දාමු බලන්න උඹලගේ අකමැතිම ක්රිකට් ක්රීඩකයා කවුද කියලා .........පින්තූරෙකුත් එක්කම (හැබැයි එක්කෙනයි)
මේ ඉන්නේ මම දැනට අකමැතිම No: 1
![]()
Mitchell Johnson




ඇයි බං මූ පට්ට ඩයල් එකනේ..
මං නං කැමතිම එකක්...
දැන් 150kmph + බෝල් කරන එක්කුට ඉන්නෙ මූ විතරයි...එවුන්ට දැන් රෙවෙනව මූ දැක්කම...!
මුට Barmy Army එකෙන් එහෙම දුන්න ගන්ති වලට වාඩුව තමයි මේ දවස් වල Ashes එකේ ගන්නේ..
මට නං ඉතින් පෙන්නන්ට බැරි ගං පඩ කෝළිය තමයි ඉතිං..
ඉස්සර ගංගුලිය..!![]()