ක්ලාස් වලදි වෙච්ච ආතල්

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    පුස්සැල්ල සර්ගෙ ගම්පහ 2012 රිවිෂන් එකේ මේ සීන් එක උනේ,පාඩම දෝලන හා තරංග.දැන් සර් බොක්කෙන්ම පාඩම කියලා දෙනවා අපේ උන්ට.ක්ලාස් එක පටන් ගන්නෙ උදේ හයහමාරට.

    සර්:-ළමයි තාරතාවය වැඩි අඩු වෙන එකට උදාහරන ගත්තොත් දැන් කෑරලාගෙ එහෙම සද්දෙ තාරතාවය ගොඩක් වැඩියි.අහලා තියෙනවද කෑරලා කෑ ගහනවා?

    ළමයි:-ඔව් සර්

    සර්:-කොහෙන්ද අහලා තියෙන්නෙ/

    මැද හිටිය එකෙක්:-උදේ හයහමාරෙ ඉඳලා \ඇහෙනවා.

    සර්ට මල පැන්න කියන්නෙ කතා කරගන්නත් බැරි උනා ටික වෙලාවකට,කඳුලුත් පැන්න බන්.බනින්නත් බෑ ජෝක් එකට කියපු එකනෙ.අවසානෙ සර් යන්තම් වචන ගටගහලා "තොපි යක්කු" කිව්වා එච්චරමයි.

    ammo yako, office eke inava thada karan hitiye boma amaruwen
     
    පුස්සැල්ල සර්ගෙ ගම්පහ 2012 රිවිෂන් එකේ මේ සීන් එක උනේ,පාඩම දෝලන හා තරංග.දැන් සර් බොක්කෙන්ම පාඩම කියලා දෙනවා අපේ උන්ට.ක්ලාස් එක පටන් ගන්නෙ උදේ හයහමාරට.

    සර්:-ළමයි තාරතාවය වැඩි අඩු වෙන එකට උදාහරන ගත්තොත් දැන් කෑරලාගෙ එහෙම සද්දෙ තාරතාවය ගොඩක් වැඩියි.අහලා තියෙනවද කෑරලා කෑ ගහනවා?

    ළමයි:-ඔව් සර්

    සර්:-කොහෙන්ද අහලා තියෙන්නෙ/

    මැද හිටිය එකෙක්:-උදේ හයහමාරෙ ඉඳලා \ඇහෙනවා.

    සර්ට මල පැන්න කියන්නෙ කතා කරගන්නත් බැරි උනා ටික වෙලාවකට,කඳුලුත් පැන්න බන්.බනින්නත් බෑ ජෝක් එකට කියපු එකනෙ.අවසානෙ සර් යන්තම් වචන ගටගහලා "තොපි යක්කු" කිව්වා එච්චරමයි.

    පව් බන් සර් :lol: :rofl:
     
    • Like
    Reactions: chathuranirmal

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පුස්සැල්ල සර්ගෙ ගම්පහ 2012 රිවිෂන් එකේ මේ සීන් එක උනේ,පාඩම දෝලන හා තරංග.දැන් සර් බොක්කෙන්ම පාඩම කියලා දෙනවා අපේ උන්ට.ක්ලාස් එක පටන් ගන්නෙ උදේ හයහමාරට.

    සර්:-ළමයි තාරතාවය වැඩි අඩු වෙන එකට උදාහරන ගත්තොත් දැන් කෑරලාගෙ එහෙම සද්දෙ තාරතාවය ගොඩක් වැඩියි.අහලා තියෙනවද කෑරලා කෑ ගහනවා?

    ළමයි:-ඔව් සර්

    සර්:-කොහෙන්ද අහලා තියෙන්නෙ/

    මැද හිටිය එකෙක්:-උදේ හයහමාරෙ ඉඳලා \ඇහෙනවා.

    සර්ට මල පැන්න කියන්නෙ කතා කරගන්නත් බැරි උනා ටික වෙලාවකට,කඳුලුත් පැන්න බන්.බනින්නත් බෑ ජෝක් එකට කියපු එකනෙ.අවසානෙ සර් යන්තම් වචන ගටගහලා "තොපි යක්කු" කිව්වා එච්චරමයි.

