ක්රිකට් නැති කරමු!
මේ ලංකාවෙන් ක්රිකට් කියන ක්රීඩාව අතුගාල දාමු.කවදහරි දවසක එ්කෙ යහපත් ප්රතිඵල රටට ලැබෙයි.
SAY NO TO CRICKET!
SAY NO TO CRICKET!
agreedcricket is a time wasting sport.
Also cricket is a money wasting sport.YESAlso cricket is a money wasting sport.

Forign income ekak ena field kipayai lankawe thiyenne. Ewa wlin ekakata kelinna kiyalada kiyanne..![]()
but we earn less pay more
Forign income ekak ena field kipayai lankawe thiyenne. Ewa wlin ekakata kelinna kiyalada kiyanne..![]()
අන්නේකයි ලංකාවට කීයක්හරි විදේශ විනිමය එන එකයි නැතිවෙන්නේ අන්තිමට.
ක්රීඩකයො ගෙනෙන විදේශ ආදායම් ගොඩක් වෙලාවට ලංකාවට එන්නෙ නෑ... ඒවා පාවිච්චි කරන්නෙ විදේශ වල වත්කම් ගන්න... එක්කො ලොකු ලොකු වාහන ගන්න...එක්කො රැපියල් 10,000කට කකුළුවො විකුණන කඩ දාන්න... අනික අපේ අයියල ඒවා බදු වලිනුත් නිදහස් කරලා තියෙන්නෙ...
මොකද කියන්නේ
ඔක්කොම ඇපල් වතු මිදී වතු ගන්න වියදන් කරන්නෙ
උන් කන්නෙ බොන්නෙ කොහොමද එතකොට