ඔන්න ඉතින් හැමදාම වගේ බැන බැන තවමත් අපි බලනවා.
මිකී ආතර් තත්වෙකට අරන් අපු ටීම් එක අලුත් කොචින් සෙට් එක ආයෙත් පරණ විදිහටම ඇදගෙන යනවා.
අපි බලල ක්‍රිකට් ගහන එවුන්ට බැන්නත්, අර වැන්දසේ කියන එකාට ගහද්දි ඕවර 3ම දෙනවා.
ඕවර් 19 වෙනකල් හොඳට ඇදන් ඇවිත් දුන්න එක 10න පස්සේ කිසිම ගේමක් නොදී අනිත් පැත්තටදෙනවා.
පහුගිය මැච් 30ක් විතර අරන් බැලුවම ඔක්කොම මැච් වල ඕවර 10-12 පැන්නම දසුන් කිසිම පීඩනයක් දාන්න දන්නේ නැහැ.
අඩුගානේ මාලිංග බෞන්දරී එකලඟට ඇවිත් සප් එකක් දුන්නත් අනිත් එක කොචින් යක්කෙවත් එන්නේ නැහැ.
පරණ 3කට්ටුවෙන් 2ක් ඇතුලේ, ඔක්කොම කැඳ වෙලා යන්නේ.
චන්දිමාල්, මැන්ඩිස්, ගුණතිලක මුන් අනේ මන්ද ඉතින්. අපි දන්න ක්‍රිකට්.