ක්‍රිකට් තරගාවලියට සමගාමිව set වීම .

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    එදාට එන්න වෙන්නේ නැ බන් වැඩක් සෙට් වෙලා. :(
    එත් එන්න ෆුල් ට්‍රයි එක දෙන්නම්.
    අවොත් සෙට් වෙමු :D
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    1379665_204001859784969_1477411056_n.jpg
     

    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    අඩේ මාත් අනිවා එනවා බොන්නයි ගහන්නයි දෙකටම
    ගහන්නේ ක්‍රිකට් . බොන්නේ අරව
    :P
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පිස්සු දමියගේ "මම ඉන්නේ කොහෙද " ත්‍රෙඩ් එකේ අසුචි හලපු අපි මැච් එකට එනකම්ලු පිස්සු දමිත් බලන් ඉන්නේ පිහියෙන් අනින්න...:shocked::shocked::shocked::shocked:

    :D:D:D:D:D:D:D:D

    ලංකාවේ හිටියනම් අනිවා එනවා මචන්ලා. දෙන්න පුළුවන් සහයෝගයක් උපරිමෙන්ම දෙන්නම්. අපිටත් මැච් එක online බලන්න විදිහක් සෙට් කරානම් එලම එල ..