    මේක අතල් සීන් එකක් නම් නෙමේ
    එත් පුස්සැල්ල සර්ගේ ක්ලාස් කියද්දී මතක් උනේ
    දවසක් ක්ලාස් එකේ එකෙක් කතා කර කර ඉදලා මාට්ටු උනා
    ඌව ඉස්සරහට ගෙන්නවලා උගේ ටියුට්ස්, පොත් සේරම චෙක් කරද්දී මේකා පිස්සු කෙල කෙල ඉන්න ඩයල් එකක්
    උබ දන්නවා ඇතිනේ පුස්සගේ ක්ලාස් යද්දී ටියුට්ස් complete කරලා ඒවා අර ලස්සන ෆයිල් කවර අස්සේ දාගෙන පිළිවෙලකට යන්න ඕන කියලා
    මේකට සර්ට මල පැනලා අසු හාරදාහට කට්ටියගෙම පොත්, ටියුට්ස් චෙක් කරනවා කියලා ගණන් වගයක් හදන්න දීලා චෙක් කරන්න පටන් ගත්තා
    මමත් ක්ලාස් යද්දී ඔය ෆයිල් ටියුට්ස් මොකුත් අරන් යන්නේ නැහැ ටියුට් එකයි තව කඩෙන් රු 10ක කොළ ටිකක් අරන් රෝල් කරන යන්නේ
    ඔහොම මම ඉන්න තැනටත් ආවා අනික මම හිටියේ පේලියේ කෙලවර සර් ඉන්න පැත්තට වෙන්නත් එක්ක
    මම දන්නවා දැන් හොදට කන්න වෙනවා කියලා ඕන මගුලක් කියලා මම ඔලුව නමාගෙන හෙන ගැම්මෙන් ගණන් හද හද හිටියා සර්ව දැක්කේ නැහැ වගේ
    මොකද්දෝ වාසනාවකට සර් මගේ පොත් චෙක් නොකර අනිත් එකාගේ පොත ඉල්ලගත්තා කියපන්කො
    උගෙත් පොඩි අඩු පාඩු වගයක් තිබිල බැන්නේ නැහැ පොඩ්ඩක් අවවාද කරලා පේලියේ අනිත් උන්ගේ ටිකත් චෙක් කරලා යන්න ගිය
    හැබැයි මම දැක්කේ නැහැ සර් කිසිම කෙනෙක්ගේ එහෙම මග ඇර ඇර බලනවා
    එදා මාට්ටු උනන්නම් සුවර් දෙකක් දීල ක්ලාස් එකෙන් එලියට දානවා

    Maths ක්ලාස් එකේ නම් පට්ට අතල් සීන් ටිකක් උනා වෙලාව තියෙන විදිහට දාන්නම්
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    පුස්සැල්ල සර්ගෙ ගම්පහ 2012 රිවිෂන් එකේ මේ සීන් එක උනේ,පාඩම දෝලන හා තරංග.දැන් සර් බොක්කෙන්ම පාඩම කියලා දෙනවා අපේ උන්ට.ක්ලාස් එක පටන් ගන්නෙ උදේ හයහමාරට.

    සර්:-ළමයි තාරතාවය වැඩි අඩු වෙන එකට උදාහරන ගත්තොත් දැන් කෑරලාගෙ එහෙම සද්දෙ තාරතාවය ගොඩක් වැඩියි.අහලා තියෙනවද කෑරලා කෑ ගහනවා?

    ළමයි:-ඔව් සර්

    සර්:-කොහෙන්ද අහලා තියෙන්නෙ/

    මැද හිටිය එකෙක්:-උදේ හයහමාරෙ ඉඳලා \ඇහෙනවා.

    සර්ට මල පැන්න කියන්නෙ කතා කරගන්නත් බැරි උනා ටික වෙලාවකට,කඳුලුත් පැන්න බන්.බනින්නත් බෑ ජෝක් එකට කියපු එකනෙ.අවසානෙ සර් යන්තම් වචන ගටගහලා "තොපි යක්කු" කිව්වා එච්චරමයි.

    ado ara kolekk ge phone eka pole ghuwa seen eka mathakada ubata ? :lol:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ado ara kolekk ge phone eka pole ghuwa seen eka mathakada ubata ? :lol:
    ඔව් බන්,ඇයි අවසාන දවසෙ මළ පැනලා ක්ලාස් එක ඉවර කරෙත් :lol::lol::lol:
    Save
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    k siri sirge nugegoda rotary master class eke middle raw eke pitipassema (kellonge piti passe) thama hemadama hitiye, kawadawath minihagen cha wela nam na, hebei revision clz gihin hodatama benum ahuwa, master clz,paper clz, revision clz hema magulatama anawa kiyala:rofl:

    Mama Gampaha indeepa ekedi bn... Passe kanuwa laga boruwak Alla Alla iddi mans lagatama awith mama Danne th ne.. Mkd ube scl Eka Kyl ahuwa.. Mamath Itn lokuwata Dha##*€€+re qwa... Oke neme uba papissare kyk kanata deka thunak gahala issrahata aran Giya bnn.. Hawasa gihin katha karannath Una.. Awlk ne Hari Hoda manussaya..
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    2013 theory syzygy eke Dushyantha sirge charitha sirge Prasad sirge clz Giya kollo hands up plz.. Rasa katha mataka karanna.. Ahh Tawa 2014 revision clz ehemath Giya...:lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    e ubada ?? :rofl::rofl::rofl: ado jeewka sir ohomamayy bn ... masekata dekk thunakk bahala yanwama thama :D anthima clz eketh sir giya neda kollo ka ghala ?? :lol:

    උඹත් හිටියද:sorry:. ඔය මං පන්තිය නවත්තල සර්ව ගෙදර අරින්න දායක වෙච්ච දෙවෙනි පාර බං:sorry:. පලවෙනි පාර bio කරල medical faculty select වෙච්ච අක්ක කෙනෙක් ව ගෙන්නල කට්ටිය motivate කරල එයාට medicine පොත් වගයක් තෑගි දීල යැව්ව. ගියාට පස්සෙ ගුන කියනව. මෙයා මේක ගත්ත මෙහෙම මෙහෙම. කට්ටිය ඉතින් අත්පුඩි ගැහුව. scene එක ඉවර වෙලා ආයි පාඩමට ඇවිල්ල වෙන මගුලක් කිව්ව. කට්ටිය ආයි අත්පුඩි ගහනව:dull:. හා හා ඇති දැන් අත්පුඩි ගැහුව කියල ආයි පාඩම පටන් ගත්ත. ඊට පස්සෙ ආයි අත්පුඩි ගැහුව:rofl:. මූ රවල බැලුව මල පැනල. ඊට පස්සෙ ආයි මොකක් හරි කිව්වම ආයි අත්පුඩි ගැහුව:oo:. බැලින්නම් අත්පුඩි ගහල තිබ්බෙ මායි කලුපහන කියල ඩයල් එකක් හිටිය සර් අඳුරන ඌයි විතරයි:sorry::sorry:. මාව note උනේ නෑ එවෙලෙම ඔලුව යට ගහගත්ත නිසා. අරූ දිහා බලල පන්තියටම බැනල බැනල ගියා මූ පන්තිය නවත්තල.:baffled: එදා තමා මං ජීවක සර්ගෙ පන්තියට ගිය පළවෙනි දවස:baffled:වායු නියම පාඩම පටන් ගත්ත දවස. මේ මොන කොලමක්ද කියල මං ආයි පන්ති ගියෙ නෑ ලොල්. ආයි ගියේ organic පටන් ගන්න දවස ඉඳන් තමා. ජීවක සර් හින්ද තමා chemistry A එකක් ගත්තෙ:love::love:. දෙව්රුවන් සර් ළඟම හිටියනම් පොර තාම syllabus cover කරනව:rofl::rofl:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කුරුනෑගල ක්ලාස් යන කාලෙ කීරිති සර්ගෙ ක්ලාස් එකේ වෙච්චි සිද්ධියක්.

    කීර්ති සර්ගෙ ක්ලාස් ගියපු උන් දන්නව සර් ටිකක් පොයිය අරින්න හෙන ආසයි කියලා.සර් ගියපු රටවල්,සර්ගෙ ජොබ් එක,සර්ගෙ වයිෆ් දුවලා,සර්ගෙ යාලුවො,සර් කරපුවා කියපුවා ඔය ඔක්කොම ක්ලාස් එකේ කියනවා.දවසක් උදේම සර් ඇවිල්ලා,පටන් ගත්තා උදෑසන පොයි කතාව

    සර්:-මට ඊයෙ රුහුනු විශ්ව විද්‍යාලයෙන් කතා කරලා අහවල් ආචාර්‍ය උපාධිය පිරිනැමුවා.

    සබාවෙන් අත්පොලොසන්...

    සර්:-ඒ වගේම ඊයෙ අහවල් පන්සලේ නායක හාමුදුරුවො මට දේශබන්ධු සම්මානයත් පිරිනැමුවා

    සබාවෙන් අත්පොලොසන්....,සර් ඒ ගැම්මටම

    සර්:- ඊයෙ ඒකත් අරන් ගෙදරවත් යන්නෙ නැතුව කෙලින්ම මෙහෙ ආවෙ

    ඒකටත් සබාවෙන් අත්පොලොසන්......:lol::lol::lol:

    "තොපි කාලකන්නි බල්ලො,තොපිට කිව්ව කට හොඳයි යකෝ මේ පඩියක උලාගත්තනම් හැත්ත":oo::oo::oo:
     
