කුරුනෑගල ක්ලාස් යන කාලෙ කීරිති සර්ගෙ ක්ලාස් එකේ වෙච්චි සිද්ධියක්.
කීර්ති සර්ගෙ ක්ලාස් ගියපු උන් දන්නව සර් ටිකක් පොයිය අරින්න හෙන ආසයි කියලා.සර් ගියපු රටවල්,සර්ගෙ ජොබ් එක,සර්ගෙ වයිෆ් දුවලා,සර්ගෙ යාලුවො,සර් කරපුවා කියපුවා ඔය ඔක්කොම ක්ලාස් එකේ කියනවා.දවසක් උදේම සර් ඇවිල්ලා,පටන් ගත්තා උදෑසන පොයි කතාව
සර්:-මට ඊයෙ රුහුනු විශ්ව විද්‍යාලයෙන් කතා කරලා අහවල් ආචාර්ය උපාධිය පිරිනැමුවා.
සබාවෙන් අත්පොලොසන්...
සර්:-ඒ වගේම ඊයෙ අහවල් පන්සලේ නායක හාමුදුරුවො මට දේශබන්ධු සම්මානයත් පිරිනැමුවා
සබාවෙන් අත්පොලොසන්....,සර් ඒ ගැම්මටම
සර්:- ඊයෙ ඒකත් අරන් ගෙදරවත් යන්නෙ නැතුව කෙලින්ම මෙහෙ ආවෙ
ඒකටත් සබාවෙන් අත්පොලොසන්......
"තොපි කාලකන්නි බල්ලො,තොපිට කිව්ව කට හොඳයි යකෝ මේ පඩියක උලාගත්තනම් හැත්ත"
kaaala kanni ballo..bellige puthala...athal kootiyai bn


apita pora dial ekka inna photo gahala hena poster ekakuth beduwada koheda. 

2011

ඉතිං කෝමද කියපන්කො කරන්නේ. අලුත් පන්තියට ආව දෙවෙනි දවසෙම.





