ක්ලාස් වලදි වෙච්ච ආතල්

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    කුරුනෑගල ක්ලාස් යන කාලෙ කීරිති සර්ගෙ ක්ලාස් එකේ වෙච්චි සිද්ධියක්.

    කීර්ති සර්ගෙ ක්ලාස් ගියපු උන් දන්නව සර් ටිකක් පොයිය අරින්න හෙන ආසයි කියලා.සර් ගියපු රටවල්,සර්ගෙ ජොබ් එක,සර්ගෙ වයිෆ් දුවලා,සර්ගෙ යාලුවො,සර් කරපුවා කියපුවා ඔය ඔක්කොම ක්ලාස් එකේ කියනවා.දවසක් උදේම සර් ඇවිල්ලා,පටන් ගත්තා උදෑසන පොයි කතාව

    සර්:-මට ඊයෙ රුහුනු විශ්ව විද්‍යාලයෙන් කතා කරලා අහවල් ආචාර්‍ය උපාධිය පිරිනැමුවා.

    සබාවෙන් අත්පොලොසන්...

    සර්:-ඒ වගේම ඊයෙ අහවල් පන්සලේ නායක හාමුදුරුවො මට දේශබන්ධු සම්මානයත් පිරිනැමුවා

    සබාවෙන් අත්පොලොසන්....,සර් ඒ ගැම්මටම

    සර්:- ඊයෙ ඒකත් අරන් ගෙදරවත් යන්නෙ නැතුව කෙලින්ම මෙහෙ ආවෙ

    ඒකටත් සබාවෙන් අත්පොලොසන්......:lol::lol::lol:

    "තොපි කාලකන්නි බල්ලො,තොපිට කිව්ව කට හොඳයි යකෝ මේ පඩියක උලාගත්තනම් හැත්ත":oo::oo::oo:

    kaaala kanni ballo..bellige puthala...athal kootiyai bn :lol::lol::lol: apita pora dial ekka inna photo gahala hena poster ekakuth beduwada koheda. :baffled:
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    ඔය කතාව අපිටත් කිව්වා බන්,ජර්මනියෙන්ද කොහෙද ඩිසයිනර් කෙනෙක් ගෙන්නලා කලා කියලා නේද?:lol::lol::lol:
    Save
    ado apitath ooka kiwwa :D 2011
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කලුආරච්චි සර්ගෙ පන්තියෙ සර් ඇවිදිනකොට කෙල්ලෙක් තන් දෙක උඩින් පෙනෙයි කියල අතින් වහගෙන සර් ලගට එනකොටම .සර් ආපහු ස්ටේජ් එකට නැගල මට ඕන් නෑ යකෝ ඔය කුරුම්බැට්ටි ගෙදර රන්තැබිලි තියනව කිව්ව යකූ .හූ විතරයි :D:D:D
    Oka baddevithana lokkath kiwwa dawasak. :lol:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Aathal Ganna Kiyapu class eka thama Anil K Senadheerage Class eka:lol::lol::lol::lol:Pora ithin Wife ekka karanawa ewa idan kiyanwane... Amme ekale Class Hina welama Bada ridenawa:lol::lol::lol: Pattama Class eka..R.S Pinnapola,Keerthi Sir :lol: Patta class tika
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එක දවසක් මචං බුක්මාර්ක් වගයක් විකුනන්න ගිහින් clz එකේ කෙල්ලෙක්ට බුක් මාර්ක් එකක් දුන්න . මෙකි ඒ පාර මට මුකුත් කියන්නේ නැතුව එකක් ගන්නෙත් නැතුව පාරේ වැටිලා තිබ්බ රු 10 පෙන්නලා ගිය. කැ* සීන් එක නේ. පට්ට නෝන්ඩිය.

    දැන් කරන්න දෙයක් නෑ මේකිට වැඩක් දෙන්නම් කියල ගියා clz එකට. පස්සේ ටොයිලට් එකේ තිබ්බ වතුර බාල්දිය අරන් ගියා ක්ලාස් එක ඇතුලට. මෙකි ඉදගෙන හිටියේ අයිනේ පුටුවක අ . ඒ ක්ලාස් එකට ඇතුල් වෙන්න තිබ්බේ ඉස්සරහින් නෙවෙයි පිටිපස්සෙන්. ඉතින් යනකොට ඉදගෙන ඉන්න උන්ට පෙන්නේ නැහැ එන එකාව.

