ක්ලාස් වලදි වෙච්ච ආතල්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    ඔන්න මචන් කීර්ති ධර්මසිරි එදා රට කතා ඇත ඇරලා දුවල දෙන්නගේ ඉස්කෝලේ වරුණ කියන්න ගත්තා...මෑන් කියනවා ඉස්කෝලෙක කොලිටිය කියන්න පුළුවන් ටෝය්ල්ට් එකට ගියාම ඒවගේ ලියල තියන ඒවා බලපුවාම (මුගේ දුවල යන්නේ ලේඩිස්) මන් දැකල නෑ හොද ඉස්කෝල වල එහෙම තියනවා..මං දවසක් ඇහුව දුවගෙන් ඔයාල ටෝය්ලට් යද්දී පෑන් ටිපෙක්ස් එහෙම අරන් යනවද කියලා...අපේ පේලියෙන් නැගුන වලත්ත හිනාව මුළු ශාලාව පුරාම පැතිර යන්නට වැඩි වෙලාවක් ගත නොවුනි ...වලත්ත බල්ලෝ,උඹලට උගන්නල වැඩක් නැහැ කියල ස්ටේජ් එකෙන් බැහැල යන්න ගියා..


    :lol::lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    :shocked: සුසන්ත සර්ගෙන් බැනුම් අහනවට වඩා හොඳයි මූණ වහගෙන ක්ලාස් එකෙන් පැනලා දුවන එක. කෙල්ලොන්ටත් බනිනව ආයෙ සායම යන්නම. තරහ ගියාම පොතුත් ඉරලා විසි කරලා ගහල එලෝනවා බං. :sorry:
    Wickramasinghe da .. :confused:
     
    ඔන්න මචන් කීර්ති ධර්මසිරි එදා රට කතා ඇත ඇරලා දුවල දෙන්නගේ ඉස්කෝලේ වරුණ කියන්න ගත්තා...මෑන් කියනවා ඉස්කෝලෙක කොලිටිය කියන්න පුළුවන් ටෝය්ල්ට් එකට ගියාම ඒවගේ ලියල තියන ඒවා බලපුවාම (මුගේ දුවල යන්නේ ලේඩිස්) මන් දැකල නෑ හොද ඉස්කෝල වල එහෙම තියනවා..මං දවසක් ඇහුව දුවගෙන් ඔයාල ටෝය්ලට් යද්දී පෑන් ටිපෙක්ස් එහෙම අරන් යනවද කියලා...අපේ පේලියෙන් නැගුන වලත්ත හිනාව මුළු ශාලාව පුරාම පැතිර යන්නට වැඩි වෙලාවක් ගත නොවුනි ...වලත්ත බල්ලෝ,උඹලට උගන්නල වැඩක් නැහැ කියල ස්ටේජ් එකෙන් බැහැල යන්න ගියා..

    පවු යකෝ :lol: :rofl:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඔන්න මචන් කීර්ති ධර්මසිරි එදා රට කතා ඇත ඇරලා දුවල දෙන්නගේ ඉස්කෝලේ වරුණ කියන්න ගත්තා...මෑන් කියනවා ඉස්කෝලෙක කොලිටිය කියන්න පුළුවන් ටෝය්ල්ට් එකට ගියාම ඒවගේ ලියල තියන ඒවා බලපුවාම (මුගේ දුවල යන්නේ ලේඩිස්) මන් දැකල නෑ හොද ඉස්කෝල වල එහෙම තියනවා..මං දවසක් ඇහුව දුවගෙන් ඔයාල ටෝය්ලට් යද්දී පෑන් ටිපෙක්ස් එහෙම අරන් යනවද කියලා...අපේ පේලියෙන් නැගුන වලත්ත හිනාව මුළු ශාලාව පුරාම පැතිර යන්නට වැඩි වෙලාවක් ගත නොවුනි ...වලත්ත බල්ලෝ,උඹලට උගන්නල වැඩක් නැහැ කියල ස්ටේජ් එකෙන් බැහැල යන්න ගියා..

