ක්ලාස්කට්_කරනවාද

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ක්ලාස්කට්_කරනවාද

    උඹලාත් ඉස්කොලෙන් පන්ති කට් කරලා පැනලා තියෙනවා ද.. :rolleyes: එහෙනම් මීට පස්සේ කරන්න යන්නේ නැතිව හිටහල්ලා. :no:
    බලපන් කෝ මේ සෙට් එකට අන්තිමේදි වෙන්නේ මොකක් ද කියලා. :baffled:

    • Like
    Reactions: pazzy12

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්කෝලෙනම් ඒලෙවල් කාලෙ පීරියඩ් වල පන්තියෙ හිටියෙ නැතිම තරම්.:P වෙන මොකක්වත් හින්ද නෙමේ හරියට ඉගැන්නුවෙ නැති නිසා..:dull:

    ගියපු ක්ලාස් නම් එකක්වත් කට් කරල නෑ..:yes:

    ඉස්කෝලෙන් පැනල රෙකෝඩ් තියල තිබ්බෙ අපේ පන්තිය තමා..:rofl:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉස්කෝලෙනම් ඒලෙවල් කාලෙ පීරියඩ් වල පන්තියෙ හිටියෙ නැතිම තරම්.:P වෙන මොකක්වත් හින්ද නෙමේ හරියට ඉගැන්නුවෙ නැති නිසා..:dull:

    ගියපු ක්ලාස් නම් එකක්වත් කට් කරල නෑ..:yes:

    ඉස්කෝලෙන් පැනල රෙකෝඩ් තියල තිබ්බෙ අපේ පන්තිය තමා..:rofl:

    නියමයි නේ, එහෙමයි ඉන්න ඕනේ, බොරින් පිරියඩ් වලදි වේලාව යන්නෙත් හෙමින් හින්දා එපා වෙනවා නේ බං.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඉස්කෝලෙ ඒලෙවල් කාලෙ උදේට යන්ව රෙජිස්ටර් එක මාර්ක් කරන්ව පලවෙනි පීරියඩ් එකෙන් පස්සේපි නෑ... කට්ටියම අපේ ගෙදර ....
    ක්ලාස් එක ලගට යන්ව එකෙක් පටන් ගන්නව ... කම්මලී බන් ඔන්න ඔහෙ පූල් පාරක් ගහමුද??? අපෝ බෑ බන් එක් සෑම් එක ගොඩ දාගන්න ඕනෙ .... ඒත් ටිකකින් අපි චිලර්ස් එකේ.....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉස්කෝලෙනම් ඒලෙවල් කාලෙ පීරියඩ් වල පන්තියෙ හිටියෙ නැතිම තරම්.:P වෙන මොකක්වත් හින්ද නෙමේ හරියට ඉගැන්නුවෙ නැති නිසා..:dull:

    ගියපු ක්ලාස් නම් එකක්වත් කට් කරල නෑ..:yes:

    ඉස්කෝලෙන් පැනල රෙකෝඩ් තියල තිබ්බෙ අපේ පන්තිය තමා..:rofl:

    අපේ ඉස්කෝලේ අපේ පන්තියේ (Bio B-12) එකේ හිටිය එකෙක්. ඌ හැමදාම වගේ තාප්පෙන් පැනල යනවා. දවසක් ඌ පිටිපස්ස gate එකෙන් පනිද්දී Vice principle ත්‍රී වීල් එකක ගිහින් එතනින්. මූ පැනල තියෙන්නේ ඒ ත්‍රී වීල් එක ඉස්සරහටමයි :rofl::rofl: ඉතින් පිනා ඌව කනෙන් ඇදන් ආව පන්තියට.
    පහු වෙනිදා මූ පංතියේ ඉන්නවද බලන්න එද්දී මූ නැහැ. ඌ ආයි පැනල. ඉතින් පිනා ගෙදරට දැනුම් දෙන්න call කරලා ගෙදරට. දෙපාරක් තුන් පාරක් අරං ගෙදරට. එත් ගෙදර කවුරුත් නැහැ. කට්ටිය වැඩට ගිහින් නිසා. ටික වෙලාවකින් ආයි ගන්නකොට answer කරල තියෙන්නෙ තාප්පෙන් පැනපු එකා. බැලින්නම් ඌ පැනල තියෙන්නෙ ගෙදර ගිහිං පාඩම් කරන්න. :dull::dull:
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ

    ඒක මේ ඉස්කෝලේ එවුන් ඉගනීමේ උන්නතිය උදෙසා කරන භාරයක්
    :rofl::rofl::rofl::P

    අපි වෙනදා ස්කොලෙන් පනින්නේ එකම තෑනකින්... පොඩි කෑලයක් අස්සෙන් රින්ගන්න තියෙනවා...පිනා කොහොම හරි පොට් එක මාක් කරගෙන පොඩි වෑටක් ගෑහුවා..එත් අපේ උන් එදාම එක කඩාගෙන ගිහින්..ඊලග දවසේ මමත් පනින්න සෙට් උනා...පිනා බලු වෑඩක් කරලා බන්...
    ඒ කෑලේ ගස් වල කලු තෙල් ගලා.. එකෙන් අපි සෙට් එක එළියට එනකොට කලුතෙල් නාගෙන ආවේ...
    එදා නම් අපි අතේ මාට්ටු...මොනවා කරන්නද.. ළග ගෙදරකින් හොදාගෙන ගියා..එත් එවා හරියටම ගියේ නෑ..මොනව උනත් එදා ආයෙත් ස්කුල් යන්න බෑරි නිසා.ඒ විදිහටම අපි අවා පිනාගේ අම්මා මතක් කර්ගෙනම....
    තාම ඒ ෂර්ට් එක තියෙනවා අම්මා අරන් තියලා....
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දවසක් අපේ ඉස්කෝලෙ එසෙම්බ්ලි එකක් තිබ්බ පිට්ටනියෙ. කොහොමහරි ඕක අතරේ වැහැල ලමයි ගුරුවරු ඔක්කොම පිට්ටනියෙ පැවිලියන් එකට වෙලා ඉන්නවා වැස්සෙන් බේරෙන්න. :yes:

