ක්‍රිකට් නැති කරමු!

American Chopper

Junior member
  • Jul 8, 2017
    37
    14
    18
    ක්‍රිකට් නැති කරමු!

    මේ ලංකාවෙන් ක්‍රිකට් කියන ක්‍රීඩාව අතුගාල දාමු.කවදහරි දවසක එ්කෙ යහපත් ප්‍රතිඵල රටට ලැබෙයි.


    SAY NO TO CRICKET!
     

    American Chopper

    Junior member
  • Jul 8, 2017
    37
    14
    18
    අන්නේකයි ලංකාවට කීයක්හරි විදේශ විනිමය එන එකයි නැතිවෙන්නේ අන්තිමට.

    ක්‍රීඩකයො ගෙනෙන විදේශ ආදායම් ගොඩක් වෙලාවට ලංකාවට එන්නෙ නෑ... ඒවා පාවිච්චි කරන්නෙ විදේශ වල වත්කම් ගන්න... එක්කො ලොකු ලොකු වාහන ගන්න...එක්කො රැපියල් 10,000කට කකුළුවො විකුණන කඩ දාන්න... අනික අපේ අයියල ඒවා බදු වලිනුත් නිදහස් කරලා තියෙන්නෙ...

    මොකද කියන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද කියන්නේ
    අනේ හිටපන් ක්‍රිකට් ගහන උන් සතයක්වත් ලංකාවට ගේන්නේ නෑ :eek: ඔක්කොම ඇපල් වතු මිදී වතු ගන්න වියදන් කරන්නෙ :eek: උන් කන්නෙ බොන්නෙ කොහොමද එතකොට