තරග පහකින් සමන්විත එක්දින ක්රිකට් තරගාලියේ පැවැති පළමු තරගයෙන් ඔස්ටේ්රලියාව හමුවේ කඩුලු 3 කින් ජය ලැබීමට එංගලන්තයට හැකි විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් ඔස්ටේ්රලියාව රැස්කරන ලද ලකුණු 214ක ඉලක්කය හඹාගිය එංගලන්තය පන්දුවාර 47 කදී කඩුලු 3 ක් අතැතිව ලකුණු 218 ක් සමගින් ජය වාර්තා කර ගැණින.
එහිදී පන්දු යවමින් ලකුණු 43 කට කඩුලු 3 ක් සහ පන්දුවට පහරදෙමින් ලකුණු 17 ක් රැස්කළ මොයින් අලී තරගයේ වීරයා බවට පත්විය.
කෙසේ නමුත් ඉකුත් ඉරිදා ස්කොට්ලන්තය සමග පැවැති එක්දින තරගයෙන් එංගලන්තය පරාජය වීමෙන් පසු නැවතත් ඔවුන් මෙලෙස ජයග්රහණයකින් සිය ගමන ආරම්භ කර තිබේ.