ක්ලෝන නිර්වාණය

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ආ තව දෙයක් බං
    නිවන් දකින්න නම් අඩුම සෝවාන් වෙන්නවත් ඕන. අපිට තියා සක්‍රයටවත් ධර්මය අවබෝධ කරවල නිවන් යවන්න බෑ. උබ සමහරවිට මේක දැම්මේ ජිවිත කාලෙම කිසිම පවක් නොකර හිටියම නිවන් යනවා කියල හිතල වෙන්න ඇති.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පෘතුවිය විනාශවුනාට පස්සේ ජීවයට මොකද වෙන්නේ? මේකේ ඉන්න කෙළ කෝටියක් ජීවීන්ගේ ආත්ම කොහෙටද පටවන්නේ???

    10.1.19. කුතූහලශාලා සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 10. අඛ්‍යාකත සංයුක්තය » අබ්‍යාකත වර්ගය

    භවත් ගෞතමයෙනි, යම් කලෙක මේ කයත් බහා තබා ද, සත්ත්වයාත් එක්තරා කයකට නො පැමිණියේ වේ ද, භවත් ගෞතම තෙමේ මොහුට කිමෙක් උපාදාන යයි පනවා දැ? යි.

    වච්ඡ, යම් කලෙක මේ කයත් බහා තබාද, සත්ත්වයාත් එක්තරා කයකට නො පැමිණියේ වේ ද, එයට මම තණ්හූපාදාන යයි කියමි. වච්ඡ, එසමයෙහි ඔහුට තණ්හාව උපාදාන වේ යි.
     
    rusiyanuwa

    Active member
  • නැති ටෙක්නොලජි ගැන ඔච්චර කරදර වෙන්න ඕනේ නෑනේ. දැනට තියෙන දැනුමෙන් පරමානු බෝම්බයක් ගහලා ෆ්ලැට් ලෝකේ ආයිමත් ෆැල්ට් වෙන්නම ගහලා මිනිස්සුයි ටික සේරම මැරුව නම් දෙයියෝ ලඟ සැපෙන් ඉඳීනේ.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: ruchira55
    Mar 25, 2019
    67
    4
    0
    Sri Lanka
    clonal කරලා එක එක ජාතියෙ සත්තුන්ගෙ genetics එක්ක මිශ්‍ර කරලා super human කෙනෙක් හැදුවොත් ? cat, dogs DNA එක්ක human DNA අනුපාතයකට මිශ්‍ර කරලා Human DNA එක්ක මිශ්‍ර කරල හැදුවනම් හරිනේ. මට පුළුවන් මේ සම්පූර්ණ project එකටම invest කරන්න.:cool:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    clonal කරලා එක එක ජාතියෙ සත්තුන්ගෙ genetics එක්ක මිශ්‍ර කරලා super human කෙනෙක් හැදුවොත් ? cat, dogs DNA එක්ක human DNA අනුපාතයකට මිශ්‍ර කරලා Human DNA එක්ක මිශ්‍ර කරල හැදුවනම් හරිනේ. මට පුළුවන් මේ සම්පූර්ණ project එකටම invest කරන්න.:cool:

    Ehenam chande dennam :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුලින්ම කියපන් ඇයි අපි නිවන් දැකිය යුත්තේ????

    ආයෙත් නොයිපදෙන්න...

    Unta hithenne nadda oya niwanai anik me hama deyakmai api wisinma mole athulue mawagaththu wenama reality ekak kiyala. Apita danena hagena hama dema nikanma nikan electrochemical signal tikak witharai kiyala mayanam hithenne

    බුද්දාගම ඇත්තක් කියල උපකල්පනය කරලා මේක හිතන්න ඕනේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආ තව දෙයක් බං
    නිවන් දකින්න නම් අඩුම සෝවාන් වෙන්නවත් ඕන. අපිට තියා සක්‍රයටවත් ධර්මය අවබෝධ කරවල නිවන් යවන්න බෑ. උබ සමහරවිට මේක දැම්මේ ජිවිත කාලෙම කිසිම පවක් නොකර හිටියම නිවන් යනවා කියල හිතල වෙන්න ඇති.

    :no:

    මනුස්ස ආත්මයක් ලබල දීල නිවන් මාර්ගයට යොමු කරන එක ගැන මම කිව්වේ..
    ඉතින් මුලික පියවර සෝවාන් වෙන එක තමයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔහොම කරන්න පුලුවන්නම් බුදු හාමුදුරුවො, එහා වැටේ හිටිය චුන්ද සූකරව තමා ඉස්සෙල්ලම ගොඩ ගන්නෙ !