    යකෝ අප්පුඩි ගහන්නේ නැතුව හූ කියන්න ද කියන්නේ :baffled: :baffled:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Podi Silva - පොඩි සිල්වා;20607666 said:
    යකෝ අප්පුඩි ගහන්නේ නැතුව හූ කියන්න ද කියන්නේ :baffled: :baffled:
    සර් ගෙදර යන්නෙ නැතුව ක්ලාස් ආවා කියන එක අත්පුඩි ගහන්න ඕනෙ එකක්ද බන් :lol::lol::lol:
    Save
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    උඹලා ගිට ක්ලාස් වල නමයි සර්ලාගේ නමයි අපිට වැඩක් නෑ කතාව දාහල්ලා , ලොල්
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..

    උඹත් හිටියද:sorry:. ඔය මං පන්තිය නවත්තල සර්ව ගෙදර අරින්න දායක වෙච්ච දෙවෙනි පාර බං:sorry:. පලවෙනි පාර bio කරල medical faculty select වෙච්ච අක්ක කෙනෙක් ව ගෙන්නල කට්ටිය motivate කරල එයාට medicine පොත් වගයක් තෑගි දීල යැව්ව. ගියාට පස්සෙ ගුන කියනව. මෙයා මේක ගත්ත මෙහෙම මෙහෙම. කට්ටිය ඉතින් අත්පුඩි ගැහුව. scene එක ඉවර වෙලා ආයි පාඩමට ඇවිල්ල වෙන මගුලක් කිව්ව. කට්ටිය ආයි අත්පුඩි ගහනව:dull:. හා හා ඇති දැන් අත්පුඩි ගැහුව කියල ආයි පාඩම පටන් ගත්ත. ඊට පස්සෙ ආයි අත්පුඩි ගැහුව:rofl:. මූ රවල බැලුව මල පැනල. ඊට පස්සෙ ආයි මොකක් හරි කිව්වම ආයි අත්පුඩි ගැහුව:oo:. බැලින්නම් අත්පුඩි ගහල තිබ්බෙ මායි කලුපහන කියල ඩයල් එකක් හිටිය සර් අඳුරන ඌයි විතරයි:sorry::sorry:. මාව note උනේ නෑ එවෙලෙම ඔලුව යට ගහගත්ත නිසා. අරූ දිහා බලල පන්තියටම බැනල බැනල ගියා මූ පන්තිය නවත්තල.:baffled: එදා තමා මං ජීවක සර්ගෙ පන්තියට ගිය පළවෙනි දවස:baffled:වායු නියම පාඩම පටන් ගත්ත දවස. මේ මොන කොලමක්ද කියල මං ආයි පන්ති ගියෙ නෑ ලොල්. ආයි ගියේ organic පටන් ගන්න දවස ඉඳන් තමා. ජීවක සර් හින්ද තමා chemistry A එකක් ගත්තෙ:love::love:. දෙව්රුවන් සර් ළඟම හිටියනම් පොර තාම syllabus cover කරනව:rofl::rofl:

    adooo hitya hitya mata ekennma mathakayy oya seen eka nm .. :rofl: kalupahanaya wa thiyann kawa e kale sir karayath :rofl::rofl: mata bn patta athall sir banidii :D uba dananwa ne sir bayna hati .. hinawa hira wela marenna yawna yakoo.. hina wennath bayy banidii ... :dull::dull: dakkoth chunn wenwa ne thawa tkk :rolleyes:

    mma mula idann agatama sir gawa bn . sir ta podakk mol unata sirawata igannuwa . math hithuwe na chemata kawadawath hoda result ekk ganna puluwann wey kiyala :P sir wadda :love:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    adooo hitya hitya mata ekennma mathakayy oya seen eka nm .. :rofl: kalupahanaya wa thiyann kawa e kale sir karayath :rofl::rofl: mata bn patta athall sir banidii :D hinawa hira wela marenna yawna yakoo.. hina wennath bayy banidii ... :dull::dull: dakkoth chunn wenwa ne thawa tkk :rolleyes:

    mma mula idann agatama sir gawa bn . sir ta podakk mol unata sirawata igannuwa . math hithuwe na chemata kawadawath A ekk set wey kiyala :P sir wadda :love:

    api balcony eke hitiye. Moota mala panala polawe adi happa happa banidddi mata inna ba ban hina nowi. Balcony eke yatata paath wela hina wewi innawa e welawata. Ara athi athi kiyala wechcha sceneeken passe iskole wasala hamara una ban :sorry: passe dawase class teacher tath kelam kiwwa uttala tika :sorry: