ක්‍රිකට් පිටියේ කළු පැල්ලම්...
මුරලි පන්දුව දමා ගසන බවට චෝදනා...
ශ්‍රී ලංකාවේ පිට දඟ පන්දු යවා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට ඕස්ට්‍රේලියානු විනිසුරු දෙපලක් වන ඩැරල් හෙයාර් සහ රොස් එමර්සන් සංඥා කරා.. පසුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් ඔහු නිදොස් කොට නිදහස් කරා.. 1999 වසරේදි රොස් එමර්සන් එලෙස සංඥා කල අවස්ථාවේදී එවකට නායකයා වූ අර්ජුන රණතුංග එම තීරනය හකුලා ගන්න තුරු තවදුරටත් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර කන්ඩායම රැගෙන හතරේ සීමාව අසලට ගියා..
යකඩ පිත්ත
ඕස්ට්‍රේලියානු වේග පන්දුයවන්නකු වූ ඩෙනිස් ලිලී යකඩ ක්‍රිකට් පිත්තක් අතැතිව පන්දුවට පහර දීමට පැමිනියා.. එම පිත්ත නිසා පන්දුව පලුදු වීමත් පන්දුවේ හැඩය වෙනස් වීමත් නිසා ප්‍රතිවාදී නායකයා විනිසුරුවන්ගෙන් කල ඉල්ලීම මත ඔහු දැඩි කෝපයෙන් එම පිත්ත පසෙකට විසි කරනු ලැබුවා...
ඩැරල් හෙයාගේ මොංගල් වැඩ
එංගලන්තය සහ පකිස්ථානය අතර පැවති ටෙස්ට් තරඟයකදී විනිසුරු ඩැරල් හෙයාර් විසින් පකිස්ථානු ක්‍රීඩකයන් පන්දුව පලුදු කරන ලදැයි චෝදනා කරමින් ප්‍රතිවාදී එංගලන්ත ක්‍රීඩකයන්ට ප්‍රසාද ලකුණු 5ක් පිරිනැමුවා.. එයට එරෙහි වූ පකිස්ථානු ක්‍රීඩකයන් නැවත පිටියට රැගෙන නොඑන්නට පකිස්ථානු නායක ඉන්සමාම් උල් හක් තීරනය කරා.. එම නිසා එංගලන්තයට ජයග්‍රහනය හිමි උනා.. නමුත් පසුව සිදුකල පරීක්ෂන වලින් හෙලි උනේ පකිස්ථානුවන් විසින් කිසිදු අකටයුත්තක් සිදු කර නොතිබූ බවයි..
නීති විරෝධී පන්දු දෙක
හිතා මතාම නීති විරෝධී පන්දු දෙකක් යැවූ මොහොමඩ් අමීර්ගේ සහ ඒ සඳහා මශාර් මජීඩ් නම් බුකී කරුවාගෙන් මුදල් ලබාගත් එවකට පකිස්ථානු නායක සල්මන් බට් වැරදි කරුවන් බවට පසුව කල සමීක්ෂන වලින් හෙලි උනා...
අත යටින් දාපු බෝලේ
නවසීලන්ත කණ්ඩායමට අවසන් පන්දුවට ලබා ගැනීමට තිබූ ලකුණු 6 ලබා ගැනීම වලැක්වීම සඳහා එවකට ඕස්ට්‍රේලියානු නායක ඉයන් චැපල් තම සොහොයුරු ට්‍රෙවර් චැපල්ට පන්දුව අත යටින් බිම දිගේ යවන ලෙස උපදෙස් දුන්නා.. මෙම පන්දුවෙන් පසුව මෙලෙස පන්දු යැවීම තහනම් කරනු ලැබුවා.. මෙය ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවූ අති විශාල කළු පැල්ලමක් උනා..
ඊයේ දාපු මේ ත්‍රෙඩ් එකට හම්බ උන ප්‍රතිචාර නිසා තව එකක් දාන්න හිතුනා..
http://www.elakiri.com/forum/showthread.php?t=1719679
බලලා කියන්නකො ගුණ දොස්..
ජයවේවා...

Last edited:

rep+++++++
matath pic penne ne ban