    පස්සේ හිමිට බාල්දිය බිමින් තියලා කකුලින් තල්ලු කරගෙන ගියා. පස්සේ මෙඊගෙ පුටුව ලගදි හිමිට ඇතුලට තල්ලු කරගන ගියා. දැන් බාල්දිය තියෙන්නේ මේකිගේ පුටුව යටින්.;)

    දැන් සර් අවා ක්ල්ස් එකට ඇවිත් උගන්නනවා. පස්සේ මම හිමිට කොලෙක්ට ලියල යැව්වා " සර් ටොයිලට් එකට යන්න බෑ ගැනු ළමයෙක් බාල්දිය තියාගෙන ඉන්නවා " කියලා සර් මේක කියෙව්වා. පස්සේ කියපි " ඔය ටොයිලට් එකේ වතුර බාල්දිය තියාගෙන ඉන්න ගෑනු ළමයා කරුණාකරලා එක ගිහින් තියන්න කියලා " දැන් කස්ටිට තමන්ගේ පුටු අස්සේ හොයනවා.

    මෙන්න මෙකි උඩ ගිහින් බාල්දිය හම්බුනා. දැන් කරන්න දෙයක් නෑ නේ. වෙන එකෙක් ගිහින් තියෙන්නේ නෑ නේ, මෙකි රතු වෙලා , හිමිට නැගිට්ටා බාල්දිය අරගෙන දෙනෝ දාහක් මැද ටොයිලට් එකට ගිහින් තිබ්බා

    නිකමට හිතපන්කෝ ක්ලාස් එකක් මැද්දේ ටොයිලට් එකේ බාල්දිය උස්සන් යනකොට.. :lol:

    ඔන්න ඔහොමයි අපි return එක දුන්නේ

    keeya wasareda?
     
    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    මං ඉස්කෝලේ maths කර කර ඉඳල කොමස්ද පන්තියට මාරු උනා.. ඉතින් සර් මව දැම්ම ඉස්සරහම පෝලිමට. ඒ කියන්නේ සර් ගේ මේසේ ගාවම තියන පෝලිම. :oo: ඔන්න දෙවෙනි දවසේ ඉස්කෝලේ යද්දී අරන් ගියා Card Pack එකක්.
    ඔන්න දැන් සර් නැති වෙලාවක් බලල මගේ එහා පැත්තේ හිටපු එකාට මැජික් එකක් කළා, කාඩ් pack එකෙන්. දැන් මු ෆුල් හොල්මං. අන්දකොරොස් වෙලා ඉන්නවා. එතකොටම සර් ආව පන්තියට. මං ශේප් එකේ card pack එක්ක දැම්ම අර මේසේ යට පොත් දාන එකට. :lol: සර් දැක්කේ නෑ. දැන් කොල්ල පුල් ආතල් එකේ ඉන්නවා. :lol:

    සර් එහා පැත්තේ එකාගෙන් මොකක් හරි එකක් ඇහුව. මූ සද්දයක් නෑ.ආයේ ඇහුව. ඒත් මූ උද බලං ඉන්නවා. 3න් වෙනි පාර. මූ සර් ගෙන් අහනවා. " ආ සර් " කියලා. සර් ඇහුව, තමුසේ මොන ලෝකෙද ඕයි ඉන්නේ කියල.

    මූ එක පාරටම කිව්වා කියහන්කෝ. "සර් මූ කාඩ් pack එකෙන් මාර මැජික් එකක් කළා " කියල. උගේ ආච්චිට හාල් ගරන්න.:growl: ඉතිං කෝමද කියපන්කො කරන්නේ. අලුත් පන්තියට ආව දෙවෙනි දවසෙම.:dull:

    පස්සේ සර් කිව්වා, ගනින් තොගේ කාර්ඩ් pack එක කියල. මං දැන් සද්ද නෑ. අරුත් බය වෙලා. පස්සේ පන්තියේ ඔක්කොටම කිව්වා, මෙන්න මේ සයන්ස් එකෙන් ආව එකා කාර්ඩ් pack එකක් ගෙනල්ල කියල. දැන් ඉතින් නටපන්කෝ.. දැන් ඉතිං කාඩ් pack එකත් එක්ක පිනා ගාව තමා.
    නිකමට හිතපන්කෝ මොකෝ උනේ කියල.. :(

