how the hell are you gonna teach? lolමට කෙල්ලො එක්ක ක්ලාස් කරන්න එපා සෙට් උනොත් කොහොමත් අවුල් බං. එතකොට සල්ලි ඉල්ලන්න ලැජ්ජයි වගේcls fee එදාටමයි ගන්නේ. පස්සේ ගන්න තියන්න එපා.
මට uni යන කාලේ ක්ලාස් තියන කොට ගොඩක් කරේ කෙල්ලොන්ට තමයි .. කම්මැලි නෑ නේ.
ලහිපිටේ දාන ad වලට එක එකා කතා කරලා තියනව.. exm කරන්නේ නැති උන්. ඒ දවස් වල ඕවට reply කර කර ඉන්න හිතුනේ නෑ එකක් හිටපු නිසා.
අපරාදේ. හැබැයි එක එක calls , msgz , කෙල්ලන්ගේ wrong num වලට ගන්න ඒවා එහෙම එයි.
අසහනකාරයෝ, ජෝක් එකට msg calls කරන උනුත් ඉන්නව. උන්ට ඉතින් බනින්න යන්න එපා . උන්ටම එපා වෙලා නවත්තන්න දීපං.
මුලින් class දෙක තුනක් සෙට් කරගනින් මොකෙක් හරි කමක් නෑ . සමහර උන් නම් සෙට් වෙනවා කිසි දෙයක් තේරෙන්නේ නැති උන්. උන්ට cls කරන්න යන එකම එපා වෙනවා සල්ලි කියක් දුන්නත්
ගුරුවරුන්ට තියන ගෞරවය කාලා දාන්නෙ මේ වගේ කාලකන්නි. මුන්ගෙ දෙමව්පියන්ගෙ වැරදිමට කෙල්ලො එක්ක ක්ලාස් කරන්න එපා සෙට් උනොත් කොහොමත් අවුල් බං. එතකොට සල්ලි ඉල්ලන්න ලැජ්ජයි වගේ
ආතල් එකට දාපු එක අලලන් හානවා මේකෙ ගූ ඇන් පී පොන්ස් උබට සෙට් වෙන්නෙ කොල්ලො නිසා ද රිදුනෙගුරුවරුන්ට තියන ගෞරවය කාලා දාන්නෙ මේ වගේ කාලකන්නි. මුන්ගෙ දෙමව්පියන්ගෙ වැරදි
අම්මල තාත්තල සල්ලි දෙන්නේ බන්. සෙට් කරගන්න එපා ඉතින්.මට කෙල්ලො එක්ක ක්ලාස් කරන්න එපා සෙට් උනොත් කොහොමත් අවුල් බං. එතකොට සල්ලි ඉල්ලන්න ලැජ්ජයි වගේ
ආ තෝත් මයිනගෙ අවජාතකයෙක්ද. මම හිතුව පොන්න බයි වේසාවා.ආතල් එකට දාපු එක අලලන් හානවා මේකෙ ගූ ඇන් පී පොන්ස් උබට සෙට් වෙන්නෙ කොල්ලො නිසා ද රිදුනෙ
ඒක නම් ඇත්ත බං සමහරක්ට උගන්නන්න ගියාම එපා වෙනවා.අම්මල තාත්තල සල්ලි දෙන්නේ බන්. සෙට් කරගන්න එපා ඉතින්.
මගේ අත්දැකීම අනුව කෙල්ලෝ ඉන්න individual class හොදට කරන්න පුලුවන්. උන් ලියන්න කිව්වම ලියනවා කොල්ලෝ වගේ කම්මැලි නෑ.
අනික කොල්ලොන්ට ගෙදරට එන්න කියලා class කරන්නේ ගොඩක් වෙලාවට ඌ සෑහෙන දුර්වල නම්. ඒ වගේ උන්ට උගන්නන එක මාර stress . කියන මෙලෝ මගුලක් තේරෙන්නේ නැති උන් සෙට් වෙලා තියනවා.
