ක්ලාස් කරන තැනකට නමක්

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ක්ලාස් කරන තැනකට නමක්

    ක්ලාස් කරන තැනකට නමක් කියන්නකො බලන්න සහෝලා
    පොඩියට එහෙම තැනක් පටන් ගන්න කියල බැලුවෙ
    මේ පැත්තෙ නම් තියෙන්නෙ නම් "පැතුම්" , "විස්නි" , "සයන්ස් සෙන්ටර්" , "සිප්සර" , "කලන" වගේ නම්.
    මට නම් ආවෙ "රෝයල් ඇකඩමි" වගේ නමක් දාන්න.
    කඩ්ඩෙන් දාන්න බෑ මෙහෙ අයට වැඩිය මීටර් වෙන්නෙ නෑ.
    හොඳ නම් ටිකක් කියන්නකො බලන්න.


    :):):)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පොල් මකුණා - ට්විස්ටඩ්ට රිදෙයි රිදිල ඉන්ග්‍රීසියෙන් බනියි :baffled: :baffled:
    දාපං ලිව්වොත් ෆේල් කියල :dull: :dull:
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117

    thanks

    widu piyasa
    guru kulaya

    bump :)

    thanks mchn

    ප්‍රබුද්ද

    thanks mchn

    Mal pokuna :P

    ha.

    පොල් මකුණා - ට්විස්ටඩ්ට රිදෙයි රිදිල ඉන්ග්‍රීසියෙන් බනියි :baffled: :baffled:
    දාපං ලිව්වොත් ෆේල් කියල :dull: :dull:

    ela. :P


    :dull:

    ethakota රෝයල් ඇකඩමි kiyanne sinhalada ban

    ow ban :dull:
    eka tama do sinhalen ekak ahuwe
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ane manda machan ahana ahana hama thanama tution cls... danna namakuth na... me colombo wala thiyana prasidda cls ekakata samana namak dapan.. namen thama gema gahanna puluwan..