    අම්බෝ ඉටිම්...:lol::lol::lol:
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    මේක උනේ ටිල්නි ද සිල්වා සර්ගේ clz එකේ. අපේ සෙට් එකේ හිටපු එකෙක් මගේ phone එක ඉල්ලගත්තා. ටිකකින් ඌ මට phone එක දුන්නම මමත් බැලුවෙත් නැතුව සාක්කුවට දාගත්තා. සර් ගානක් හදන්න පටන් අරන් උච්චතම අවස්ථාවේදී මගේ phone එක මහා හයියෙන් ring උනා කියහන්කෝ. අර phone එක ගත්ත එකා silent අයින් කරලා සද්දෙත් උපරිමට දාලා. ටිල්නි සර්ට සාමාන්‍යයෙන් මළ පනින්නේ නෑ. එදානම් නහුතෙටම නැගලා බැනගෙන බැනගෙන ගියා. කලබල වෙච්ච පාරට මගේ පිටිපස්සේ එකා උගේ phone එක අරන් off කරලා සර්ට මාට්ටු උනේ ඌව, පව් ඉතින් පොරව නැගිට්ටවලා බැන්නා හොඳටම.

    :(:(:(
     
    Last edited:

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    2012 A/L කරපු කවුරු හරි ඉන්නවද පුස්සැල්ල සර්ගේ හරි තිස්ස සර්ගේ හරි සැසිප් එකේ clz ගිය? අර හෙණ සයිස් හෙඩ් ලයිට් තියන විශාකා එකේ කෙල්ලෙක් ආවා මතකද? (Clz එක ගැන අවදානයෙන් හිටපු එකෙක්නම් මතක ඇති.) තිස්ස සර් එකී දිහා බැල්මට් එකක් දාලා මට මාට්ටු. :lol: සරුත් ඉතින් අහිංසක හිනාවක් දාලා ස්ටේජ් එකේ එහා පැත්තට ගියා. :lol::lol::lol:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    jLZz4Na.gif
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේක උනේ ටිල්නි ද සිල්වා සර්ගේ clz එකේ. අපේ සෙට් එකේ හිටපු එකෙක් මගේ phone එක ඉල්ලගත්තා. ටිකකින් ඌ මට phone එක දුන්නම මමත් බැලුවෙත් නැතුව සාක්කුවට දාගත්තා. සර් ගානක් හදන්න පටන් අරන් උච්චතම අවස්ථාවේදී මගේ phone එක මහා හයියෙන් ring උනා කියහන්කෝ. අර phone එක ගත්ත එකා silent අයින් කරලා සද්දෙත් උපරිමට දාලා. ටිල්නි සර්ට සාමාන්‍යයෙන් මළ පනින්නේ නෑ. එදානම් නහුතෙටම නැගලා බැනගෙන බැනගෙන ගියා. කලබල වෙච්ච පාරට මගේ පිටිපස්සේ එකා උගේ phone එක අරන් off කරලා සර්ට මාට්ටු උනේ ඌව, පව් ඉතින් පොරව නැගිට්ටවලා බැන්නා හොඳටම.
    :(:(:(

    tilni yage thiyena ekama aula......waradda karapu ewunta nemei wate inna ewunwai allagena baninne..........

    eka dawasak ..... kawru hari ekek wisil gahanawa lawata......

    mama oluwa path karagena liyanawa........... mu hithuwe oluwa path karagena mama thmai wisil gahanne kiyala...............

    mata kiwwa nagitinna kiyala............ ehema kiyala mu dan mata baninna hadanawa..........

    (mama kawadawath waraddak karana kenek nemei...... kawadawath waraddakata ahu una kenek nemei..... hoda card ekak thiyagena podi kale idalama respectable widiyata hitapu ekek.....)

    ithin mu mawa nagittuwama mata mala panna......karapu nathi waraddakata mata baninna yanawata........

    ----------------------------------------------------------------------------------------

    mu mata baninna hadanakotama mama muta atha dik karala hall ekatama ahenna banna kiyapanko.......

    sirtath full holman.....lamaintath full holman............. sir kenek kawadawath hithanne nane ban.....oya widiyata sir kenek wenuwata lamayek bani kiyala presiddiye......

    kollo tika eliyata awama..... un kiyanawa.... uba maara porak ne ban......

     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මම ඒලෙවල් මුල් කාලේ accounts ක්ලාස් එකකට ගියා වලට මොරටුවේ පනාගොඩ කියලා සර් කෙනෙක් ලගට..
    කොල්ලෝ 5යි කෙල්ලෝ 25 ක් වගේ තමා හිටියේ. සර් කාරයා ටිකක් වයස බෝරිං ඩයල් එකක් හින්දා කොල්ලෝ වැඩිය කැමති නෑ මිනිහා ලගට ක්ලාස් යන්න. කරුමෙකට වගේ තාත්තගේ ඇදුනුම්කමක් හින්දා මට යන්න වුනා ක්ලාස් එකට. ඉස්කෝලේ අපේ පන්තියෙම ඩයල් එකකුත් මගෙත් එක්කම ගියා ඒ ක්ලාස් එකට. මූ 12 වසරෙ උනාට 6 වසරේ ලුක් එකක් තියෙන්නේ. ඇග හෙමින් වැඩෙක සීන් එකක් තියනවා මිනිහට. කෙල්ලො එහෙමත් හරි ආදරෙයි ඒ හින්දා. කෙල්ලොත් හිතාගෙන ඉන්නේ හෙන බෝධි සත්ව චරිතෙ කියලා.
    එක දවසක් ක්ලාස් එකේදී සර්ට ටිකක් මල පැනපු සීන් එකක් තිබ්බේ මුල ඉදන්ම. ඒ හින්දා කට්ටිය හාවක් හූවක් නැතුව සර් දෙන ගාන ලිය ලිය හිටියේ. එදා මුලු පන්තියටම කොල්ලෝ කියලා හිටියේ අරුයි මමයි විතරයි. සර් දැන් ගාන කියවනවා. අපි ලියා ගන්නවා. පන්තියේ කිසිම සද්දයක් නෑ. පොඩි මේස කෑල්ලක අරුයි මමයි හිටියේ. මට ටිකක් ලියා ගන්න එක මිස් වුන හින්දා අරූගේ පොතෙන් බල බල ලියා ගත්තේ. ඒ යකා වම් පැත්තේ පිටුවේ ඉදං දකුණු පැත්තේ පිටුවේ ලියන්න පටන් ගත්තා. මට කලින් පිටුව පේන්නේ නැති හින්දා උගේ පොත ටිකක් මගේ පැත්තට ඇද්දා විතරයි මූ මහ හයියෙන් ඇහුවා "මොකද හු*තෝ පොතෙන් අදින්නේ" කියලා. ඇඩ්‍රස් නෑ ඉතිං. ෆුල් සයිලන්ස් පන්තියේ මහ හයියෙන් ඔහොම කිව්වාම කොහොම ඇත්ද? ගෑනු ඔක්කොම උන් ටික පෑන්ටි කරේ තියාගෙන හිනා වෙනවා. සර් කාරයටත් මල පැන්නා. බැන බැන පැන්නුවා පන්තියෙන්..
    අරූට දෙහි කප කප ස්ටේෂමට වෙලා ඉදලා ගෙදර ගියා.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    උඹත් හිටියද:sorry:. ඔය මං පන්තිය නවත්තල සර්ව ගෙදර අරින්න දායක වෙච්ච දෙවෙනි පාර බං:sorry:. පලවෙනි පාර bio කරල medical faculty select වෙච්ච අක්ක කෙනෙක් ව ගෙන්නල කට්ටිය motivate කරල එයාට medicine පොත් වගයක් තෑගි දීල යැව්ව. ගියාට පස්සෙ ගුන කියනව. මෙයා මේක ගත්ත මෙහෙම මෙහෙම. කට්ටිය ඉතින් අත්පුඩි ගැහුව. scene එක ඉවර වෙලා ආයි පාඩමට ඇවිල්ල වෙන මගුලක් කිව්ව. කට්ටිය ආයි අත්පුඩි ගහනව:dull:. හා හා ඇති දැන් අත්පුඩි ගැහුව කියල ආයි පාඩම පටන් ගත්ත. ඊට පස්සෙ ආයි අත්පුඩි ගැහුව:rofl:. මූ රවල බැලුව මල පැනල. ඊට පස්සෙ ආයි මොකක් හරි කිව්වම ආයි අත්පුඩි ගැහුව:oo:. බැලින්නම් අත්පුඩි ගහල තිබ්බෙ මායි කලුපහන කියල ඩයල් එකක් හිටිය සර් අඳුරන ඌයි විතරයි:sorry::sorry:. මාව note උනේ නෑ එවෙලෙම ඔලුව යට ගහගත්ත නිසා. අරූ දිහා බලල පන්තියටම බැනල බැනල ගියා මූ පන්තිය නවත්තල.:baffled: එදා තමා මං ජීවක සර්ගෙ පන්තියට ගිය පළවෙනි දවස:baffled:වායු නියම පාඩම පටන් ගත්ත දවස. මේ මොන කොලමක්ද කියල මං ආයි පන්ති ගියෙ නෑ ලොල්. ආයි ගියේ organic පටන් ගන්න දවස ඉඳන් තමා. ජීවක සර් හින්ද තමා chemistry A එකක් ගත්තෙ:love::love:. දෙව්රුවන් සර් ළඟම හිටියනම් පොර තාම syllabus cover කරනව:rofl::rofl:
    gon pa**ya :angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මේ කතාව ඇහුවම මට තව කතාවක් කියන්න හිතුන.හැබැයි එකට මම සම්බන්ද නැහැ. ඒ විතරක් නෙවෙයි කොච්චර වයසට ගිහින්ද කියල දුකකුත් එනවා.

    ඔය කියන පම්පෝරි ගහන කීර්ති සර්ම මහනුවර සුධර්ශි ශාලාවේ පන්ති කරනවා.ඒක තියෙන්නේ මාලිගාවට කෙලින්ම වැවේ අනිත්පැත්තේ. ඔය කාලේ මාලිගාවට බෝම්බ ගහල ඊටපස්සේ ඒක අලුත්වැඩියා කරලා ඉවරයි.නමුත් වැඩිලස්සනට අලුත් lighting පද්දතියක් හදන්න යනවලු.

    කීර්ති සර් ඉතින් විදුලි ඉංජිනේරු කියල මහලොකු පොරත්වයෙන්නේ ඉන්නේ. මිනිහ කතාව පටන්ගත්ත.

    " ළමයි ඔය මාලිගාවේ අලුත් lighting system එක design කරන්නේ wiring plan කරන්නේ මං තමයි. ඕවගේ සියුම් වැඩක් design කරන්න ලංකාවේ සුදුසුම කෙනා මම. ඒක ඉවර උනාම මාලිගාවේ චායාව වැවේ පෙන්නේ හරියට මාලිගාව වැවේ තියෙනවා වගේ"

    ටික වෙලාවකින් සර්ට චිට් එකක් ආව.ඒක කියෙව්වා. "අවලන් බල්ලෝ,උඹලට උගන්නල වැඩක් නැහැ කියල ස්ටේජ් එකෙන් බැහැල යන්න ගියා. පස්සේ තමයි දන්නේ සීන් එක.

    කව්දෝ එකෙක් චිට් එකක් ඇරලා "සර් වයරින් කලොත් ඉතින් මාලිගාව වැවේ තමයි" කියල.

