම‍ එ‍න‍වා‍..
    ______-කො‍හෙ‍ද‍ ති‍යෙ‍න්නේ‍ ම‍ම‍ත්‍ එ‍න්‍න‍ම්‍,රෑ‍ වෙ‍ලා‍... :confused:

    යකෝ උබ work කරන එකෙක් වෙලත් ගෙදරින් ඔච්චර අවුල්ද:P , කොලබින් පිට යාලුවෙක්ගෙ b'day එකක් කියහන් ,රෑ කෑමට ofz එකේ යාලුවෝ ටිකට invite කලා උබත් යනවා රෑට එන්න බැරි නිසා උදේ ඉදලම එන්නම් කියහන් :P
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මෙ‍හෙ‍ම‍ කි‍ව්වො‍ත්‍ - වෙ‍ඩි‍න්‍ එ‍කේ‍ ක‍තා‍ව‍ කි‍ය‍ලා‍ ය‍න‍වා‍ .. ප‍ස්සේ‍ කෝ‍ල්‍ ක‍ර‍ලා‍ කි‍ය‍න‍වා‍ රෑ‍ එ‍න්‍න‍ බෑ‍ හෙ‍ට‍ එ‍න්‍න‍ම්‍ කි‍ය‍ල‍ ;)
    එකත් අව්ලක් නෑ...
    (අවවාදයයි - හැබැයි පුතෝ ඔය ක්ලබ් වල ගියා වගේ නෙවෙයි මොලේ පාවිච්චි කරල ඇග බේරගෙන අපහු යහතින් වරෙන්...නැත්තං බොරු කියන්නත් උගන්නල උබව යවපු අපිටයි පව් සිද්ද වෙන්නේ)
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    යකෝ උබ work කරන එකෙක් වෙලත් ගෙදරින් ඔච්චර අවුල්ද:P , කොලබින් පිට යාලුවෙක්ගෙ b'day එකක් කියහන් ,රෑ කෑමට ofz එකේ යාලුවෝ ටිකට invite කලා උබත් යනවා රෑට එන්න බැරි නිසා උදේ ඉදලම එන්නම් කියහන් :P
    ඔ‍ව්‍ ම‍ච‍න්‍ ඒ‍ක‍නේ‍ කෙ‍ලි‍ය‍..:angry: ම‍ම‍ ජො‍බ්‍ එ‍ක‍ක්‍ ක‍රා‍ට‍ තා‍ව‍ම‍ ඇ‍ඟ‍ පො‍ඩි‍යි‍ ඒ‍ක‍ වෙ‍න්‍න‍ ඇ‍ති‍.. නැ‍ත්‍න‍ම්‍ බ‍ය‍ ඇ‍ති‍ ම‍ම‍ න‍ර‍ක්‍ වෙ‍යි‍ කි‍ය‍ලා‍ "දෙ‍ම‍වු‍පි‍යො‍නෙ‍" ල‍ම‍යි‍ තා‍ම‍ත්‍ කි‍ය‍ල‍ හි‍ත‍න්‍ ඉ‍න්නේ‍ :rolleyes:
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    එකත් අව්ලක් නෑ...
    (අවවාදයයි - හැබැයි පුතෝ ඔය ක්ලබ් වල ගියා වගේ නෙවෙයි මොලේ පාවිච්චි කරල ඇග බේරගෙන අපහු යහතින් වරෙන්...නැත්තං බොරු කියන්නත් උගන්නල උබව යවපු අපිටයි පව් සිද්ද වෙන්නේ)
    :P හි‍ක්‍ස්‍
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    කෝ‍ බ‍න්‍ස්‍ ත‍ව‍ ක්‍රි‍යේ‍ටි‍ව්‍ අ‍යි‍ඩි‍යා‍ස්‍ ටි‍ක‍ක්‍ දි‍ය‍න්කෝ‍.................
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    වෙ‍ලා‍ව‍ක‍ට‍ එ‍පා‍ වෙ‍න‍වා‍ බ‍න්‍...
    හ‍රි‍ය‍ට‍ ම‍ම‍ කෙ‍ල්‍ලෙ‍ක්‍/ඉ‍ස්කෝ‍ලෙ‍ ය‍න‍ එ‍කෙ‍ක්‍ ව‍ගේ‍..
    ම‍ම‍ කි‍ව්‍වා‍ ම‍ම‍ දැ‍න්‍ ලො‍කු‍යි‍ ජො‍බ්‍ එ‍ක‍ක්‍ ක‍ර‍න‍ කෙ‍නෙ‍ක්‍,ස‍මා‍ජ‍යේ‍ දේ‍ව‍ල්‍ හො‍ද‍ට‍ ද‍න්‍න‍වා‍ කි‍ය‍ලා‍...
    එ‍ත‍කො‍ට‍ කි‍ය‍න්නේ‍ උ‍බ‍ බැ‍න්දා‍ම‍ උ‍බ‍ට‍ ඕ‍නෙ‍ වි‍දි‍ය‍ට‍ හි‍ට‍ප‍න්‍.
    දැ‍න්‍ ඉ‍න්නෙ‍ අ‍පි‍ ගා‍ව‍ , අ‍පි‍ කි‍ය‍න‍ වි‍දි‍ය‍ට‍ හි‍ට‍ප‍න්‍...
    මේ‍ව‍ ත‍ම‍යි‍ ඇ‍හෙ‍න්නේ‍...
    ම‍ම‍ ඇ‍ර‍ ග‍න්‍න‍ත්‍ ගි‍යා‍ කා‍ල‍ය‍ක්‍ ..
    ඒ‍ත්‍ හැ‍ම‍දා‍ම‍ත්‍ ඇ‍ර‍ග‍න්‍න‍ බෑ‍ ම‍ච‍න්‍..
    ගෙ‍ද‍ර‍ ව‍ටේ‍ ඉ‍න්‍න‍ උ‍න්‍ හි‍තා‍ගෙ‍න‍ ඉ‍න්නෙ‍ ම‍ම‍ හො‍ද‍යි‍ කි‍ය‍ලා‍ උ‍න්ගෙ‍ ල‍ම‍යි‍ට‍ කි‍ය‍ලා‍ දෙ‍න්නෙ‍ "ආ‍න්‍ අ‍ර‍ පු‍තා‍ ව‍ගේ‍ හැ‍දි‍ය‍න්‍කො‍" කි‍ය‍ලා‍ :P
    ඒ‍ ලෝ‍ය‍ලි‍ටි‍ එ‍ක‍ත්‍ ක‍ඩ‍න්‍න‍ බෑ‍නෙ‍ බ‍න්‍ :yes::yes:

