Umba adahas widiyata apen illanne Blood drop eka hadanna use karanne monawainda wage dewalda? nattan thawa okata add karanna one dewal da?
එහෙමත් එකක්දනෑ බන්..දැන් ලේ දන්දෙන අය ගොඩක් අඩුයි..ලේ බැංකු වලට ලේ නැහැ..ඒකියන්නෙ ලෙඩ්ඩුන්ට ලේ නැතිව අපහසුතාවයට පත් වෙන්න වෙනව..
ඉතින් ලේ දන්දෙන රුධිර දායකයන් උනන්දු කරන්න තමයි අපි මේක කරන්නෙ.
...මම දෙපාරක් දීල තියෙනවා..එක පාරක් පට්ටිකා විතරක් දුන්න..ආයේ පාරක් දෙන්න ඕන..තැනක් තිබ්බේ නැහැ දෙන්න..යුද්දේ කාලේ නම් හැමතැනම වගේ තිබ්බනේ. ලේ බැන්කුවටම උනත් ගිහින් දෙන්න පුළුවන්නේ? එහෙම වත් යන්න ඕන වෙලාවක.
ඔය ඇඩ්වටයිසින්ග් කරන තැන් වල ඕව හදනවා නේද? ලොකු ගානක් යයිද නම් දන්නේ නැ
එහෙමත් එකක්ද...මම දෙපාරක් දීල තියෙනවා..එක පාරක් පට්ටිකා විතරක් දුන්න..ආයේ පාරක් දෙන්න ඕන..තැනක් තිබ්බේ නැහැ දෙන්න..යුද්දේ කාලේ නම් හැමතැනම වගේ තිබ්බනේ. ලේ බැන්කුවටම උනත් ගිහින් දෙන්න පුළුවන්නේ? එහෙම වත් යන්න ඕන වෙලාවක.
ඔය වැඩ ගැන නම් එච්චර දැනුමක් නෑඔය ඇඩ්වටයිසින්ග් කරන තැන් වල ඕව හදනවා නේද? ලොකු ගානක් යයිද නම් දන්නේ නැ
![]()


හදන විදිහ හෙම තමයි..හැමදෙයක්ම අදහස් ඕන මචන්!

හසා නංගිගෙ අදහසත් හොඳයි! ඒකත් සටහන් කරගත්ත!!
hariyanawanam matath santhosai hoda wadakata Hlp1k denna labunata 
මම දෙපාරක් ලේ දීලා තියෙනවා, ලබන මාසේ ආපහු දෙනවා















මම දෙපාරක් ලේ දීලා තියෙනවා, ලබන මාසේ ආපහු දෙනවා
Matath asai denna ath ayala mata le dila ewaida danna 
Matath asai denna ath ayala mata le dila ewaida danna
![]()
නෑනෑ..එහෙම වෙන්නෙ නෑ නංගා!
Asai.. ath mata denna puluwan weida danna
oyala koheda denne