පෘතුවිය විනාශවුනාට පස්සේ ජීවයට මොකද වෙන්නේ? මේකේ ඉන්න කෙළ කෝටියක් ජීවීන්ගේ ආත්ම කොහෙටද පටවන්නේ???
නැති ටෙක්නොලජි ගැන ඔච්චර කරදර වෙන්න ඕනේ නෑනේ. දැනට තියෙන දැනුමෙන් පරමානු බෝම්බයක් ගහලා ෆ්ලැට් ලෝකේ ආයිමත් ෆැල්ට් වෙන්නම ගහලා මිනිස්සුයි ටික සේරම මැරුව නම් දෙයියෝ ලඟ සැපෙන් ඉඳීනේ.

clonal කරලා එක එක ජාතියෙ සත්තුන්ගෙ genetics එක්ක මිශ්‍ර කරලා super human කෙනෙක් හැදුවොත් ? cat, dogs DNA එක්ක human DNA අනුපාතයකට මිශ්‍ර කරලා Human DNA එක්ක මිශ්‍ර කරල හැදුවනම් හරිනේ. මට පුළුවන් මේ සම්පූර්ණ project එකටම invest කරන්න.![]()

මුලින්ම කියපන් ඇයි අපි නිවන් දැකිය යුත්තේ????
Unta hithenne nadda oya niwanai anik me hama deyakmai api wisinma mole athulue mawagaththu wenama reality ekak kiyala. Apita danena hagena hama dema nikanma nikan electrochemical signal tikak witharai kiyala mayanam hithenne
ආ තව දෙයක් බං
නිවන් දකින්න නම් අඩුම සෝවාන් වෙන්නවත් ඕන. අපිට තියා සක්‍රයටවත් ධර්මය අවබෝධ කරවල නිවන් යවන්න බෑ. උබ සමහරවිට මේක දැම්මේ ජිවිත කාලෙම කිසිම පවක් නොකර හිටියම නිවන් යනවා කියල හිතල වෙන්න ඇති.

ඔහොම කරන්න පුලුවන්නම් බුදු හාමුදුරුවො, එහා වැටේ හිටිය චුන්ද සූකරව තමා ඉස්සෙල්ලම ගොඩ ගන්නෙ !
clonal කරලා එක එක ජාතියෙ සත්තුන්ගෙ genetics එක්ක මිශ්‍ර කරලා super human කෙනෙක් හැදුවොත් ? cat, dogs DNA එක්ක human DNA අනුපාතයකට මිශ්‍ර කරලා Human DNA එක්ක මිශ්‍ර කරල හැදුවනම් හරිනේ. මට පුළුවන් මේ සම්පූර්ණ project එකටම invest කරන්න.![]()
කවුරු හරි බිලියනපතියෙක් හරි ආණ්ඩුවක් හරි මුලික වෙලා ක්ලෝන කරලා හරි ජාන තාක්ෂේනෙන් හරි මිනිස්සු හදල උන්ව හිර කරලා තියාගෙන බුද්දාගම උගන්නල , බාවනා කරවල නිවන් මාර්ගෙට යැව්වොත් එක වැරදි වැඩක්ද ? බිලියන ගණන් funds තියනවා නම් ඒ වගේ මිනිස්සු ලක්ෂ , කෝටි ගානක් හදල සැහෙන්න ජීවින් ප්‍රමානයක් සසරෙන් එතර කරන්න පුළුවන් වෙයි නේද..?
ලංකාව කවද හරි ලෝකේ බලවත්ම රාජ්‍ය උනොත් ඔය දේ කරන්න පුළුවන් වෙයි.. කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම දෙයක් කරන එක ඒ මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් කියල... එත් සාමාන්‍ය මිනිස්සුන්ව බලෙන් හිරකරලා ඔහොම කරන්නේ නෑනේ.. ජාන තාක්ෂණ වලින් හදන මිනිස්සුන්ව විතරයි එහෙම කරන්නේ.. අනිත් පැත්තෙන් බැලුවම අපි උනත් මේ ගත කරන්නේ සැහෙන්න හිරවෙච්ච ජිවිත නේ.. ධනවාදයේ මිරිඟුව පස්සේ පන්නන වෙන විදියට අපිව බලෙන්ම කොටු කරලා තියෙන්නේ..එහෙම එකේ ඊට වඩා තේරුමක් තියන දෙයක් වෙනුවෙන් කොටු වුනාම මොකෝ!
ලංකාව කවද හරි ලෝකේ බලවත් රජයක් උනාම ඕකට අවශ්‍ය නීති හදල වෙන රටවල් වලට බය නොවී ඔය දේ කරන්න පුළුවන් වෙයි..![]()
ආයෙත් නොයිපදෙන්න.....
ඇවැත්නි, යම් රාගය දුරලීමෙක් දෝසය දුරලීමෙක්, මෝහය දුරලීමෙක් වේ නම් මේ නිවනැ යි කියනු ලැබේ.
ඔය තුන නැතිකලාට පස්සේ ආයේ ඉපදෙන්නේ නෑ නේ?
කවුරු හරි බිලියනපතියෙක් හරි ආණ්ඩුවක් හරි මුලික වෙලා ක්ලෝන කරලා හරි ජාන තාක්ෂේනෙන් හරි මිනිස්සු හදල උන්ව හිර කරලා තියාගෙන බුද්දාගම උගන්නල , බාවනා කරවල නිවන් මාර්ගෙට යැව්වොත් එක වැරදි වැඩක්ද ? බිලියන ගණන් funds තියනවා නම් ඒ වගේ මිනිස්සු ලක්ෂ , කෝටි ගානක් හදල සැහෙන්න ජීවින් ප්‍රමානයක් සසරෙන් එතර කරන්න පුළුවන් වෙයි නේද..?
ලංකාව කවද හරි ලෝකේ බලවත්ම රාජ්‍ය උනොත් ඔය දේ කරන්න පුළුවන් වෙයි.. කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම දෙයක් කරන එක ඒ මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් කියල... එත් සාමාන්‍ය මිනිස්සුන්ව බලෙන් හිරකරලා ඔහොම කරන්නේ නෑනේ.. ජාන තාක්ෂණ වලින් හදන මිනිස්සුන්ව විතරයි එහෙම කරන්නේ.. අනිත් පැත්තෙන් බැලුවම අපි උනත් මේ ගත කරන්නේ සැහෙන්න හිරවෙච්ච ජිවිත නේ.. ධනවාදයේ මිරිඟුව පස්සේ පන්නන වෙන විදියට අපිව බලෙන්ම කොටු කරලා තියෙන්නේ..එහෙම එකේ ඊට වඩා තේරුමක් තියන දෙයක් වෙනුවෙන් කොටු වුනාම මොකෝ!
ලංකාව කවද හරි ලෝකේ බලවත් රජයක් උනාම ඕකට අවශ්‍ය නීති හදල වෙන රටවල් වලට බය නොවී ඔය දේ කරන්න පුළුවන් වෙයි..![]()
බුද්දාගම ඉගෙනගෙන භාවනා කළා කියල නිවන් යනව කියල උඹ කෝමද කියන්නේ ?