    මොනා කරත් ගොඩගන්න බැරි උන් ඇති..
    එත් ලක්ෂ ගානක් මිනිස්සු හැදුවම අඩුම ගානේ කීප එකෙන් බාගයක් වත් හරි මාර්ගෙට ගන්න පුළුවන් වෙයිනෙ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    clonal කරලා එක එක ජාතියෙ සත්තුන්ගෙ genetics එක්ක මිශ්‍ර කරලා super human කෙනෙක් හැදුවොත් ? cat, dogs DNA එක්ක human DNA අනුපාතයකට මිශ්‍ර කරලා Human DNA එක්ක මිශ්‍ර කරල හැදුවනම් හරිනේ. මට පුළුවන් මේ සම්පූර්ණ project එකටම invest කරන්න.:cool:

    මෙහෙම කරමුද ?

    සුපර් හියුමන් වගේ සුපර් කැරපොත්තෝ / හුනෝ/ උකුණෝ / කුබි/ මැක්කෝ / කිනිතුල්ලෝ / යවමු පාර්ලිමේන්තුවට ගිහිල්ල අර ඉන්න වස්සෝ 225 ටම දෙමු ගේමක්...

    උබ ඉන්වෙස්ට් කරහන් මම ගිහින් සත්තු ටික අල්ලන් එන්නම් උකුණෝ / මැක්කෝ / කිනිතුල්ලෝ නම් මොඩ්ල් කෙනෙක් ගෙන් උනත් ගලව ගන්න පුළුවන් නේ...
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිවන් අවබෝධය කියන්නේ මොකක්ද කියල මොකක් හරි මලක රේණුවක තරම දන්නවා නම් ඔය නිවන් කතාව කියන්නෙ නැහැ.

    මෙහෙමයි, බලෙන් තියා කැමැත්තෙන් වත්, බුදුවරු 10ක් පහල වෙලා වටකරගෙන බණ කියල දුන්නත් අවබෝධ කරගන්න බැරි එකාට නිවන වැටහෙන්නේ නැහැ.

    කවුරු හරි බිලියනපතියෙක් හරි ආණ්ඩුවක් හරි මුලික වෙලා ක්ලෝන කරලා හරි ජාන තාක්ෂේනෙන් හරි මිනිස්සු හදල උන්ව හිර කරලා තියාගෙන බුද්දාගම උගන්නල , බාවනා කරවල නිවන් මාර්ගෙට යැව්වොත් එක වැරදි වැඩක්ද ? බිලියන ගණන් funds තියනවා නම් ඒ වගේ මිනිස්සු ලක්ෂ , කෝටි ගානක් හදල සැහෙන්න ජීවින් ප්‍රමානයක් සසරෙන් එතර කරන්න පුළුවන් වෙයි නේද..?

    ලංකාව කවද හරි ලෝකේ බලවත්ම රාජ්‍ය උනොත් ඔය දේ කරන්න පුළුවන් වෙයි.. කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම දෙයක් කරන එක ඒ මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් කියල... එත් සාමාන්‍ය මිනිස්සුන්ව බලෙන් හිරකරලා ඔහොම කරන්නේ නෑනේ.. ජාන තාක්ෂණ වලින් හදන මිනිස්සුන්ව විතරයි එහෙම කරන්නේ.. අනිත් පැත්තෙන් බැලුවම අපි උනත් මේ ගත කරන්නේ සැහෙන්න හිරවෙච්ච ජිවිත නේ.. ධනවාදයේ මිරිඟුව පස්සේ පන්නන වෙන විදියට අපිව බලෙන්ම කොටු කරලා තියෙන්නේ..:sorry: එහෙම එකේ ඊට වඩා තේරුමක් තියන දෙයක් වෙනුවෙන් කොටු වුනාම මොකෝ!

    ලංකාව කවද හරි ලෝකේ බලවත් රජයක් උනාම ඕකට අවශ්‍ය නීති හදල වෙන රටවල් වලට බය නොවී ඔය දේ කරන්න පුළුවන් වෙයි..
    :yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ආයෙත් නොයිපදෙන්න.....

    කවුද ඔයාට කිව්වෙ ආයෙ නොඉපදෙන එක නිවන කියලා.. අර සාම්ප්‍රදායික හදුංකූරු බවුද්දයො ඔලුව උඩ තියාගෙන ගිහින් වැද වැද ඉන්න පොත් කියෙව්ව නම් ඕක වෙන්නෙ නැහැ.

    9.2.1. අසඞ්‌ඛත සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 9. අසඞ්ඛත සංයුක්තය » දුතිය අසඞ්‌ඛත වර්ගය

    439. මහණෙනි, තොපට නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ ද, මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: සමථය යි. මහණෙනි, මේ නිවන්මගැ යි කියනු ලැබේ.