    :rofl::rofl::lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඊයෙ පෙරේද ෆේස්බුක් එකේ ඔහොම එකක් ෂෙයා කරල මම කුණු බැනුම් ඇහුව බන්. මහින්දගෙ dubsmash එකක් කියල තිබ්බෙ වීඩියෝ එක. ජපන් වැලක සවුන්ඩ්ට්‍රැක් එක. එකෙක් මාව unfriend කලත් එක්ක :lol::lol:

    mamath oka lunch room eke play karala charithe winasama una
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අනිලගෙයි කීර්ති ධර්මසිරි සර්ගෙයි කතාවක්,මම බයෝ කරපු නිසා අනිලගෙ ක්ලාස් ගියෙ නෑ,ඒත් සීන් එක මෙහෙමයි.

    අපි 2011 ඒ ලෙවල් කරන කාලෙ අනිලගෙ දුව ලොකු ලමයෙක් වෙච්චි පාටියට කීර්ති සර් ගිහින් එතන හිටිය කොල්ලොන්ට කියලා උගෙ ලන්ඩන් හිටිය දුවට මෙච්චරක් වියදම් යනවා ලන්කාවෙ ගානින්නම් ලක්ෂ මෙච්චරක් කියලා.අපේ උන් ගනන් හදලා බලද්දි ඒ පවුම් ගාන රුපියල් වලින් එන ගාන වගේ 1/3යිලු.ඊට පස්සෙ අනිලගෙ ක්ලාස් එකේදි ඕකට චිට් එකක් ඇරලා,අනිලා කියලා "ඕකා මගෙ සර් තමයි,හැබැයි කියන ගනන් තුනෙන් බෙදලා ගනිල්ලා" කියලා.පහුවදා කීර්ති සර්ගෙ ක්ලාස් එකේ සර් ගානක් හදලා උත්තරේ ගන්නකොට අපේ උන් ඒක 3න් බෙදලා කෑ ගහලා හිනාවෙනව.

    සර්ට මීටර් නෑ මොකක්ද කේස් එක කියලා.පස්සෙ මිනිහා නුවර හිටපු ගෙදර ලඟ නාය ගිහින් කියලා කතාවක් පටන් ගත්තා.කරුමෙට ඒකත් නාය ගිහින් තිබුනෙ තුන් තැනකින්,අපේ උන් ඒකත් තුනෙන් බෙදලා හෙන හයියෙන් හිනා උනා.මිනිහට මල පැනලා ගියා යන්න.:lol::lol::lol:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Podi Silva - පොඩි සිල්වා;20605121 said:
    :baffled: :baffled:
    ඒක තමා සොන්නයෝ කිව්වේ උබට
    එදා උබට හොයා ගන්න බැරි වුන එකා අද හම්බුනා නේ

    u kurunegala ekelu neda welsa thiyenne..man kiyanne sasip eke wechcha seen ekak bn..
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    thissa jananayaka sirge bio revision class giya nugegoda rotary eke,:love:
    50k 60k withara hitiya group class ekak, man normaly joke karala hina wela inna niwichcha miniha, mu paper ekak dunna karanna, eke mokekge hari jiwan chakrayak adinna thibba,:baffled:
    mamath mathak widiyata athal eke eda eda hitiye, kotas wala nam mathaka thibbe nethi nisa mama chakre adala anith prashneta penna,:rolleyes:
    mama talk karapu kellekuth hitiya a class eke,:love:
    hemoma bima balagena liyanawa, menna eka paratama zlone batayak mage paper eka udata awa,mama oluwa ussala baladdi thissa sir zlone batayak athe thiyagena magen ahapi ko me chakre nam karala nane kiyala, mata man wa ahema dekkama hina giya bakas gala,mama hinawa amaruwen thada karagena kiwuwa,eka anthimata nam karanawa kiyala,:lol:
    menna mu haiyen mage desk ekata baten gehuwane bun mala penala,:angry: aho dukaki bate dekata keduna bun, eke saddeta mulu claz ekema awun mage diha beluwa, un hithan inne sir mage athata gehuwa kiyala,mama atha desk eke thiyan hitapu nisa...:(
    chama seen eka ara kedunu bate udin gihin ara mama chater kapu kellage paper ekatama wetuna sinhalune.... hodi one na ithin....:(
    yako oka Z lone nemei S lone... S akura Z wade box type ekata liyala thiyenne