කෙල්ලොන්ට ගොඩක් ගෙදරට ගෙන්නලා කරන්නේ උන්ව දුර class යවන්න බැරි නිසා, නැත්නම් ලොකු cls වලට කැමති නැති නිසා. ගොඩක් වෙලාවට දෙයක් තේරුම් ගන්න පුලුවන් උන් තමයි සෙට් වෙලා තියෙන්නේ. උන් කොල්ලොන්ට වඩා හොද results දාලත් තියනවා
අම්බෝ හිටියා. උන් ඔක්කොම කොල්ලෝ ඉතින්... විනාඩි ගානක් තියරි එක පැහැදිලි කරල දීලා, ඊට පස්සේ නිකන් වස්තුවක දෙපැත්තට බල දෙකක් දාල, F1 , F2 වගේ ලකුණු කරල, සම්ප්‍රයුක්තය ඇහුවම කල්පනා කරල කරල 10N කියපු උන් හිටියාඒක නම් ඇත්ත බං සමහරක්ට උගන්නන්න ගියාම එපා වෙනවා.
උබට ඒ වගේ මරගාත සෙට් වෙලා නැද්ද?
මම දැන් උසස් ගණිතය උගන්නනන හිතන් ඉන්න නිසා සංයුක්ත ගණිතය හොදට පුළුවන් එවුන්ට තමයි උගන්නනත් පුළුවන්. ඒකත් බැරි උන් සෙට් උනොත් විනාසයි
. එකම එක කෙල්ලෙක් හිටියා පොඩ්ඩක් ගාය තිබ්බ. ඒක මම දවස් දෙකක් කරල නැවැත්තුව ඒකිගේ කිසි අවදානයක් නෑ කියලා. ගොඩක් කෙල්ලෝ සිරාවට කරගත්තා exm තිබ්බ වෙලාවත් එක්ක.
මාසෙට කීයක් වගේ හම්බ කරගන්න පුළුවන් උනා ද?අම්බෝ හිටියා. උන් ඔක්කොම කොල්ලෝ ඉතින්... විනාඩි ගානක් තියරි එක පැහැදිලි කරල දීලා, ඊට පස්සේ නිකන් වස්තුවක දෙපැත්තට බල දෙකක් දාල, F1 , F2 වගේ ලකුණු කරල, සම්ප්‍රයුක්තය ඇහුවම කල්පනා කරල කරල 10N කියපු උන් හිටියා![]()
එතකොට අර පැහැදිලි කරපු කිසි දෙයක් වැඩක් නෑ කියලා තේරුණාම ගෙදර දුවන්න හිතෙනවා ඌට ඕන මගුලක් කරගන්න කියලා .
. එකම එක කෙල්ලෙක් හිටියා පොඩ්ඩක් ගාය තිබ්බ. ඒක මම දවස් දෙකක් කරල නැවැත්තුව ඒකිගේ කිසි අවදානයක් නෑ කියලා. ගොඩක් කෙල්ලෝ සිරාවට කරගත්තා exm තිබ්බ වෙලාවත් එක්ක.
class 30ක් විතර කරල ඇති බන් මම මගදී නවත්තපු ඒවත් එක්ක.![]()
මාසෙට කීයක් වගේ හම්බ කරගන්න පුළුවන් උනා ද?
මැතට වගේ පේපර් ක්ලාස් එකක් කරන්නෙ කොහොමද බං?
පියෝ ඇප්ලයිඩ් දෙකම ගොඩ දාගන්න සතියය දවස් දෙකක් වගේ අදින්න වෙනවා නෙ.
පේපර් ක්ලාස් කියල පාස්ට් පේප්ර්ස් කරන්නත් බෑනෙ
මැත කරන උන් ඉන්නවා බං ගොඩක්.උබේ studies වලට වැඩියෙන් වෙලාව දීපන්. නැත්නම් සල්ලි රහ වැටුනොත් නම් පුතෝ class ම කර කර ඉදි. මම සෙනසුරාද , ඉරිදා තමයි class 6ක් විතර ඇද්දේ වැඩියෙන්ම කරපු කාලෙත්. සදුදත් උදේ ෆ්‍රී නිසා එකක් කරලා uni ගියා මතකයි. 50කට ලංවෙන්න හොයපු මාස තිබ්බ . exma කාලෙට යන්න වෙන්නනේ නෑ , ඒවා බලලා ශේප් එකේ කරපං. Maths නම් ටිකක් කේස් තමයි . phy නම් ලේසි බන් කරන්න පිලිවලට. හැබැයි උබට class සෙට් වෙයි maths කරන උන් අඩු නිසා.. sample ගානක් දෙකක් කියලා දීල exm papers ම කරවන්න.