ක්‍රිකට්-ටිකට්-ට්‍රිප්
ඔයාලට මම දෙන්න යන්නෙ නියම හෝඩුවාවක්....
ඔයාල දන්නවනෙ ලබන සෙනසුරාදා ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා මැච් එක කියල...
ඉතිං ඕක බලන්න යන්න ටිකට් එපැයි...
ගොඩක් අයට ටිකට් නෑනෙ...
මෙන්න ඒකට විසදුමක් මේක මම පකිස්තාන්-ශ්‍රී ලංකා මැච් එකේදි අත්හදා බලල සාර්ථක ප්‍රතිඵල අත්හදා බලල තියෙන්නෙ...
* ටිකට් එකක් තියෙන යාලුවෙක්ගෙන් ඉල්ල ගන්න...
* ස්කෑන් කරල දෙපැත්තම ප්‍රින්ට් කරගන්න...
* අරගෙන යන්න
ටිකට් චෙක් කරන එවුන් ටිකට් එක මොකක්ද බලන්නෙ නෑ
දෙන්න කලින් ඉරනව....

.. අනේ හොතම්බුවෝ රුපියල් දෙකේ කාසි එකතු කරලා හරි ටිකට් ගනු මේකේ කොල්ලන්ට ලනු නොදී ..
මුගේ කඩේ ඇඩ්රස් එක දුන්නනම් හරි හොර ටිකට් ගහනවා කියල ... හිටු ..... හරි තොරතුරක් කියන කෙනෙක්ට තෑග්ගක් දෙනවා කියල දාල තිබ්බ .. 