    4.1.1. නිබ්‌බාන සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 4. ජම්බුඛාදක සංයුක්තය

    ඇවැත්නි, යම් රාගය දුරලීමෙක් දෝසය දුරලීමෙක්, මෝහය දුරලීමෙක් වේ නම් මේ නිවනැ යි කියනු ලැබේ
    .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    ඇවැත්නි, යම් රාගය දුරලීමෙක් දෝසය දුරලීමෙක්, මෝහය දුරලීමෙක් වේ නම් මේ නිවනැ යි කියනු ලැබේ
    .

    ඔය තුන නැතිකලාට පස්සේ ආයේ ඉපදෙන්නේ නෑ නේ?
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    avatar494097_42.gif
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔය තුන නැතිකලාට පස්සේ ආයේ ඉපදෙන්නේ නෑ නේ?

    ඉපදීම මරණය අපිට ප්‍රශ්ණයක් නෙවෙයි මචන්.

    දම්සක් පැවතුම් සුත්‍රය අරන් බලන්න ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛා .... යම්පිච්චං නලභති තම්පි දුක්ඛා... ලෙස සදහන්

    ඔයා නිකමට හිතන්න ඇයි ඇයි ජාති දුක්ඛා, ජරා දුක්ඛා ලෙස නැතිව "පි" යන්න අගට යෙදිලා තියෙන්නෙ ඇයි කියලා.

    අපිට දුක ඉපදීම මරණය නෙවෙයි අපිට දුක දෙන්නෙ ප්‍රිය අප්‍රිය දේවල් විතරයි.

    එතකොට තමන්ට අප්‍රිය කෙනාගෙ ඉපදීම දුකක්
    ප්‍රිය කෙනාගෙ මරණය දුකක් විදියට අපි ගත්තට
    ඇත්තටම ඉපදීම මරණය නෙවෙයි දුක.

    දුක කෙලවර කරපු අරහතුන් වහන්සේත් ජීවත් වෙන්නෙ කය මියයන තෙක්ම.

    නැද්ද හා...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    කවුරු හරි බිලියනපතියෙක් හරි ආණ්ඩුවක් හරි මුලික වෙලා ක්ලෝන කරලා හරි ජාන තාක්ෂේනෙන් හරි මිනිස්සු හදල උන්ව හිර කරලා තියාගෙන බුද්දාගම උගන්නල , බාවනා කරවල නිවන් මාර්ගෙට යැව්වොත් එක වැරදි වැඩක්ද ? බිලියන ගණන් funds තියනවා නම් ඒ වගේ මිනිස්සු ලක්ෂ , කෝටි ගානක් හදල සැහෙන්න ජීවින් ප්‍රමානයක් සසරෙන් එතර කරන්න පුළුවන් වෙයි නේද..?

    ලංකාව කවද හරි ලෝකේ බලවත්ම රාජ්‍ය උනොත් ඔය දේ කරන්න පුළුවන් වෙයි.. කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම දෙයක් කරන එක ඒ මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් කියල... එත් සාමාන්‍ය මිනිස්සුන්ව බලෙන් හිරකරලා ඔහොම කරන්නේ නෑනේ.. ජාන තාක්ෂණ වලින් හදන මිනිස්සුන්ව විතරයි එහෙම කරන්නේ.. අනිත් පැත්තෙන් බැලුවම අපි උනත් මේ ගත කරන්නේ සැහෙන්න හිරවෙච්ච ජිවිත නේ.. ධනවාදයේ මිරිඟුව පස්සේ පන්නන වෙන විදියට අපිව බලෙන්ම කොටු කරලා තියෙන්නේ..:sorry: එහෙම එකේ ඊට වඩා තේරුමක් තියන දෙයක් වෙනුවෙන් කොටු වුනාම මොකෝ!

    ලංකාව කවද හරි ලෝකේ බලවත් රජයක් උනාම ඕකට අවශ්‍ය නීති හදල වෙන රටවල් වලට බය නොවී ඔය දේ කරන්න පුළුවන් වෙයි..:yes:

    බුද්දාගම ඉගෙනගෙන භාවනා කළා කියල නිවන් යනව කියල උඹ කෝමද කියන්නේ ?
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    බුද්දාගම ඉගෙනගෙන භාවනා කළා කියල නිවන් යනව කියල උඹ කෝමද කියන්නේ ?

    රෙද්දේ භාවනාවකට යනවා මගේ ස්පෙයාර්වීල් එක. මං බාවා නාවගන්නෙත් කුනු කුනු ගලා.:(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