මෙහෙමයි මම ex ටිකක් කියන්නම්...
.
.
.
*යාලුවෙක්ගේ අයියාගේ වෙඩින් එක..
____-ඒකට දවල් ගිහින් වැඩකරලා දීලා රෑ ෆන්ශන් එකට ඉදලා පහුවදා ____ එනවා..
*ඔෆීස් එකෙ training එකක් දවස් දෙකක් තියෙනවා..
____-එහෙ නවතිනවා..රෑ එන්න බෑ
_____-මේකයි සීන් එක මෙහෙම කිව්වොත් අනිවා තාත්තා බොසාට කතාකරල හරි පස්සෙ _____-හම්බවෙලා හරි ඇහුවොත් මට ගෙදරත් නෑ .. ඔෆිස් එකත් නෑ
*ඔෆිස් එකෙ යාලුවෙක්ගේ අම්මා/තාත්තා මැරිලා
____-නයිට ඇදලාම එනවා..
______-කොහෙද තියෙන්නේ මමත් එන්නම්,රෑ වෙලා...

මම ජොබ් එකක් කරාට තාවම ඇඟ පොඩියි ඒක වෙන්න ඇති.. නැත්නම් බය ඇති මම නරක් වෙයි කියලා "දෙමවුපියොනෙ" ලමයි තාමත් කියල හිතන් ඉන්නේ 

මම කාලයක් ගේමටම ගියා.. ඒ දවස්වල හැමදාම ගෙදර සද්දම තමයි.. නංගිලා මල්ලිලා ත් ගන්නේ මගෙ ආදර්ශයනෙ මචෝ .. ඒක හිතලා මම පස්සේ සද්දේ අඩුකරා...
ඒ වුනාට එයාල හිතන්න ඕනෙ මූ දැන් ලොකුයි මුටත් තනියම හිතලා වැඩ කරන්න අරින්න ඕනෙ කියලා... මොකද මම කියලා හොද මොකක්ද , නරක මොකක්ද කියලා තෝරගන්න දන්නවනේ.....අනේ මංදා බන්...