එක දවසක් මචං බුක්මාර්ක් වගයක් විකුනන්න ගිහින් clz එකේ කෙල්ලෙක්ට බුක් මාර්ක් එකක් දුන්න . මෙකි ඒ පාර මට මුකුත් කියන්නේ නැතුව එකක් ගන්නෙත් නැතුව පාරේ වැටිලා තිබ්බ රු 10 පෙන්නලා ගිය. කැ* සීන් එක නේ. පට්ට නෝන්ඩිය.
දැන් කරන්න දෙයක් නෑ මේකිට වැඩක් දෙන්නම් කියල ගියා clz එකට. පස්සේ ටොයිලට් එකේ තිබ්බ වතුර බාල්දිය අරන් ගියා ක්ලාස් එක ඇතුලට. මෙකි ඉදගෙන හිටියේ අයිනේ පුටුවක අ . ඒ ක්ලාස් එකට ඇතුල් වෙන්න තිබ්බේ ඉස්සරහින් නෙවෙයි පිටිපස්සෙන්. ඉතින් යනකොට ඉදගෙන ඉන්න උන්ට පෙන්නේ නැහැ එන එකාව.
පස්සේ හිමිට බාල්දිය බිමින් තියලා කකුලින් තල්ලු කරගෙන ගියා. පස්සේ මෙඊගෙ පුටුව ලගදි හිමිට ඇතුලට තල්ලු කරගන ගියා. දැන් බාල්දිය තියෙන්නේ මේකිගේ පුටුව යටින්.
දැන් සර් අවා ක්ල්ස් එකට ඇවිත් උගන්නනවා. පස්සේ මම හිමිට කොලෙක්ට ලියල යැව්වා " සර් ටොයිලට් එකට යන්න බෑ ගැනු ළමයෙක් බාල්දිය තියාගෙන ඉන්නවා " කියලා සර් මේක කියෙව්වා. පස්සේ කියපි " ඔය ටොයිලට් එකේ වතුර බාල්දිය තියාගෙන ඉන්න ගෑනු ළමයා කරුණාකරලා එක ගිහින් තියන්න කියලා " දැන් කස්ටිට තමන්ගේ පුටු අස්සේ හොයනවා.
මෙන්න මෙකි උඩ ගිහින් බාල්දිය හම්බුනා. දැන් කරන්න දෙයක් නෑ නේ. වෙන එකෙක් ගිහින් තියෙන්නේ නෑ නේ, මෙකි රතු වෙලා , හිමිට නැගිට්ටා බාල්දිය අරගෙන දෙනෝ දාහක් මැද ටොයිලට් එකට ගිහින් තිබ්බා
නිකමට හිතපන්කෝ ක්ලාස් එකක් මැද්දේ ටොයිලට් එකේ බාල්දිය උස්සන් යනකොට..![]()
ඔන්න ඔහොමයි අපි return එක දුන්නේ

මම සිප්න එකේ දංගල්ල සර්ගේ ක්ලාස් ගියේ..... තිබ්බේ යට තට්ටුවේ..... ඒ වෙලාවට ශ්රීනාත් සර්ගේ පන්තිය පටන් ගන්නකල් ළමයි අපේ පන්තිය ඉස්සරහ හිටගෙන ඉන්නවා..... ඉතින් අපිට ජනෙල් වලින් සොඳුරු දසුන්....... ක්ලාස් එකේදී දවසක් ටියුට් එකක් දුන්න.... මම ඕක ඉවර කරල ශ්රීනාත් සර්ගේ පන්තිය පටන්ගන්නකල් ඉන්න කෙල්ලෝ සෙට් එකක් දිහා බලබල හිටිය..... සර්ට වැඩේ නෝන්ඩි...... සර් ඇහුව ඔය පුතා ගෑනුළමයි දිහානේද බලන්නේ කියල...... මමත් ඔව් කිව්වා..... අපේ පන්තියේ කෙල්ලෝ හිකි හිකි ගාන්න ගත්ත..... එතකොටම සර් කෙල්ලෝ දිහා බලල කිව්ව මේ පුතා බලන්නේ අර එළියේ ඉන්න කෙල්ලෝ දිහා, තමුසෙලගෙ මොනව බලන්නද කියල...... කොල්ලෝ ඔක්කොම හූ කිව්ව........
anna sir laමම සිප්න එකේ දංගල්ල සර්ගේ ක්ලාස් ගියේ..... තිබ්බේ යට තට්ටුවේ..... ඒ වෙලාවට ශ්රීනාත් සර්ගේ පන්තිය පටන් ගන්නකල් ළමයි අපේ පන්තිය ඉස්සරහ හිටගෙන ඉන්නවා..... ඉතින් අපිට ජනෙල් වලින් සොඳුරු දසුන්....... ක්ලාස් එකේදී දවසක් ටියුට් එකක් දුන්න.... මම ඕක ඉවර කරල ශ්රීනාත් සර්ගේ පන්තිය පටන්ගන්නකල් ඉන්න කෙල්ලෝ සෙට් එකක් දිහා බලබල හිටිය..... සර්ට වැඩේ නෝන්ඩි...... සර් ඇහුව ඔය පුතා ගෑනුළමයි දිහානේද බලන්නේ කියල...... මමත් ඔව් කිව්වා..... අපේ පන්තියේ කෙල්ලෝ හිකි හිකි ගාන්න ගත්ත..... එතකොටම සර් කෙල්ලෝ දිහා බලල කිව්ව මේ පුතා බලන්නේ අර එළියේ ඉන්න කෙල්ලෝ දිහා, තමුසෙලගෙ මොනව බලන්නද කියල...... කොල්ලෝ ඔක්කොම හූ කිව්ව........

ඔය වගේම සිද්ධියක් උනා චමිල කත්රිආරච්චි සර්ගේ ක්ලාස් එකේදිත්...ඕකමයි බන්..සිරා![]()
මම සිප්න එකේ දංගල්ල සර්ගේ ක්ලාස් ගියේ..... තිබ්බේ යට තට්ටුවේ..... ඒ වෙලාවට ශ්රීනාත් සර්ගේ පන්තිය පටන් ගන්නකල් ළමයි අපේ පන්තිය ඉස්සරහ හිටගෙන ඉන්නවා..... ඉතින් අපිට ජනෙල් වලින් සොඳුරු දසුන්....... ක්ලාස් එකේදී දවසක් ටියුට් එකක් දුන්න.... මම ඕක ඉවර කරල ශ්රීනාත් සර්ගේ පන්තිය පටන්ගන්නකල් ඉන්න කෙල්ලෝ සෙට් එකක් දිහා බලබල හිටිය..... සර්ට වැඩේ නෝන්ඩි...... සර් ඇහුව ඔය පුතා ගෑනුළමයි දිහානේද බලන්නේ කියල...... මමත් ඔව් කිව්වා..... අපේ පන්තියේ කෙල්ලෝ හිකි හිකි ගාන්න ගත්ත..... එතකොටම සර් කෙල්ලෝ දිහා බලල කිව්ව මේ පුතා බලන්නේ අර එළියේ ඉන්න කෙල්ලෝ දිහා, තමුසෙලගෙ මොනව බලන්නද කියල...... කොල්ලෝ ඔක්කොම හූ කිව්ව........
A. සිරියා;20601986 said:Lamai kiyak withara innawada ban dan clas ekaka?
අඩෝ පව් බං ඌ නම්. හෙනම පව්![]()

redi gelawichcha porath mekema ethi ehenam sure ekata. Mang hituwe na class eke ekekwath meke eti kiyala.. 

kari# ballek ne ban sir....
seen eken passe sir dunna deshanawata nam enduna yako sirawatama.ඔය වගේම සිද්ධියක් උනා චමිල කත්රිආරච්චි සර්ගේ ක්ලාස් එකේදිත්...ඕකමයි බන්..සිරා![]()

redi gelawichcha porath mekema ethi ehenam sure ekata. Mang hituwe na class eke ekekwath meke eti kiyala..
![]()