    අපේ පන්තියෙ උන් ටික එදා ගෙදර දුවන්න බලාගෙන හිටියේ.:P වැස්ස වෙලාවෙ ඔන්න ඔහේ ගෙදර යන එකනේ කියල පිට්ටනිය හරහ දුවලා කට්ටිය පැන්නා තාප්පෙන්. :cool:

    ටීචර්ලා පිනා කට්ටියම පැවිලියන් එකට වෙලා බලාගෙන ඉන්නවා. :rofl:අපේ පන්තියේ එවුන් ටික වැස්සෙ තෙමි තෙමි පිට්ටනිය හරහ දුවල තාප්පෙන් පනිනවා..:lol:

    හොරණ ඉන්න එවුන් දන්නව ඇති තක්ෂිලාවෙ තාප්පෙ කැඩිල තිබ්බ වතුර මල ගාව. පස්සෙ ඕකත් හැදුවනේ...:angry:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    කට් කරලානම් තියනවා බන් එත් මෙහෙම කෙල්ලොත් එක්ක ආතල් ගන්නනම් කට්ටි පැනලා නෑ.:D

    දවසක් ළඟ පන්තියක එකෙක් කට්ටි පැනලා කෙල්ලත් එක්ක ලව් කරන්න. මු වෙනම කිටකුත් ගහගෙන පාරේ යනවලු කෑල්ලත් එක්ක. කොහොමහරි වෙලාව කියන්නේ මුන්ගේ තාත්තා ඔෆිස්‌ ඒකෙන් එලිය වැඩකට ගිහිල්ලා. මෙන්න බොලේ උදේ ඉස්කෝලේ ගිය කොල්ලා කෙල්ලෙකුත් එක්ක යනවා දැකලා තාත්තා කෙලින්ම පිනාට කෝල් එකක් දීලා. :D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    кσяη ησρє;17237657 said:
    :rofl::rofl::rofl::P

    අපි වෙනදා ස්කොලෙන් පනින්නේ එකම තෑනකින්... පොඩි කෑලයක් අස්සෙන් රින්ගන්න තියෙනවා...පිනා කොහොම හරි පොට් එක මාක් කරගෙන පොඩි වෑටක් ගෑහුවා..එත් අපේ උන් එදාම එක කඩාගෙන ගිහින්..ඊලග දවසේ මමත් පනින්න සෙට් උනා...පිනා බලු වෑඩක් කරලා බන්...
    ඒ කෑලේ ගස් වල කලු තෙල් ගලා.. එකෙන් අපි සෙට් එක එළියට එනකොට කලුතෙල් නාගෙන ආවේ...
    එදා නම් අපි අතේ මාට්ටු...මොනවා කරන්නද.. ළග ගෙදරකින් හොදාගෙන ගියා..එත් එවා හරියටම ගියේ නෑ..මොනව උනත් එදා ආයෙත් ස්කුල් යන්න බෑරි නිසා.ඒ විදිහටම අපි අවා පිනාගේ අම්මා මතක් කර්ගෙනම....
    තාම ඒ ෂර්ට් එක තියෙනවා අම්මා අරන් තියලා....

    විලි ලැජ්ජාවේ සන්තොශේ බැරුවා. :D:D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම නම් පැනල ගිහින් නැහැ බන්. අපේ උසස් පෙළ කරද්දී ක්ලාස් එකේ හිටියා පිනාගේ අත්සන ඒ විදියටම ගහන කොල්ලෙක්. අපිට යන්න ඕන උනාම ඌට කියලා බැහැරයාම් පොතේ අත්සන් කරවාගෙන ගේට්ටුවට පෙන්නලා යස අගේට යනවා අපි. :rofl::rofl::rofl:
     
    thanujaka

    Well-known member
  • කොල්ලෙක් ඉතිං ක්ලාස් කට් කරලා නැත්තං උගේ කොලු කමෙන් ඇති වැඩකුත් නෑ..
    මොනවා නැතත් ජීවිතේ අන්තිමට කොලු කාලේ ආතල් ටික හරි ඉතුරුවෙයි කවදාහරි පුටුවක ඇලවෙලා තනියෙන් මතක් කර කර හිනා වෙන්න..
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    me dawas wala MSc ekak karagena yanawa, heta ude lecture ekath cut karala gf ekka raumak gahana plan karala tiyenne. purudda atha arinna be banz
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම නම් පැනල ගිහින් නැහැ බන්. අපේ උසස් පෙළ කරද්දී ක්ලාස් එකේ හිටියා පිනාගේ අත්සන ඒ විදියටම ගහන කොල්ලෙක්. අපිට යන්න ඕන උනාම ඌට කියලා බැහැරයාම් පොතේ අත්සන් කරවාගෙන ගේට්ටුවට පෙන්නලා යස අගේට යනවා අපි. :rofl::rofl::rofl:

    යකෝ ..එහෙනම් උබත් අපේ ඉස්කෝලේද දන්නැහැ :rofl::lol::lol::lol: