ක්‍රිකට් වංශකතාව

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ehema itin captain nati unu ekata duk wela kohomada ban.
    :baffled:

    eka newei ban. ape un ekektawath hariyata fitness nea. team ekak widiyata develop wennema nea. ekek dennek kohen hari abadha.

    matakada Dammika Prasad. NZ waladi 2014 di kada gatta.
    practice waladi aye bole waddagatta. awasanawa+karmaya oya okkomat ekkakela wela tyenne. kohomath team eka atule asamagiya hondata penuna dilshan yanakota mathews ekka dagattu waliyen.

    team eka bedila inne. mendis la ehemath rellata ahu una

    කැප්ටන් කම නැති උනාම දුක් නොවී පුළුවන්ද බන් :baffled:

    මෙහෙමයි බන් ඔය ටීම් එකේ බෙදිලි එනම් මනම් කෙස් ඉස්සරත් තිබ්බ...
    එත් මැච් දින්න...
    ලංකාවේ,ඉන්ධියාවේ , පාකිස්තානේ ඔය කෙස් කොහොමත් තියනව...
    මෙහෙම වෙන්න ලොකුම හේතුව මහේල, සංග වගේ 'ලොකු අයියල' ටීම් එකේ නැති වීම...
    එහෙම උන් හිටිය නම් කොහොම හරි ඇදගෙන යනවා..
    ලංකාවේ ක්‍රිකට් ටීම් එක හැමදාම දිව්වේ එකක් දෙන්නක්ගෙන්...
    දැන් වෙලා තියෙන්නේ එකක් වත් නැති එක... :yes:

    ඉස්සරත් සංග,මහේල අවුට් උනාම අපි tv එක off කරල නිදාගන්න එකනේ කරේ.. :D

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ow. sanath gahuwoth match eka dinanawa kiyana eka issara prasiddayi.

    CAse issarath thibbata ara thun dena ekka ewa kapila giya.

    eth dan ehema kenek nathnam aduma gane ekamuthuwa goda yanna epai. :baffled:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,179
    8,890
    113
    Dubai
    මන් ඉල්ලා අස් උනොත් ක්‍රිකට් විනාශ වෙනවා , ඒ නිසා මම ඉල්ලා අස් වෙන්නේ නෑ " තිලංග සුමතිපාල අවසානයේ කට අරි

    තමන් ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත්වුවහොත් ක්‍රිකට් ක්‍රීඩාව සහමුලින්ම කඩාවැටෙන බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මාධ්‍යයට පවසා තිබෙනවා.
    තමන්ට ඡන්දය දී තමන් පත්කළ සාමාජිකයින් පවසන්නේ තමන් නොමැති වුවහොත් ක්‍රිකට් ක්‍රීඩාව බිද වැටෙනවා යනුවෙන් නිසා කිසිම හේතුවෙක් නිසා හෝ ක්‍රිකට් ආයතනයේ සභාපතිධුරයෙන් ඉවත් නොවන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුනා.
    එසේම හඳ ඉල්ලා හඩන පොඩි දරුවන් වැනි අයගේ කීමට තමන් අවනත නොවන බවත් මෙතෙක් කිසිඳු අයෙක් තමන්ට ඉවත්වන ලෙසට දැනුම් දී නැති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
    ආණ්ඩුවේ ඇමතිවරයෙකු වැරදි වැඩක් කළ පමණින් ජනාධිපති, අගමැති ඉවත් නොවන බවත් එලෙසම තමාට පැවැරුණු රාජකාරිය සම්පූර්ණයෙන්ම නිමකොට ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ගෙන එන බවත් ඔහු වැඩිදුරටත් මාධ්‍යයට පවසා තිබෙනවා.

    nethgossip
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රටට වෙච්ච් දේ බලනකොට ක්‍රිකට් විතරක් හොද වෙන්නේ කෝහිමද බන් ?

    පුදුම වෙන්න එපා දුක්වෙන්නත් එපා මහඒකාලට දුකක් ලැජ්ජාවක් නැත්නම් ක්‍රීඩකයින්ට ඇමතියට ලැජ්ජාවක් නැත්නම් අපි නිකන් දුක්වෙලා වැඩක් නැ :dull:

    රනිල චන්ද කල්දදා ඉන්නවා මැරෙනකන් බලේ ඉදල රටම විකුණන් කනන

    තිලන්ගයත් ක්‍රිකට්වල අන්තිම සතේ වෙනකන් හුරන් කාල මේක රේස් පිටියක් කරනවා .දැනටම ලෝක කුසලානේ නිතරග ටීම් 7 අයින් වුන අපි ලගදීම ටෙස්ට් තත්වෙනුත් අයින් කොරල තමයි පස්ස බලන්නේ :dull:

    රට වැටුන වලේම තමයි ක්‍රිකට් වැටෙමින් ඉන්නෙත් :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;22183659 said:

    මහින්ද හිටිය නම් මෙහෙම වෙන්නේ නැත්ද?
    ඉන්දියාව පරද්දයිද.?
     
    mokakda siro oya kiyawanne :P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මහින්ද හිටිය නම් මෙහෙම වෙන්නේ නැත්ද?
    ඉන්දියාව පරද්දයිද.?

    එක කියන්න මට පෙන බලන්න බැ .එත් මහින්ද ඉන්න කාලේ උගේ මුසලකමට අපි වර්ල්ද්කප් 4 ක් පැරදිලා රණර්ස් අප් වුනා :lol:

    ඔය වගේ වයිට් වොෂ් වුනේ නැ එත් උගේ මුසලකමට :yes:

    ඔන්න තිලගය පැහදිලිවම කිව්වා උ ෆලෝ කරන්නේ අතිගරු අගමැතිතුමාගේ ක්‍රමේ කියල .එනිසා ඊලග සීරිස් එක අපි උඩින්ම දිනන්ඩ්යි යන්නේ :yes::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    mokakda siro oya kiyawanne :P

    උබට මතකද දන්නේ නැ icc එකට යෝජනාවක් ආව සිම්බබ්ව්වේ ටීම් එක ටෙස්ට් තත්වෙන් අයින් කරන්න ..එකට හේතුව ටෙස්ට් තරග එකදිගට පරාද වීම (ඒකාලේ මුන් එක ටෙස්ට් එකක්වත් දින්නේ නැ පරදුන්නා අන්තෙටම )

    අපේ ටීම් එකත් මේ ටුවර් එක වගේ ටෙස්ට් වලිට්නුත් වැටුනොත් ඔය යෝජනාව එනව් එකේ දෙකක් නැ .ඉන්දියාව එංගලන්තේ අපිට හොද මුණ පෙන්නුවට ඕකුන් අපිව් දැක්ක තන කපන්න තමයි බලන් ඉන්නේ .:sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;22183701 said:
    උබට මතකද දන්නේ නැ icc එකට යෝජනාවක් ආව සිම්බබ්ව්වේ ටීම් එක ටෙස්ට් තත්වෙන් අයින් කරන්න ..එකට හේතුව ටෙස්ට් තරග එකදිගට පරාද වීම (ඒකාලේ මුන් එක ටෙස්ට් එකක්වත් දින්නේ නැ පරදුන්නා අන්තෙටම )

    අපේ ටීම් එකත් මේ ටුවර් එක වගේ ටෙස්ට් වලිට්නුත් වැටුනොත් ඔය යෝජනාව එනව් එකේ දෙකක් නැ .ඉන්දියාව එංගලන්තේ අපිට හොද මුණ පෙන්නුවට ඕකුන් අපිව් දැක්ක තන කපන්න තමයි බලන් ඉන්නේ .:sorry:

    eka nam matakai ban. highlight karapu tike mulma tika mokakda :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;22183687 said:
    එක කියන්න මට පෙන බලන්න බැ .එත් මහින්ද ඉන්න කාලේ උගේ මුසලකමට අපි වර්ල්ද්කප් 4 ක් පැරදිලා රණර්ස් අප් වුනා :lol:

    ඔය වගේ වයිට් වොෂ් වුනේ නැ එත් උගේ මුසලකමට :yes:

    ඔන්න තිලගය පැහදිලිවම කිව්වා උ ෆලෝ කරන්නේ අතිගරු අගමැතිතුමාගේ ක්‍රමේ කියල .එනිසා ඊලග සීරිස් එක අපි උඩින්ම දිනන්ඩ්යි යන්නේ :yes::lol:

    Mahinda inna kale dilshan,sanga,mahela hitiya..
    Mahinda inna kaleth un nohitiya nam whitewash wenawa...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉන්දියාවට නම් පහු ගිය අවුරුදු ගාණ තිස්සේ රට ඇතුලෙම තරඟාවලි කීයක් පැරදුනාද? මේක නිකම් දැන් ඉස්සර ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟාවලියක් දිනා ගන්න බැරුව හිටියට සමාන වෙලා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරුසිරා;22183659 said:
    රටට වෙච්ච් දේ බලනකොට ක්‍රිකට් විතරක් හොද වෙන්නේ කෝහිමද බන් ?

    පුදුම වෙන්න එපා දුක්වෙන්නත් එපා මහඒකාලට දුකක් ලැජ්ජාවක් නැත්නම් ක්‍රීඩකයින්ට ඇමතියට ලැජ්ජාවක් නැත්නම් අපි නිකන් දුක්වෙලා වැඩක් නැ :dull:

    රනිල චන්ද කල්දදා ඉන්නවා මැරෙනකන් බලේ ඉදල රටම විකුණන් කනන

    තිලන්ගයත් ක්‍රිකට්වල අන්තිම සතේ වෙනකන් හුරන් කාල මේක රේස් පිටියක් කරනවා .දැනටම ලෝක කුසලානේ නිතරග ටීම් 7 අයින් වුන අපි ලගදීම ටෙස්ට් තත්වෙනුත් අයින් කොරල තමයි පස්ස බලන්නේ :dull:

    රට වැටුන වලේම තමයි ක්‍රිකට් වැටෙමින් ඉන්නෙත් :dull:

    මතකද මහින්දගේ කාලේ ලෝක කුසලාන තරඟාවලියක් ලංකාවට ගෙනත් ක්‍රිකට් ආයතනය බංකොලොත් කලා.අන්තිමට පඩි ගෙවා ගන්න බැරි තැනට වැටුනා.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මතකද මහින්දගේ කාලේ ලෝක කුසලාන තරඟාවලියක් ලංකාවට ගෙනත් ක්‍රිකට් ආයතනය බංකොලොත් කලා.අන්තිමට පඩි ගෙවා ගන්න බැරි තැනට වැටුනා.

    ඔව් වර්ල්ඩ් කප් එකඟ පස්සේ ලංකාවේ පෝසත්ම ක්‍රීඩා ආයතනය වෙච්ච ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තිමට පඩි ගෙවන්නත් බැරි හිගමනට වැටුනේ ඔය ක්‍රිකට් වලට අහසින් කඩන පාත් වෙච්ච බහිරවයෝ නිසා .
    උදා ජයන්ත දර්මදාස ,තිලංග සුමතිපාල (රේස් බුකියා )

    මේ බහිරවයෝ ක්‍රීඩාවට ආවේ දේශපාලනේ නිසා .එදා මහින්දගේ චක් ගෝලයෝ ඕක කෑවා ඇද රනිල්ගේ මයිත්රිගේ බුදලයක් වෙලා .

    කොටින්ම ඇද ක්‍රීඩාංගනවෙන්කරන්නේ අපේ සරල හිටන් ජනදිපතිගේ සරල දොනියන්ද චතුරිකා ලු :dull::dull:

    නිවැරදි දේශපාලනේ නිසා අපිට ලැබුණු ක්‍රිකට් බහිරව දේශපාලනේ නිසා නැතිව යනවා :dull::dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Mahinda inna kale dilshan,sanga,mahela hitiya..
    Mahinda inna kaleth un nohitiya nam whitewash wenawa...

    උබේ කතාවත් හරි .එත් ඔය ප්ලේයර්සලා යනකොට ඉස්සරහට එන්න දෙවැනි පෙළක් අපි හැදුවේ නැ .ක්‍රිකට් පරිපලානේ උන් මේක නොදන්නවා වෙන්න බැ .එත් මේ දෙවැනි පෙළක් හදන්න වත් සැලසුමක් තිබ්බේ නැ .ක්ලබ් මැච් ගහල එකේ උන්ව තෝරගත්තට වැඩක් නැ .ලංකාවේ ක්ලබ් මැච් වලට වඩා හොදයි ලංකාවේ පාසල් ක්‍රීඩාව .

    අරුජුනගේ කාලේ මටමතකයි ටීම් එකම ලංකාවේ වටේ ගියා අලුත් උන්ව හොයාගන්න .අලුත් උන්ව ලංකාවේ A ටීම් එකට දැම්මල වෙන රටවල් එක්ක මැච් ගැස්සුවා .ඇද කිසිම දෙයක් නැ :dull:
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    සංග , මහේල ඉන්න කාලේත් ඉන්ධියාව ලංකාවට ඇවිල්ල නෙල්ලලා ගියා කීප වතාවක්ම...
    ඕක අලුත් දෙයක් නෙමෙයි...
    මේ පාර මෙච්චර සැරට කන්න උනේ සංග , මහේල , දිල්ශාන් නැති නිසා ...
    උන් හිටිය නම් එකක් හරි දිනනවා...
    අපේ උන්ගේ උනන්දුව ටිකක් මදි තමයි.. එත් මෙහෙම පරදින්න හේතුව එක නෙමෙයි
    නොහැකියාව....
    ඉන්ධියන් උන්ගෙයි අපේ උන්ගෙයි දක්ෂතා කම්පෙයා කරාම අහසයි පොලවයි වගේ...
    උන්ගේ ලෙවල් එකට පොඩ්ඩක් හරි ගෑවෙන එකෙක්ට ඉන්නේ මතිවුස් විතරයි...
    අනික වෙනද එන ඉන්දියන් ටීම් වල batting හොද උනාට bowling මෙච්චර හොද නෑ....

    :yes::yes::yes: