ehema itin captain nati unu ekata duk wela kohomada ban.
eka newei ban. ape un ekektawath hariyata fitness nea. team ekak widiyata develop wennema nea. ekek dennek kohen hari abadha.
matakada Dammika Prasad. NZ waladi 2014 di kada gatta.
practice waladi aye bole waddagatta. awasanawa+karmaya oya okkomat ekkakela wela tyenne. kohomath team eka atule asamagiya hondata penuna dilshan yanakota mathews ekka dagattu waliyen.
team eka bedila inne. mendis la ehemath rellata ahu una
කැප්ටන් කම නැති උනාම දුක් නොවී පුළුවන්ද බන්

මෙහෙමයි බන් ඔය ටීම් එකේ බෙදිලි එනම් මනම් කෙස් ඉස්සරත් තිබ්බ...
එත් මැච් දින්න...
ලංකාවේ,ඉන්ධියාවේ , පාකිස්තානේ ඔය කෙස් කොහොමත් තියනව...
මෙහෙම වෙන්න ලොකුම හේතුව මහේල, සංග වගේ 'ලොකු අයියල' ටීම් එකේ නැති වීම...
එහෙම උන් හිටිය නම් කොහොම හරි ඇදගෙන යනවා..
ලංකාවේ ක්‍රිකට් ටීම් එක හැමදාම දිව්වේ එකක් දෙන්නක්ගෙන්...
දැන් වෙලා තියෙන්නේ එකක් වත් නැති එක...

ඉස්සරත් සංග,මහේල අවුට් උනාම අපි tv එක off කරල නිදාගන්න එකනේ කරේ..
Last edited:





