ක්ලස් කරන උන් එන්ඩෝ

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අපට පාස්ට් පේපර් එකක හරි පොතක හරි තියෙන ගාණක් ටියුට් එකකට ගන්න ඕන උණා ම මොකද කරන්නෙ?

    ටයිප් සෙටින්ග් කරන උන්ට ගණන් එහෙම කරලේක ලියලා දුන්න ම උන් ටයිප් කරලා දෙනවා ද?

    ක්ලාස් ෆී එහෙම කොහොමද බං ගන්නෙ?
    උබලා ක්ලාස් කරපු උන් එදා ම දෙනවා ද?
    නැත්නම් ඉල්ල ඉල්ල කට්ට කන්න වෙලා තියෙනවා ද?
    ක්ලාස්වලින් ලස්සන කෙල්ලො එහෙම සෙට් වෙලා තියේදෛ?
    මැත්ස් කරන්න ඉන්න නිසා කෙල්ලො නම් මට සෙට් වෙන එකක් නෑ☹
    අන්තිම කෑල්ල දැම්මෙ ආතල් එකට මිසක් කැරිකමට නෙමෙයි කට්ටිය වැඩියෙන් රිප්ලයි කරයි කියල හිතල.අමු වේසිගෙ පුතාලා ටිකක් පුක දෙනවා ඒක අල්ලන්.
    කෙල්ලෙක් සෙට් වෙයි කියල ඉරිසියාවෙ ද කොහෙද පොන්නයො සෙට් එක🤣
     
    Last edited:

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    :rofl: ටියුට් දුන්නේ නෑ .......... බම්ප්
    උබ කොහොම ද කරේ?
    ගණන් කියව කියව ලියවන්න ලියා ම උන්ට එපා වෙනවා අපටත් එපා වෙනවා නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    උබ කොහොම ද කරේ?
    ගණන් කියව කියව ලියවන්න ලියා ම උන්ට එපා වෙනවා අපටත් එපා වෙනවා නෙ
    උබ ගණන් නේ? එහෙනම් තියරි නැති උනත් ගනන් ටිකක් හරි දෙන්න ඕන නේ . මම revsion physics කරේ බන්. papers කරේ.. තියරි අවුල් තැන වල note එකක් වගේ ෂෝර්ට් note එකක් මම ලියනවා උන්ට කියලා දෙන ගමන් පිළිවෙලට . ඒක දීල එනවා ලියාගන්න ඕනේ පොතේ. .
    ඒකට ගොඩක් උන් කැමති. උන් ලියල අපි කියවන කොට කම්මැලි තමයි.
    උබ තියරි class කරනවද? ෆොටෝ කොපි ගහගහ දෙන එක පාඩුයි උබ ගොඩ දෙනෙක්ට උගන්නනවන්ම් මම හිතන්නේ.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබ ගණන් නේ? එහෙනම් තියරි නැති උනත් ගනන් ටිකක් හරි දෙන්න ඕන නේ . මම revsion physics කරේ බන්. papers කරේ.. තියරි අවුල් තැන වල note එකක් වගේ ෂෝර්ට් note එකක් මම ලියනවා උන්ට කියලා දෙන ගමන් පිළිවෙලට . ඒක දීල එනවා ලියාගන්න ඕනේ පොතේ. .
    ඒකට ගොඩක් උන් කැමති. උන් ලියල අපි කියවන කොට කම්මැලි තමයි.
    උබ තියරි class කරනවද? ෆොටෝ කොපි ගහගහ දෙන එක පාඩුයි උබ ගොඩ දෙනෙක්ට උගන්නනවන්ම් මම හිතන්නේ.
    ගණන් ටික මම අතින් ලියලා ටයිප් සෙටින්ග් කරගන්න වෙයි නෙ.
    පිටුවකට කීයක් වගේ යනවා ද මචං
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ගණන් ටික මම අතින් ලියලා ටයිප් සෙටින්ග් කරගන්න වෙයි නෙ.
    පිටුවකට කීයක් වගේ යනවා ද මචං
    උබට ගණන් ඕන නම් ඉතින් , හොද class එකක ගනන් විතරක් තියන tute එකක් ගනින්. නැත්නම් ඔය ගණන් ගොඩක් තියන හොද පොතක් අරන් එකින් ඕන ගනන් photocopy විදියට දෙන්න පුලුවන් . ඔය class වල උන්ගේත් එකම ගන්න තියෙන්නේ tutes වල. අමුතුම දෙයක් නම් අතින් ලියන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ක්ලාස් ෆී එහෙම කොහොමද බං ගන්නෙ?
    උබලා ක්ලාස් කරපු උන් එදා ම දෙනවා ද?
    නැත්නම් ඉල්ල ඉල්ල කට්ට කන්න වෙලා තියෙනවා ද?
    ක්ලාස්වලින් ලස්සන කෙල්ලො එහෙම සෙට් වෙලා තියේදෛ?
    මැත්ස් කරන්න ඉන්න නිසා කෙල්ලො නම් මට සෙට් වෙන එකක් නෑ☹
    cls fee එදාටමයි ගන්නේ. පස්සේ ගන්න තියන්න එපා.
    මට uni යන කාලේ ක්ලාස් තියන කොට ගොඩක් කරේ කෙල්ලොන්ට තමයි .. කම්මැලි නෑ නේ. ;-)
    ලහිපිටේ දාන ad වලට එක එකා කතා කරලා තියනව.. exm කරන්නේ නැති උන්. ඒ දවස් වල ඕවට reply කර කර ඉන්න හිතුනේ නෑ එකක් හිටපු නිසා. :confused2:
    අපරාදේ. හැබැයි එක එක calls , msgz , කෙල්ලන්ගේ wrong num වලට ගන්න ඒවා එහෙම එයි.
    අසහනකාරයෝ, ජෝක් එකට msg calls කරන උනුත් ඉන්නව. උන්ට ඉතින් බනින්න යන්න එපා . උන්ටම එපා වෙලා නවත්තන්න දීපං.
    මුලින් class දෙක තුනක් සෙට් කරගනින් මොකෙක් හරි කමක් නෑ . සමහර උන් නම් සෙට් වෙනවා කිසි දෙයක් තේරෙන්නේ නැති උන්. උන්ට cls කරන්න යන එකම එපා වෙනවා සල්ලි කියක් දුන්නත්
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අපට පාස්ට් පේපර් එකක හරි පොතක හරි තියෙන ගාණක් ටියුට් එකකට ගන්න ඕන උණා ම මොකද කරන්නෙ? eka photo ekak gahala print ekak aran deepan dala denna kiyala

    ටයිප් සෙටින්ග් කරන උන්ට ගණන් එහෙම කරලේක ලියලා දුන්න ම උන් ටයිප් කරලා දෙනවා ද? ow...ona eka gahala denawa

    ක්ලාස් ෆී එහෙම කොහොමද බං ගන්නෙ? eka ube hakiyawa matha wenas wenawa....mama e kale dan avurudu 6kata kalin wage econ kale mass nam 1000 , group nam masetrama 3000

    උබලා ක්ලාස් කරපු උන් එදා ම දෙනවා ද? mama nam danna thanakin edama gatta , wada godak thiyena un nam time eka gannawa

    නැත්නම් ඉල්ල ඉල්ල කට්ට කන්න වෙලා තියෙනවා ද? uba thoraganin hoda thanak

    ක්ලාස්වලින් ලස්සන කෙල්ලො එහෙම සෙට් වෙලා තියේදෛ? uba awankawa ugannanawa nam me jara wade karanna yanna epa...ube deiyawaya matha wenawa nam deyak wei...eth me wage purudu thiyagannawa nam ugannna epa...karana dee hariyata karapan...mata lassana kellange numb ona tharam set wenawa buss walata...buss eken eha con ekak mama kisi ekek ekkawath na.

    මැත්ස් කරන්න ඉන්න නිසා කෙල්ලො නම් මට සෙට් වෙන එකක් නෑ☹ ube aramuna hoda na....
     
    එහෙම කැරිකමකට නෙමෙයි බං අපේ සර් කෙනෙක් බැන්දෙත් ඔහොම ක්ලාස් කරපු කෙල්ලෙක්ව.මටත් නිකමට හිතුණා.ඒකයි ආතල් එකට දැම්මෙ හැම කෙල්ලටම ලයින් දාන්නෙ නෑ යකෝ මම
     
    • Like
    Reactions: dilann

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    OL maths කළා,

    one home, a girl ගෙදරට ගිහින් ඉගැන්නුවේ.... ටික දවසකින් ළමයි දෙන්නටම (her younger brother) උගන්වන්න කිව්වා ඒ ගාණටම..... මම බෑ කිව්වා. සති 4ක් ඉගැන්නුවට සල්ලි දුන්නෙත් නෑ... කෝල් කරද්දී සල්ලි ගන්න එන්න කියනවා, හෙට එන්න කියනව. මම අතෑරලා දැම්මා මචං.
     
    • Like
    Reactions: skylander

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ක්ලාස්වලින් ලස්සන කෙල්ලො එහෙම සෙට් වෙලා තියේදෛ?

    උඹ ටියුෂන් කරන්නෙ පොඩි කෙල්ලො යාලු කරගන්නද පොන්නයෝ
     
    • Dislike
    Reactions: skylander

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    class eke uganwana kelloth ekka set wenna giyoth a class karana eka echchara kal karanna bahe.
    මගේ යාළුවො දෙන්නෙක් ඉන්නවා. උන් බැන්දේ එහෙම කෙල්ලෝ දෙන්නක්. හැබැයි උන් දෙන්නම හොද කොල්ලෝ දෙන්නෙක්. අසහන කාරයෝ නම් නෙවෙයි.
    class කරන්න යන්නෙම කෙල්ලෝ යාලු කර ගන්න හිතාගෙන නම් ඌ class නොකර ඉන්න එක හොදයි ඉතින්. ඒ වගේ උන් නම් පිස්සෝ.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    එහෙම කැරිකමකට නෙමෙයි බං අපේ සර් කෙනෙක් බැන්දෙත් ඔහොම ක්ලාස් කරපු කෙල්ලෙක්ව.මටත් නිකමට හිතුණා.ඒකයි ආතල් එකට දැම්මෙ හැම කෙල්ලටම ලයින් දාන්නෙ නෑ යකෝ මම
    .ube deiyawaya matha wenawa nam deyak wei.. \

    ekai mehema kiwwe
     
    • Like
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අන්තිම කෑල්ල ආතල් එකට දැම්මෙ
    කැරි වේසියො ටිකක් ඒක අල්ලන් නටනවා.
    කැම්පස් එකේ කෙල්ලො ඉන්නවා පොන්නයො
    @hasithayad
     
    • Dislike
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අන්තිම කෑල්ල ආතල් එකට දැම්මෙ
    කැරි වේසියො ටිකක් ඒක අල්ලන් නටනවා.
    කැම්පස් එකේ කෙල්ලො ඉන්නවා පොන්නයො
    @hasithayad
    උඹ සෙවල පෙරන්නෙ ආතල් එකටද පොන්නයො. පොඩි එවුන් එක්ක පැටලිලා අහුවෙන්ඩ එපා කැරියා. තෝ වගේ වේ*ගෙ පුතාලා හින්ද පොඩි එකෙක් ක්ලාස් එකකට යවන්න බයයි.
     
    • Dislike
    Reactions: skylander