    උඹට නම් නියපොත්තේ ඉඳලා පිස්සු... අනිත් උන්ට ආදර්ශයක් වෙන්න කලින් පොඩ්ඩක් තමුන්ගේ ජීවිතේ විඳලා හිටපන් බං. අනිත් එකෙක්ට ඕනේ දෙයක් කියන්න කියහන්. මතක තියාගනින් මචං කොල්ලෙක්ගේ ජීවිතේ ඔය ගෙවෙන කාලේ ආයේ එන්නේ නෑ... කසාදයක් බැඳලා වයසට ගිහින් වගකීම් වැඩි උනාම ඔය මොකක්වත් කරගන්න හම්බවෙන්නෙ නෑ. එදාට හිතෙයි අනේ අපොයි කියලා.

    මං කියන්නේ පිස්සු කෙළලා ජීවිතේ විනාස කරගන්න නෙවෙයි. තමුන්ගේ ජීවිතේ වගකීම තමුන් ගන්න. අනිත් අයට තමුන් ගැන තීරණ ගන්න දෙන්න එපා...

    තමුන්ගේ ජීවිතයේ සොඳුරු කැරලිකරුවෙක් වෙන්න. හැබැයි සීමාවන් දැනගෙන...
     
    :nerd: මම කාලයක් ගේමටම ගියා.. ඒ දවස්වල හැමදාම ගෙදර සද්දම තමයි.. නංගිලා මල්ලිලා ත් ගන්නේ මගෙ ආදර්ශයනෙ මචෝ .. ඒක හිතලා මම පස්සේ සද්දේ අඩුකරා... :( ඒ වුනාට එයාල හිතන්න ඕනෙ මූ දැන් ලොකුයි මුටත් තනියම හිතලා වැඩ කරන්න අරින්න ඕනෙ කියලා... මොකද මම කියලා හොද මොකක්ද , නරක මොකක්ද කියලා තෝරගන්න දන්නවනේ.....අනේ මංදා බන්...

    මම ඇහුවෙ නෑ තවම ගෙදරින් .. මමත් බඩේ ඉන්න උන්ට හඳහන් බලනවද මංද ? ඒත් මට ශුවර් මට පර්මිශන් ගන්න නම් ගොඩක් හේතු කියන්න වෙයි වගේ....
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඇත්ත කියහංකො යකෝ.. බොරු කියලා මාට්ටු වෙනවට වඩා ඒක සැපයි.
    අනික බොරුවක් වැඩි කාලයක් හංගං ඉන්න බෑ :P

    සිරාවටම ...... යන්න දෙනවනම් දෙයි .. නැත්තන් මොන කරන්නද ගෙදරට වෙලා හිටු
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    සිරාවටම ...... යන්න දෙනවනම් දෙයි .. නැත්තන් මොන කරන්නද ගෙදරට වෙලා හිටු
    බෑ බන් කෙල්ලොත් එනවා.. මට එන්න දෙන්නැ කිව්වොත් චාටර් කෝටියයි...:sorry: