ක්‍රිකට් ලෝකයේ අකමැතිම ක්‍රීඩකයා ...........

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    එකෙක් කියලා නෑ. මුළු Australia team එකයි, ලාරා ඇරුනහම West Indies team එකයි, දෝනි, සචින් ඇරුනහම India team එකයි, ඉන්සමාම් ඇරුනහම පක්කො ටිකයි පෙන්නන්න බෑ. :baffled:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    557613_304270629719790_17299289_n.jpg
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    බන්ටු;16072765 said:
    එකෙක් කියලා නෑ. මුළු Australia team එකයි, ලාරා ඇරුනහම West Indies team එකයි, දෝනි, සචින් ඇරුනහම India team එකයි, ඉන්සමාම් ඇරුනහම පක්කො ටිකයි පෙන්නන්න බෑ. :baffled:
    :yes:මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමා. එකෙක් කියන්න කියපු නිසා ඉතින් කියන්න වෙන්නේ කොලිකුට්ටුව ව තමා:P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බඩු කාරයෙක්, පවුලක් අනාථ කරා, ඌරෙක්ව හැප්පුවා, නොදන්න දේවල් කරන්න ගිහින් රටේ නමත් ඉන්දියාවේදි කෑවා (නටන්න ගිහින්), දැන් දේශපාළනය කරලා මිනිස්සුන්ගේ සල්ලිත් නාස්ති කරනවා ,වැඩේ හරියට කරන්නෙත් නෑ.

    sanath-jayasuriya_1008876c.jpg

    1. සනාගේ පව්ල් ජීවිතේ නැතිව ක්‍රිකට් ගැන බැලුවොත් තාම සනා වගේ ගහන්න පුළුවන් කෙනෙක් ටීම් එකේ නෑ .. මම නම් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආස ක්‍රීඩකයෙක් ..
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    1. සනාගේ පව්ල් ජීවිතේ නැතිව ක්‍රිකට් ගැන බැලුවොත් තාම සනා වගේ ගහන්න පුළුවන් කෙනෙක් ටීම් එකේ නෑ .. මම නම් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආස ක්‍රීඩකයෙක් ..

    2.ඉබ්බ මාමිත් එක්ක 100%ක් එකගයි.