    සර් කිව්වා අරූට කරපු මැජික් එක සර්ටත් කරන්න කියල. කොල්ල ගැහි ගැහි කළා මැජික් එක. ඊට පස්සේ පිනා ගාව තමා ඕක පෙන්නන්න වෙන්නේ කියල බුදු සුවර් දැන් මට. :sorry:

    මැජික් එක බලල සර් කිව්වා කියහන්කෝ. උඹ කොමස් ඩේ එකේ මැජික් පෙන්නපන් කියල. පස්සේ කිව්වා ආයේ ගෙන්න එපා කියල. එදා නම් හිතුවේ බඩුම තමා කියල.. :nerd:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka

    ;)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මං ඉස්කෝලේ maths කර කර ඉඳල කොමස්ද පන්තියට මාරු උනා.. ඉතින් සර් මව දැම්ම ඉස්සරහම පෝලිමට. ඒ කියන්නේ සර් ගේ මේසේ ගාවම තියන පෝලිම. :oo: ඔන්න දෙවෙනි දවසේ ඉස්කෝලේ යද්දී අරන් ගියා Card Pack එකක්.
    ඔන්න දැන් සර් නැති වෙලාවක් බලල මගේ එහා පැත්තේ හිටපු එකාට මැජික් එකක් කළා, කාඩ් pack එකෙන්. දැන් මු ෆුල් හොල්මං. අන්දකොරොස් වෙලා ඉන්නවා. එතකොටම සර් ආව පන්තියට. මං ශේප් එකේ card pack එක්ක දැම්ම අර මේසේ යට පොත් දාන එකට. :lol: සර් දැක්කේ නෑ. දැන් කොල්ල පුල් ආතල් එකේ ඉන්නවා. :lol:

    සර් එහා පැත්තේ එකාගෙන් මොකක් හරි එකක් ඇහුව. මූ සද්දයක් නෑ.ආයේ ඇහුව. ඒත් මූ උද බලං ඉන්නවා. 3න් වෙනි පාර. මූ සර් ගෙන් අහනවා. " ආ සර් " කියලා. සර් ඇහුව, තමුසේ මොන ලෝකෙද ඕයි ඉන්නේ කියල.

    මූ එක පාරටම කිව්වා කියහන්කෝ. "සර් මූ කාඩ් pack එකෙන් මාර මැජික් එකක් කළා " කියල. උගේ ආච්චිට හාල් ගරන්න.:growl: ඉතිං කෝමද කියපන්කො කරන්නේ. අලුත් පන්තියට ආව දෙවෙනි දවසෙම.:dull:

    පස්සේ සර් කිව්වා, ගනින් තොගේ කාර්ඩ් pack එක කියල. මං දැන් සද්ද නෑ. අරුත් බය වෙලා. පස්සේ පන්තියේ ඔක්කොටම කිව්වා, මෙන්න මේ සයන්ස් එකෙන් ආව එකා කාර්ඩ් pack එකක් ගෙනල්ල කියල. දැන් ඉතින් නටපන්කෝ.. දැන් ඉතිං කාඩ් pack එකත් එක්ක පිනා ගාව තමා.
    නිකමට හිතපන්කෝ මොකෝ උනේ කියල.. :(

    සර් කිව්වා අරූට කරපු මැජික් එක සර්ටත් කරන්න කියල. කොල්ල ගැහි ගැහි කළා මැජික් එක. ඊට පස්සේ පිනා ගාව තමා ඕක පෙන්නන්න වෙන්නේ කියල බුදු සුවර් දැන් මට. :sorry:

    මැජික් එක බලල සර් කිව්වා කියහන්කෝ. උඹ කොමස් ඩේ එකේ මැජික් පෙන්නපන් කියල. පස්සේ කිව්වා ආයේ ගෙන්න එපා කියල. එදා නම් හිතුවේ බඩුම තමා කියල.. :nerd:

    අගේ නොකර අපිටත් පෙන්නහන් මැජික් එක :angry:
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    :lol::lol::lol::lol:
    එක දවසක් මචං බුක්මාර්ක් වගයක් විකුනන්න ගිහින් clz එකේ කෙල්ලෙක්ට බුක් මාර්ක් එකක් දුන්න . මෙකි ඒ පාර මට මුකුත් කියන්නේ නැතුව එකක් ගන්නෙත් නැතුව පාරේ වැටිලා තිබ්බ රු 10 පෙන්නලා ගිය. කැ* සීන් එක නේ. පට්ට නෝන්ඩිය.

    දැන් කරන්න දෙයක් නෑ මේකිට වැඩක් දෙන්නම් කියල ගියා clz එකට. පස්සේ ටොයිලට් එකේ තිබ්බ වතුර බාල්දිය අරන් ගියා ක්ලාස් එක ඇතුලට. මෙකි ඉදගෙන හිටියේ අයිනේ පුටුවක අ . ඒ ක්ලාස් එකට ඇතුල් වෙන්න තිබ්බේ ඉස්සරහින් නෙවෙයි පිටිපස්සෙන්. ඉතින් යනකොට ඉදගෙන ඉන්න උන්ට පෙන්නේ නැහැ එන එකාව.

    පස්සේ හිමිට බාල්දිය බිමින් තියලා කකුලින් තල්ලු කරගෙන ගියා. පස්සේ මෙඊගෙ පුටුව ලගදි හිමිට ඇතුලට තල්ලු කරගන ගියා. දැන් බාල්දිය තියෙන්නේ මේකිගේ පුටුව යටින්.;)

    දැන් සර් අවා ක්ල්ස් එකට ඇවිත් උගන්නනවා. පස්සේ මම හිමිට කොලෙක්ට ලියල යැව්වා " සර් ටොයිලට් එකට යන්න බෑ ගැනු ළමයෙක් බාල්දිය තියාගෙන ඉන්නවා " කියලා සර් මේක කියෙව්වා. පස්සේ කියපි " ඔය ටොයිලට් එකේ වතුර බාල්දිය තියාගෙන ඉන්න ගෑනු ළමයා කරුණාකරලා එක ගිහින් තියන්න කියලා " දැන් කස්ටිට තමන්ගේ පුටු අස්සේ හොයනවා.

    මෙන්න මෙකි උඩ ගිහින් බාල්දිය හම්බුනා. දැන් කරන්න දෙයක් නෑ නේ. වෙන එකෙක් ගිහින් තියෙන්නේ නෑ නේ, මෙකි රතු වෙලා , හිමිට නැගිට්ටා බාල්දිය අරගෙන දෙනෝ දාහක් මැද ටොයිලට් එකට ගිහින් තිබ්බා

    නිකමට හිතපන්කෝ ක්ලාස් එකක් මැද්දේ ටොයිලට් එකේ බාල්දිය උස්සන් යනකොට.. :lol:

    ඔන්න ඔහොමයි අපි return එක දුන්නේ
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    O/L කරන කාලේ ගණන් වලට ගියා අමිත සර් ගාවට (සාධන) පලවෙන් දවසේ ගිහින් එතන හිටපු කෙල්ලෙක්ගෙන් අැහුවා CLZ 1ක කොහෙද තියෙන්නේ කියලා මේකි 2 වනි තට්ටුවට යන්න කියලා පඩි පෙල පෙන්නුවා යන්න කියලා, මාත් ගියා LOAD වගේ එතකොට CLZ 1ක පටන් අරන් සර් එලියට අැවිත් විස්තර අහාලා අැතුලට යන්න කිව්වා ,මාත් දොර අැරගෙන අැතුලට ගියා විතරයි 200,300 මන් දිහා බලාගෙන හිනා උනා කියහන්කො ,එතකොට අපේ SCL 1කේ පොරක් මට කතා කලා(උ තමයි clz 1ka ගැන කිඋවේ)මන් ගිහින් උ ගාවින් වාඩි උනාම තමයි මට උ SEEN 1ක කිව්වේ ,මන් CLZ 1කට අැවිල්ලා තියෙන්නේ කෙල්ලෝ එන දොරෙන් ,විලි ලැඡ්ඡාවේ බෑ කොල්ලෝ එන,යන දොර තියෙන්නේ CLZ 1ක පිටි පස්සේ
    තව සිද්දි සෑහෙන්න තියනවා

    එවන් විපත් නම් මෙලෝ එකෙකුට වෙන්න එපා :no::no::no::no::no:
     
    Last edited:

    PahasuLK

    Member
    Sep 4, 2016
    116
    9
    0
    පහසුවෙන්

    melaka uya :O