ක්ලබ් එකකට යන්න ආසයි.............
මචන් යාලුවෙක්ගෙ b'day එකක් ලඟදි තියෙනවා..

අපි ඒක සෙලිබ්රේට් කරන්න කතා උනේ ක්ලබ් එකක..

මේකයි සීන් එක..
මම දස අතේ කල්පනා කරන්නේ ගෙදරින් පැනගන්න කියන බොරුව..

එක දවසක් නම් කමක් නෑ..
දන්නවනේ මචන් ක්ලබ් වලට ගියාම..
එදාම ආවොත් ගෙදර , ඒක තමා අන්තිම පැමිනීම..
මට කියපල්ලකෝ එලකිරි බොරු ටිකක් අතේ මාට්ටු නොවන..
මෝඩ බොරුවක් කියන්න බෑ.. තාත්තා ඇවිත් මම හැරෙනකොට දන්නවා..මූ මොකාටද එන්නේ කියලා..
අනික මම බොරුවට ටිකක් අලුත්