ක්‍රිකට් ලෝකයේ අකමැතිම ක්‍රීඩකයා ...........

jusi

Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    Virat-Kohli-in-Controversial-India-vs-Australia-2nd-Test-Raising-his-middle-finger.jpg
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,535
    1,816
    113
    ලංකාවෙ අඩා...!
    දාමු බලන්න උඹලගේ අකමැතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද කියලා .........පින්තූරෙකුත් එක්කම (හැබැයි එක්කෙනයි)

    මේ ඉන්නේ මම දැනට අකමැතිම No: 1
    Mitchell+Johnson+Mitchell+Johnson+Media+Session+gD4fXivpkJhl.jpg

    Mitchell Johnson

    ඇයි බං මූ පට්ට ඩයල් එකනේ..
    මං නං කැමතිම එකක්...
    දැන් 150kmph + බෝල් කරන එක්කුට ඉන්නෙ මූ විතරයි...එවුන්ට දැන් රෙවෙනව මූ දැක්කම...!
    මුට Barmy Army එකෙන් එහෙම දුන්න ගන්ති වලට වාඩුව තමයි මේ දවස් වල Ashes එකේ ගන්නේ..
    :baffled::baffled:

    මට නං ඉතින් පෙන්නන්ට බැරි ගං පඩ කෝළිය තමයි ඉතිං..
    ඉස්සර ගංගුලිය..!
    :angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: sandunhiran

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මට නං ඉතින් පෙන්නන්ට බැරි ගං පඩ කෝළිය තමයි ඉතිං ඉන්දියන් ටිම් ඒකම ඒකයි අාසම ඒකා සගා
     

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    ඇයි බං මූ පට්ට ඩයල් එකනේ..
    මං නං කැමතිම එකක්...
    දැන් 150kmph + බෝල් කරන එක්කුට ඉන්නෙ මූ විතරයි...එවුන්ට දැන් රෙවෙනව මූ දැක්කම...!
    මුට Barmy Army එකෙන් එහෙම දුන්න ගන්ති වලට වාඩුව තමයි මේ දවස් වල Ashes එකේ ගන්නේ..
    :baffled::baffled:

    මට නං ඉතින් පෙන්නන්ට බැරි ගං පඩ කෝළිය තමයි ඉතිං..
    ඉස්සර ගංගුලිය..!
    :angry::angry:

    pefomance නම් පට්ට බන් එත් මට dial එක ඉස්සර ඉදන්ම පේන්න බෑ.....