ක්‍රිකට්-ටිකට්-ට්‍රිප්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ක්‍රිකට්-ටිකට්-ට්‍රිප්

    ඔයාලට මම දෙන්න යන්නෙ නියම හෝඩුවාවක්....

    ඔයාල දන්නවනෙ ලබන සෙනසුරාදා ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා මැච් එක කියල...
    ඉතිං ඕක බලන්න යන්න ටිකට් එපැයි...

    ගොඩක් අයට ටිකට් නෑනෙ...

    මෙන්න ඒකට විසදුමක් මේක මම පකිස්තාන්-ශ්‍රී ලංකා මැච් එකේදි අත්හදා බලල සාර්ථක ප්‍රතිඵල අත්හදා බලල තියෙන්නෙ...

    * ටිකට් එකක් තියෙන යාලුවෙක්ගෙන් ඉල්ල ගන්න...
    * ස්කෑන් කරල දෙපැත්තම ප්‍රින්ට් කරගන්න...
    * අරගෙන යන්න

    ටිකට් චෙක් කරන එවුන් ටිකට් එක මොකක්ද බලන්නෙ නෑ
    දෙන්න කලින් ඉරනව....

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙන්න (නෙලින්න ) කලින් ඉරල තමයි දෙන්නේ දුවන්න :rolleyes: .. අනේ හොතම්බුවෝ රුපියල් දෙකේ කාසි එකතු කරලා හරි ටිකට් ගනු මේකේ කොල්ලන්ට ලනු නොදී .. :frown: මුගේ කඩේ ඇඩ්රස් එක දුන්නනම් හරි හොර ටිකට් ගහනවා කියල ... හිටු ..... හරි තොරතුරක් කියන කෙනෙක්ට තෑග්ගක් දෙනවා කියල දාල තිබ්බ .. :rolleyes:
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දෙන්න (නෙලින්න ) කලින් ඉරල තමයි දෙන්නේ දුවන්න :rolleyes: .. අනේ හොතම්බුවෝ රුපියල් දෙකේ කාසි එකතු කරලා හරි ටිකට් ගනු මේකේ කොල්ලන්ට ලනු නොදී .. :frown: මුගේ කඩේ ඇඩ්රස් එක දුන්නනම් හරි හොර ටිකට් ගහනවා කියල ... හිටු ..... හරි තොරතුරක් කියන කෙනෙක්ට තෑග්ගක් දෙනවා කියල දාල තිබ්බ .. :rolleyes:
    :shocked::shocked::shocked::shocked: ඔන්න ඉතිං උඹලට උදව්වක් කරන්න හදපුවම මටම අරින්න එනව.....:sorry::sorry: